ගෙයක් දුන්නා නම් වරෙන්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෙයක් දුන්නා නම් වරෙන්

    ගේ අරගෙන නිකන් ඉන්න බෑ නේ. එන්න කිව්වානම් යන්න ඕනේ. :D:D:D

    • Like
    Reactions: Sai_baba

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    නිවන්නෙ බේරගන්නත් එපැයි ඉතිං... පව් දුගී දුප්පත් ජනතාව...
     
    • Like
    Reactions: Sai_baba

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    u ehema hari wadak karala. me jvp karayo monawa karalada? anik unge lamaita uni eke igena ganna denne na pvt uni wahanna kiyla pare yawanawa balen. unge lamai pvt uni wala igena gannawa:D:D:yes::yes::D:D Sajith gewal deela enna kiwe. arun first year un wa baya karala yawanawa:yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    yako geyak dunnam aniwaryen yannama oni thamai... katha karanakan inna oni naha...

    උගේ අම්මගේ අප්පගෙ බූදලෙන් ගෙයක් හදල දුන්න නම් එන්න කියල බල කරාට කමක් නෑ.... අපේ සල්ලිවලින් හදපු ගෙවල් උගෙ නමින් දීලා තර්ජනය කරන එක වැරදියි.... පුතානෝ කළොත් කරන්නේ සිකිරිස් වැඩක්...​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උගේ අම්මගේ අප්පගෙ බූදලෙන් ගෙයක් හදල දුන්න නම් එන්න කියල බල කරාට කමක් නෑ.... අපේ සල්ලිවලින් හදපු ගෙවල් උගෙ නමින් දීලා තර්ජනය කරන එක වැරදියි.... පුතානෝ කළොත් කරන්නේ සිකිරිස් වැඩක්...​

    :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,842
    113
    අදාල නෑනේ
    72583232_2512160329029690_432959787500568576_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ

    ගේ දුන්න නිසා යන්න ඕන වගේම ඒ මිනිස්සුන්ට කතාකරන්නත් චාන්ස් එකක් දෙන්න තිබුනා...එහෙනම් පුතානන්ගේ වරුණේ දැනගන්න තිබුනා

    • Like
    Reactions: Sai_baba

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දෙපැත්තටම කඩේ යන ගොංවාහෙලාට පේන්නේ තමන්ගෙ වහල් හිමියට විරුද්ධ පැත්තෙ ඇදකුද විතරයි ඕං...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    e ponnaya uge salli walinda gewal hadala deela thiyenne

    මහින්දගෙ සංවර්ධනේ ගැන කියද්දි ටොයියො එකහෙලාම අහන්නෙ ඒ උගේ සල්ලිද..? මහජන මුදල්නේ කියලා :rofl::rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උගේ අම්මගේ අප්පගෙ බූදලෙන් ගෙයක් හදල දුන්න නම් එන්න කියල බල කරාට කමක් නෑ.... අපේ සල්ලිවලින් හදපු ගෙවල් උගෙ නමින් දීලා තර්ජනය කරන එක වැරදියි.... පුතානෝ කළොත් කරන්නේ සිකිරිස් වැඩක්...​

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මහින්දගෙ සංවර්ධනේ ගැන කියද්දි ටොයියො එකහෙලාම අහන්නෙ ඒ උගේ සල්ලිද..? මහජන මුදල්නේ කියලා :rofl::rofl:

    මහින්ද කියලා නෑනේ එයා හදපු හයිවේ එකේ යන උන් එයාගේ රැලි වලට එන එක අනිවාර්යයි කියලා .අන්න එතනදි පොහොට්ටුව ශ්‍රේෂ්ඨයි .:cool: