ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,766
    4,857
    113
    මගේ වයිෆ්. හරි ද දැන්?
    ආන් දැන් හරි බ්‍රෝ. :cool: නැකත් බලලා, පෝරුවේ නග්ගල, මුදු දාල ගේන්නේ තමන්ට විතරයි කියලනේ. "අපේ" කිව්වම බන් ජනතා සන්තක බස් වගේනේ. ඒවායේ පාරේ ඉන්න ඕන එකෙක් නැගල යනවනේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    View attachment 254054
    මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
    me 49 kiyanne oya ganata me finishing ekata neme ban. bitthi badala tile karala kapararuwa gahanakam witharai. light fitings, kitchen pantry mukuth nathuwa. finishing walata haduwa wage 1.5k yanawa samahara welawata. garden gate mukuth na oya ganata.
    anika box type water seal karanna ba mona kalath.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    View attachment 254054
    මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
    බොක්ස් ටයිප් එකේ වතුර ලීක් වෙන එක තමා අවුල 😢
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113


    දෙකකට තමා මචං බලන්නෙ...ඉස්සෙල්ලම යට කෑල්ල හදාගෙන හරි යන්න කියල..දැනට ඉන්නෙ මහ ගෙදර..දැනටනම් අවුලක් නෑ..ඉස්සරහටනෙ ප්‍රස්න එන්නෙ.. දැන්ම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක හොඳයිනෙ
    ------ Post added on Jul 22, 2025 at 12:27 PM
    උඩ කෑල්ල ඉස්සරලා හදපන්. මට පස්සේ ස්තුති කරපන්.

    බොක්ස් ටයිප් එකේ වතුර ලීක් වෙන එක තමා අවුල 😢
    boxtype ගෙවල් ඔක්කොම fail ලංකාවේ. දැන් වහල ගහනවා බැරිම තැන
    ------ Post added on Jul 23, 2025 at 7:44 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    View attachment 254054
    මේක මරු.. Full AC කරන් සැපට ඉන්න තියෙන්නෙ. මේ ගානට හදල විකුනනව කියාන්නෙ 40ක් වගේ යද්දි අපි හැදුවොත් පුලුවන් වෙයි
    දැන් යන්නෙම මේ ස්ටයිල් එක..එත් මේවාගේ ගැරැන්ටි කෝමද? හරියට අනුපාත එහෙම මික්ස් වෙනවද?
     
    • Like
    Reactions: Tricle_Buwa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    මචංලා..මට කහතුඩුවෙ හයිවේ එකට ටිකක් කිට්ටුවෙන් පර්චස් 12ක් තියෙනවා ස්කීම් එකක් අස්සෙ.මට දැන් ගෙයක් හදන්න පොඩි අයිඩියා එකක් ඇවිල්ල තියෙනවා.ගෙයක් හදන්න තරම් ගානක් අතේ නැත.( ලොකු ගෙයක් හදන්නෙ නෑ..මටයි වයිපරේටයි ඉන්න පුලුවන් ගානට පොඩි බජට් එකකින් හදන්න තමා බලන්නෙ.. සාමන්‍යෙන් ස්ටූඩියෝ ටයිප් වගේ ):D පහල එව්වට උඹලගෙන් අයිඩියාස් ඕනා..

    1.මේ පර්චස් 12න් 6ක් විකුණලා ඉතුරු පර්චස් 6 ගෙයක් හදන්න පටන් ගන්නද? කහතුවත් ටිකක් වේගෙන් අර්බනයිස් වෙන නිසා තමා එහෙම හිතුවෙ.

    2. මේ පර්චස් 12ම විකුණලා කොළබට තව පොඩ්ඩක් ලඟින් ( අතුරුගිරිය, මාලබේ අවට ටිකක් ) පර්චස් 6ක් වගේ අරන් ඉතුරු වෙන ගානක් තිබ්බොත් ඒකයි තව පොඩි පර්සනල් ලෝන් එකක් වගේ එකක් දාලා ගෙයක් හදන්න පටන් ගන්නද?

    3.ලොකුම ලෝන් එකක් යන්නෙ නැතුව උපරිම 3 mn වගේ ලෝන් එකක් දාලා අතේ ඉතුරු වෙන ගානකුත් දාලා 60ක් 70ක් වගේ සෙට් කරගෙන පොඩි ගෙයක් හදන්න පටන් ගන්න පුලුවන් වෙයිද..

    හැමදාම වගේ උඹලගෙන් අදහස් ටිකක් ඕනා
    Construction Company එකක් හරහා එක පාර වැඩේ කර ගනින්.. උන් ගාව ඩිසයින් තියෙනවා අඩු ඉඩකින් ලොකු පෙනුමක් ගන්න පුලුවන් අලුත් ඩිසයින්.. ඒකකට ගහපන් තට්ටු 2 ක්.. අනික ඉස්සර වගේ දකින දකින හැම අයිටම් එකම අරන් ගේ ඇතුළ පුරවන සීන් එකක් දැන් නෑනේ.. ඒ නිසා ශේප්..

