ගෙයක් හදාගන්න කම්පැනි එකක්

Danuva

Active member
  • Jan 27, 2018
    63
    134
    33
    https://bnshardware.lk/ meyala sufiriyatama krnwa <3 eyala hardware construction e dekama krnwa apita thana thana rasthiyadu wenna one na.. api kiyana company ekenma badu gannwa e wagema eyala house loan idan denawa banks haraha...
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මචන්ලා,

    මට පුලුවන් ඉක්මනට ගෙයක් හදාගන්න ඕන. හැබැයි බිස්නස් එකේ වැඩත් එක්ක ඒකට වෙලාවක් වෙන් කරන්න විදිහක් නෑ. :sorry::sorry:

    ඉතින් ගෙවල් හදන කම්පැනි එකකට දෙන්නයි හිතන් ඉන්නේ. උබලා හොදටම දන්න හොද House Construction Companies තියෙනවද?

    අනේ තියෙනවනම් කියපල්ලා ලොකුම ලොකු උදව්වක්. :rolleyes::rolleyes:

    Location?? We are Government Registed Construction company located in Kandy let me know if you intresed :)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රිප්ලයි කරපු PM කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතියි! :love:

    මම ගේ හදන වැඩේ House Construction Company එකකට නොදී ඉන්න තීරනය කලා. :yes:

    මොකද මම බලපු ඔක්කොම එවුන් පොඩ්ඩක්වත් විස්වාස කරන්න බෑ. :no:

    මම ගේ වැඩේ බලන්න මම දන්න විස්වාසවන්ත මල්ලි කෙනෙක්ට බාර දෙනවා. එතකොට මට මගේ බිස්නස් වැඩ ටික කරන් යන්න පුලුවන්නේ. :cool:

    යන්තන් මොලේ පැදුනා.

    ආ හෝව් හෝව් මේකත් පොඩ්ඩක් බලන්න.:lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1540241
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    diaschamath

    Junior member
  • Jul 10, 2007
    30
    10
    8
    ගෙයක් හදාගන්න කම්පැනි එකක්

    S & A Engineering.

    Contact Mr.Suranga prabath (Director)

    0772379596
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොන්තරාත්ට් කරුවන් කියන්නේ අමු හොරු ඔබ සුපවයිසර් කෙනෙක් දැම්මත් උවත් බාගන්නවා.:P:angry: සිමෙන්ති වැලි සියල්ලම බාල විදිහටයි කරන්න බැලුවෙ නැතිනම් ඔබට Price එක දෙන්නේ 1:4 නම් උන් දාන්නෙ 1:5

    කබ්බිත් හරියට බලපන් Dia metre එක හ්රියටම කරනවා ද කියලා ඔබ දන්න Architech/Enginner ගෙන් Drawings/Plans/Sections ගනින් එතකොට ඔබටම වුනත් හරියට බැලිවොත් බං Check කරගන්න පුලුවන්. දෙන Rate එක Check කරන්න before agreeing, සියල්ලම මචන් 100%ක් ම අධික්ශනය කල යුතුයි බන් නැතිනම් පොර ගොඩ

    පොඩ්ඩක් වාත වුනත් බඩු තමන්ම දෙන එක හොදයි එතකොට අපි හොද බඩු නෙ ගන්නේ උන් ගෙනාවොත් ගෙන්නේ ලභ ජරා එවා
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    රිප්ලයි කරපු PM කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතියි! :love:

    මම ගේ හදන වැඩේ House Construction Company එකකට නොදී ඉන්න තීරනය කලා. :yes:

    මොකද මම බලපු ඔක්කොම එවුන් පොඩ්ඩක්වත් විස්වාස කරන්න බෑ. :no:

    මම ගේ වැඩේ බලන්න මම දන්න විස්වාසවන්ත මල්ලි කෙනෙක්ට බාර දෙනවා. එතකොට මට මගේ බිස්නස් වැඩ ටික කරන් යන්න පුලුවන්නේ. :cool:

    uba kawada hari oya malli ekka tharaha wena wedak oka. :yes:
    oyage gama palatha koheda. mama rata iddi mehe gewal 2k heduwa. ona knk genalla pennala ahanna kohomada kiyala weda. hoda aya innawa
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් කාට බාර දුන්නත් උඹ බොරැවට පේන්න හරි වටයක් කැරකිලා වරෙන්...