ගෙයක් හදන්න ඉන්නේ.. උබලගේ උපදේස් ඔනේ....

WhiskyZ

Active member
  • Sep 16, 2014
    284
    43
    28
    ගෙයක් හදන්න ඉන්නේ.. උබලගේ උපදේස් ඔනේ....

    කොල්ලනේ ශේප් එකේ 8P වගේ ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නේ.. ඒ සම්බන්දව ගෙවල් හදපු උන් දාපු පොස්ට් ටිකකුයි.. හදපු උන්ගෙන් අත්දෑකීම් උපදෙස් ගොඩාක් බලාපොරොත්තු වෙනවා.. හෙල්ප් එකක් දීපන් මචන්ලා හොදම විදියට අඩු වියදමිකින් කරගන්න..දෙකම වෙන්නේ ලොන් එකකින්..:):):):)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    කොල්ලනේ ශේප් එකේ 8P වගේ ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නේ.. ඒ සම්බන්දව ගෙවල් හදපු උන් දාපු පොස්ට් ටිකකුයි.. හදපු උන්ගෙන් අත්දෑකීම් උපදෙස් ගොඩාක් බලාපොරොත්තු වෙනවා.. හෙල්ප් එකක් දීපන් මචන්ලා හොදම විදියට අඩු වියදමිකින් කරගන්න..දෙකම වෙන්නේ ලොන් එකකින්..:):):):)

    Seylan eke SIRI NIWASA kiyana eka balapan. Oya Kedella Exhibition eka ekema karanne eken. Unge rates adui anith Private Banks walata wada. Gov banks wala nam poliya adui. Habai sahenna docs one. Kal yanawa. Time eka awulak naththam gov bank ekakin ganin.