උබ හදනවට වඩා පස් ගුනයක් උන් ගන්නවා. අපිට ලාභ වෙන්න මිනිස්සු බිස්නස් කරන් නෑ බන්![]()
ඇත්ත මචන්.

උබ හදනවට වඩා පස් ගුනයක් උන් ගන්නවා. අපිට ලාභ වෙන්න මිනිස්සු බිස්නස් කරන් නෑ බන්![]()

https://bnshardware.lk/ meyala sufiriyatama krnwa <3 eyala hardware construction e dekama krnwa apita thana thana rasthiyadu wenna one na.. api kiyana company ekenma badu gannwa e wagema eyala house loan idan denawa banks haraha...

මචන්ලා,
මට පුලුවන් ඉක්මනට ගෙයක් හදාගන්න ඕන. හැබැයි බිස්නස් එකේ වැඩත් එක්ක ඒකට වෙලාවක් වෙන් කරන්න විදිහක් නෑ.
ඉතින් ගෙවල් හදන කම්පැනි එකකට දෙන්නයි හිතන් ඉන්නේ. උබලා හොදටම දන්න හොද House Construction Companies තියෙනවද?
අනේ තියෙනවනම් කියපල්ලා ලොකුම ලොකු උදව්වක්.![]()

රිප්ලයි කරපු PM කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතියි!
මම ගේ හදන වැඩේ House Construction Company එකකට නොදී ඉන්න තීරනය කලා.
මොකද මම බලපු ඔක්කොම එවුන් පොඩ්ඩක්වත් විස්වාස කරන්න බෑ.
මම ගේ වැඩේ බලන්න මම දන්න විස්වාසවන්ත මල්ලි කෙනෙක්ට බාර දෙනවා. එතකොට මට මගේ බිස්නස් වැඩ ටික කරන් යන්න පුලුවන්නේ.![]()
යන්තන් මොලේ පැදුනා.

සිමෙන්ති වැලි සියල්ලම බාල විදිහටයි කරන්න බැලුවෙ නැතිනම් ඔබට Price එක දෙන්නේ 1:4 නම් උන් දාන්නෙ 1:5 රිප්ලයි කරපු PM කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතියි!
මම ගේ හදන වැඩේ House Construction Company එකකට නොදී ඉන්න තීරනය කලා.
මොකද මම බලපු ඔක්කොම එවුන් පොඩ්ඩක්වත් විස්වාස කරන්න බෑ.
මම ගේ වැඩේ බලන්න මම දන්න විස්වාසවන්ත මල්ලි කෙනෙක්ට බාර දෙනවා. එතකොට මට මගේ බිස්නස් වැඩ ටික කරන් යන්න පුලුවන්නේ.![]()

uba kawada hari oya malli ekka tharaha wena wedak oka.
oyage gama palatha koheda. mama rata iddi mehe gewal 2k heduwa. ona knk genalla pennala ahanna kohomada kiyala weda. hoda aya innawa

උබ හදනවට වඩා පස් ගුනයක් උන් ගන්නවා. අපිට ලාභ වෙන්න මිනිස්සු බිස්නස් කරන් නෑ බන්![]()