    Construction ගොඩක් එවුන් හොරු.. පිළිගත් එකකට දීපන්.. නිකන් බාස්ලට දෙන්න එපා.. ඒක ලාභයි කියලා උබට හිතුනත් උන් වැඩේ අදින විදිහ දැක්කම උබටම කලකිරෙයි.. අන්තිමට වෙන්නේ මැරෙනකම්ම ගේ හද හද ඉන්න උබට.. මාසෙකින් එක පාර ගේම ගහන්න පුලුවන් ඊට පස්සේ පදිංචි වෙන්න.. සල්ලි තියාගනින්
     
    • Love
    Reactions: oxide

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    තට්ටු දෙකක ගෙදරක් නම් පුළුවන් නම් උඩ තට්ටුව හදා ගෙන යන්න.

    මම යට හදන් ගිහින් දැන් ස්ලැබ් එක තෙමෙනවා අවරුදු ගානක්. පොටි ගැලවිල වැටෙනවා හිම වැටෙනවා වගේ. වෝටර් ප්රුෆ් කරන්න හිතන් ඉන්නේ. එක කරන්න වත් විදියක් නෑ අයෙත් වහින්න ගත්තා.

    පායන දවස් වලට ගොඩක් රස්නේ. බෙඩ් රූම් ඒසී කරලා නිසා ඉන්න පුළුවන්. නැත්නම් එපා වෙනවා. උඩ තට්ටුව හදන් ගියොත් මේ කිසම කරදරයක් නෑ.
    එක දෙයක් තමා හොඳට වෙලාව අරන් project එක හරියට scope කරලා ගනන් කතා කරගන්න එක. අනිත් දේ තමා අපි අතින් දෙන්න ඕන ඒවා හරියට දැනන් ඉන්න එක.

    contractor කෙනෙක් එක්ක ඕක කරනවානම් ඕක ලේසි මොකද උන්ගෙන් ඕක අහන්න පුලුවන්. ඒත් අපි තනියම කරනවානම් ඉතින් නාගන්න තියෙන චාන්ස් වැඩි. මටනම් මචන් සල්ලි වලට වඩා වටින්නෙ හිතේ නිදහස. සමහර උන් කියන්නෙ ගෙයක් හදනවා කියන්නෙ කරුමයක් පලදිනවා කියලා ඔන්න ඕකට.
    උඩ ස්ලැබ් එක අගල් 5ට දැම්මාම ටිකක් ශේප්, අනිත් එක කවරින් එක

    ගෙදර හදන උස, හිරු එලිය එන විදිය, හුලන් ගේ ඇතුලේ සන්සරනය වෙන විදිය, ඉඩ්ම, ඒ වට පිටාවෙ ගෙවල් ඉඩම් තියෙන එකත් එක්ක ටිකක් ඇනලයිස් කරලා බලන්න.
    Ex: අපි අපේ ගෙදර හදනව උඩ තට්ටුවේ මේ පැත්ත ඔපන් කරලා බැල්කනි එක්ක හොද විව් එකක් ගන්නම් කියලා..
    ස්ම්මහර විට මේ වෙද්දි හිස් අල්ලපු ගෙදර ඉඩමෙ එකා.. පස්සෙ ගේ බ්ලයින්ඩ් වෝල් කරලා හදයි..ඒ ඔයාගේ විව් එක තියෙන පැත්ත වැහෙන්න..
    ------ Post added on Jul 23, 2025 at 8:58 AM
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    Construction Company එකක් හරහා එක පාර වැඩේ කර ගනින්.. උන් ගාව ඩිසයින් තියෙනවා අඩු ඉඩකින් ලොකු පෙනුමක් ගන්න පුලුවන් අලුත් ඩිසයින්.. ඒකකට ගහපන් තට්ටු 2 ක්.. අනික ඉස්සර වගේ දකින දකින හැම අයිටම් එකම අරන් ගේ ඇතුළ පුරවන සීන් එකක් දැන් නෑනේ.. ඒ නිසා ශේප්..

    Construction ගොඩක් එවුන් හොරු.. පිළිගත් එකකට දීපන්.. නිකන් බාස්ලට දෙන්න එපා.. ඒක ලාභයි කියලා උබට හිතුනත් උන් වැඩේ අදින විදිහ දැක්කම උබටම කලකිරෙයි.. අන්තිමට වෙන්නේ මැරෙනකම්ම ගේ හද හද ඉන්න උබට.. මාසෙකින් එක පාර ගේම ගහන්න පුලුවන් ඊට පස්සේ පදිංචි වෙන්න.. සල්ලි තියාගනින්
    ඔව් මචං...මිනිමලිස්ට් කන්සෙප්ට් එකක් තමා ඔලුවෙ තියෙන්නෙ..පුලුවන් තරම් පොඩියට ඉන්න පුලුවන් ගානට හදාගන්න තමා හිතාගෙන ඉන්නෙ..
     
    • Love
    Reactions: charitha2011