මේක මසන් වර්ගයක්.
මසන් වර්ග කීපයක්ම තියනවා.
මේකට කියන්නෙ තායි මසන් කියලා.
මීට වඩා පොඩි ගෙඩි තියන වර්ග තියනවා. අපේ ගෙදරත් ඉන් එකක් තියනවා.
නමුත් ඒ ගහ තායි මසන් ගහට වඩා ටිකක් විශාල වෙනවා.
ඔය වර්ගයේ පැල ගන්න තියනවා වෝටර්ස් එජ් එක ලග තියන පැල ප්රදර්ශණයේ.
ටිකක් ගණන්.


