ගෙයක් හදන්න ඉන්නේ.. උබලගේ උපදේස් ඔනේ....
කොල්ලනේ ශේප් එකේ 8P වගේ ඉඩම් කෑල්ලක් අරන් ගෙයක් හදන්න පටන් ගන්න ඉන්නේ.. ඒ සම්බන්දව ගෙවල් හදපු උන් දාපු පොස්ට් ටිකකුයි.. හදපු උන්ගෙන් අත්දෑකීම් උපදෙස් ගොඩාක් බලාපොරොත්තු වෙනවා.. හෙල්ප් එකක් දීපන් මචන්ලා හොදම විදියට අඩු වියදමිකින් කරගන්න..දෙකම වෙන්නේ ලොන් එකකින්..