ගෙදර_Earth_එකේ_ප්‍රශ්නයක්_[Electrical help :P]
මචන්ලා
PC එක දාපු ගමන් (on කරන්න ඕන නෑ plug කරත්) ගෙදර plug කරලා තියන හැම equipment එකකින්ම අල්ලන්න බෑ current එක වදිනවා.....
දවස් දෙකක ඉදන් වගේ තමා මේක වෙන්න ගත්තේ... UPS එකේ අවුලකුත් නෑ.... PC එක plug කරහම තමා වෙන්නේ.....
පොඩි current එකකුත් නෙමේ වදින්නේ.....

උපදෙසක් දීපන් මචන්ලා........