*ගෙදර_ඇපල්

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    PIC_0381.jpg

    මේක මසන් වර්ගයක්.
    මසන් වර්ග කීපයක්ම තියනවා.
    මේකට කියන්නෙ තායි මසන් කියලා.
    මීට වඩා පොඩි ගෙඩි තියන වර්ග තියනවා. අපේ ගෙදරත් ඉන් එකක් තියනවා.
    නමුත් ඒ ගහ තායි මසන් ගහට වඩා ටිකක් විශාල වෙනවා.
    ඔය වර්ගයේ පැල ගන්න තියනවා වෝටර්ස් එජ් එක ලග තියන පැල ප්‍රදර්ශණයේ.
    ටිකක් ගණන්.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    PIC_0381.jpg

    මේක මසන් වර්ගයක්.
    මසන් වර්ග කීපයක්ම තියනවා.
    මේකට කියන්නෙ තායි මසන් කියලා.
    මීට වඩා පොඩි ගෙඩි තියන වර්ග තියනවා. අපේ ගෙදරත් ඉන් එකක් තියනවා.
    නමුත් ඒ ගහ තායි මසන් ගහට වඩා ටිකක් විශාල වෙනවා.
    ඔය වර්ගයේ පැල ගන්න තියනවා වෝටර්ස් එජ් එක ලග තියන පැල ප්‍රදර්ශණයේ.
    ටිකක් ගණන්.
    owa kanawada ban?:confused: