ගෙයක් හදන්න හිතන් ඉන්නවා. Help එකක් ඕන.

infoseeker

Active member
  • Jun 18, 2020
    105
    145
    43
    කට්ටිය,

    ගෙයක් හදන්න හිතන් ඉන්නව.
    ඉඩම තියනව. තාත්ත ගත්ත එක ඉස්සරම.
    දැන් මචන් මගේ budget එක 60 lackh.
    Two story

    පහල මාලය - 1000 sq feet
    දෙවන මාලය - 875 sq feet
    roof top 475 sq ft

    මේක මන් මේ තිබ්බ model එකක් බලල ගත්තේ. estimation තිබ්බේ 55-60 නමුත් මන් හිතනවා 70 ට අඩුවෙන් කරගත්තකි කියල sq ft බැලුවොත් අඩු නිසා.
    දැනට ඔච්චරයි මන් කලේ.
    ඊ ලග ස්ටෙප් එක තමා මේ විස්තරේ කියන එක හොද structural engineer කෙනෙක්ට(archi). කියල මට ඕන විදිය image ටිකක් තියනව එක පෙන්නලා negotiate කරලා වාස්තු විද්‍යාව අනුව plan එකක් ගහගන්න එක තමා නේද කරන්න ඕන?
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu

    laksha 60k yanawa kiyanne 1sqft ekakata 3200k wage ne ban? normally dan aduma 4500k wage gannawa sqft ekakata
     
    lenura

    Member
    Feb 1, 2012
    17
    7
    3
    139266141_242788754111609_4669291879909716108_n.jpg
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    කට්ටිය,

    ගෙයක් හදන්න හිතන් ඉන්නව.
    ඉඩම තියනව. තාත්ත ගත්ත එක ඉස්සරම.
    දැන් මචන් මගේ budget එක 60 lackh.
    Two story

    පහල මාලය - 1000 sq feet
    දෙවන මාලය - 875 sq feet
    roof top 475 sq ft

    මේක මන් මේ තිබ්බ model එකක් බලල ගත්තේ. estimation තිබ්බේ 55-60 නමුත් මන් හිතනවා 70 ට අඩුවෙන් කරගත්තකි කියල sq ft බැලුවොත් අඩු නිසා.
    දැනට ඔච්චරයි මන් කලේ.
    ඊ ලග ස්ටෙප් එක තමා මේ විස්තරේ කියන එක හොද structural engineer කෙනෙක්ට(archi). කියල මට ඕන විදිය image ටිකක් තියනව එක පෙන්නලා negotiate කරලා වාස්තු විද්‍යාව අනුව plan එකක් ගහගන්න එක තමා නේද කරන්න ඕන?
    Cost will be around 100 lakhs. Dont get fooled if someone say they can do this for 60-70 lakhs.
     
    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    Cost will be around 100 lakhs. Dont get fooled if someone say they can do this for 60-70 lakhs.
    i am going to have 900 sq ft for ground floor, and 600 sq ft for first floor. 1500 sq ft.
    I think 4500 is for contract companies.
    mage yaluwek haduwa mchn contract gatta company eken 15 lackh wage profit ganna aty kyala kynwa
    but me ape kandy paththe inwa bass la hoda shape eke krnwa. 4500 ta wada adui
     
    • Like
    Reactions: fallend

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835

    Reasonable profit. Most are over 35 %
     
    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    Reasonable profit. Most are over 35 %
    man contract den na companies wlata mchn
    Archi and engineer mage yaluwo dennek inwa hoda eyalawa hire krnwa planning,archi design and structural design mula idan krganna.
    then construction krnna ganne bassla set ekak inwa awith nawatyla maasa 6-8 athule wade krnwa. habay 4500/sqft ganne na ita adui.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,520
    25,835
    113
    man contract den na companies wlata mchn
    Archi and engineer mage yaluwo dennek inwa hoda eyalawa hire krnwa planning,archi design and structural design mula idan krganna.
    then construction krnna ganne bassla set ekak inwa awith nawatyla maasa 6-8 athule wade krnwa. habay 4500/sqft ganne na ita adui.
    1.Yaluwo wunath negotiate karaganna Salli walata.
    2. Baas la ekka oya weda karanawa nam e langa Inna wenawa, ( ahinsaka wayasaka thathlalaa hariyanne me) material genalla denna wenawa.
    3.ganan hilaw Breanna Guyana Randi wenna wenne, mokadha in price dena ewa measure karanna giyama complicated. (A doctor killed by mason 🤣)
    4. Kawru wunath kapan Gana kapanawa
    5. QS kenek demmoth u bass la ekka set wela gemangahanawa
    6. Contact dena eka thama lesi , oyata loku denumak nathnam construction gena..

    I am building a house these days. Pls ask anything to know.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara

    Uluwahu janel, wahalawal and lee wada walata services awashya nam pm me. Mama karanawa
     
    • Like
    Reactions: infoseeker

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    කට්ටිය,

    ගෙයක් හදන්න හිතන් ඉන්නව.
    ඉඩම තියනව. තාත්ත ගත්ත එක ඉස්සරම.
    දැන් මචන් මගේ budget එක 60 lackh.
    Two story

    පහල මාලය - 1000 sq feet
    දෙවන මාලය - 875 sq feet
    roof top 475 sq ft

    මේක මන් මේ තිබ්බ model එකක් බලල ගත්තේ. estimation තිබ්බේ 55-60 නමුත් මන් හිතනවා 70 ට අඩුවෙන් කරගත්තකි කියල sq ft බැලුවොත් අඩු නිසා.
    දැනට ඔච්චරයි මන් කලේ.
    ඊ ලග ස්ටෙප් එක තමා මේ විස්තරේ කියන එක හොද structural engineer කෙනෙක්ට(archi). කියල මට ඕන විදිය image ටිකක් තියනව එක පෙන්නලා negotiate කරලා වාස්තු විද්‍යාව අනුව plan එකක් ගහගන්න එක තමා නේද කරන්න ඕන?
    Uluwahu janel, wahalawal and lee wada walata services awashya nam pm me. Mama karanawa
     
    • Like
    Reactions: infoseeker

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    1.Yaluwo wunath negotiate karaganna Salli walata.
    2. Baas la ekka oya weda karanawa nam e langa Inna wenawa, ( ahinsaka wayasaka thathlalaa hariyanne me) material genalla denna wenawa.
    3.ganan hilaw Breanna Guyana Randi wenna wenne, mokadha in price dena ewa measure karanna giyama complicated. (A doctor killed by mason 🤣)
    4. Kawru wunath kapan Gana kapanawa
    5. QS kenek demmoth u bass la ekka set wela gemangahanawa
    6. Contact dena eka thama lesi , oyata loku denumak nathnam construction gena..

    I am building a house these days. Pls ask anything to know.
    malli QS mage mchn
    mniha gedara inne dan wade krnakam. ekai baluwe bass la set ekak inwa. un tika eha paththe gedra haduwa two stroy. hodatama haduwa kisi aulk nathuwa 65k wage tama gye case ekaknam unema na.
    balamu man wade poddk plan karala update ekak dannam.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Aduma 80k yai.. me dawas wala sathiyen sathiya Steel, Aluminum , import kareana hama material ekama ganan yanawa Dollar eka wadi wenakota. So Uba hithan inna ganaata wada 10%-15% wadiyen oluwe tiyan patan ganin. Finihsing walata uba hithannathi ganan yanawa. ekath oluwe tiyaganin. Lights, pantry , paints, waterproofing, etc.
     
    • Like
    Reactions: infoseeker

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    Thanks machanla.
    archi plan , and BOQ estimations poddak balala tama decide krnne danma patan gnwada nadda kyala.
    Habay aula tyne ehma BOQ dan hadala, apahu maasa 6k witra yaddi oya estimations okoma change wenwa neda?

    also, construction company ekka karapu godak un ekka katha kalama kiwe ane epa krnna kyala,
    15-20 k unta denwata wada hodai okoma haryta engineer ekka plan krala, bassla ekka laga idan wade krna eka kyala. habay eka aththa kyalla mata hytuna.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මචන් ඉස්සේල්ලම මේ ටික කරගනින්
    1. ඉඩම පෙන්නලා හොද ආකිටෙක්ට් කෙනෙක්ට කි‍යලා, ඔයාගේ අවශයතාව කියලා Plan එකක් ඇදගන්න.
    2. තට්ටු 3ක් හන්දා Structural Engineer කෙනෙක් ලව්වා අදාල drawings ඇදගන්න.
    3. step 1, 2 ගාන ඉතුරු කරගන්න කියලා මග අරින එක හරි PHI, TO ලට කියල ඇදගන්න එකතමයි කරන්න පුලුවන් මෝඩම වැඩේ.
    4. ඉඩමේ පස් චෙක් කරගන්න, අඩුම අඩි 3 - 4 ක වලක් කපලා බලපන්. වැලි තියෙනවනම්, එක්කෝ වතුර එනවනම් අත්තිවාරම දාන්න ඕන විදිය වෙනස් වෙනවා. බර ගානකුත් කුඩු වෙනවා.
    5. බැංකු ණයක් ගන්න ඉන්නවනම්, ඉඩම ඔයාගේ නමට ලියාගන්න. plan එකත් අදින්න වෙයි අ10කර වඩා පරණ plan එකක් තියෙනවනම්.
    6. BOQ එකක් ගන්න, කියක් යනවද කියලා අදහසක් ගන්න පුලුවන්.
    මමත් ගෙයක් හදන්න ගත්තා. මට දුන්නේ වර්ග අඩියකට 5500ක්. මම බඩු දාලා බාස්ලා කරනවනම්. Contract දෙනවනම් 6800 - 7200 ක් වගේ යනවා කිව්වා.
    3200 - කියන්නේ අඩුම quality බඩු දාලා කලොත් යන ගාන. සාමානයෙන් හොද ටයිල් දාලා, fittings etc කලොත් අඩුම 4500ක් යනවා.
     
    Thanks machan. patta helpful meka

    ow machan dan me apahu baluwa kattiya kiyapuwa ekka, 4500/= average wage nisa, man tikak wait wenwa.
    ------ Post added on Apr 1, 2021 at 8:30 AM
     
    • Like
    Reactions: ITGuy25