කට්ටිය,
ගෙයක් හදන්න හිතන් ඉන්නව.
ඉඩම තියනව. තාත්ත ගත්ත එක ඉස්සරම.
දැන් මචන් මගේ budget එක 60 lackh.
Two story
පහල මාලය - 1000 sq feet
දෙවන මාලය - 875 sq feet
roof top 475 sq ft
මේක මන් මේ තිබ්බ model එකක් බලල ගත්තේ. estimation තිබ්බේ 55-60 නමුත් මන් හිතනවා 70 ට අඩුවෙන් කරගත්තකි කියල sq ft බැලුවොත් අඩු නිසා.
දැනට ඔච්චරයි මන් කලේ.
ඊ ලග ස්ටෙප් එක තමා මේ විස්තරේ කියන එක හොද structural engineer කෙනෙක්ට(archi). කියල මට ඕන විදිය image ටිකක් තියනව එක පෙන්නලා negotiate කරලා වාස්තු විද්‍යාව අනුව plan එකක් ගහගන්න එක තමා නේද කරන්න ඕන?