ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා...
මෙහෙමයි සීන් එක.
අපි Singer එකෙන් refrigerator එකක් ගෙවන්ඩ එකක් ගත්තා.
[අපි කිව්වට මම නෙමෙයි. මම ඒ දවස් වල හිටිට්යෙ හොස්පිටල් එකේ. නැත්තන් කවුද SINGER එකෙන් බඩු ගන්නෙ.
]
මුන් කැඩිච්ච මගුලක් දීල තියෙන්නෙ.
උන්ට complain කරාට මාස ගානක් තිස්සෙ එහෙට මෙහෙට ඇද ඇද ඉන්නවා.
එකෙක් එනව Service එකෙන්, අවුලක් නෑ කියනවා.
තව එකෙක් කියනවා ගෙනිහින් හදන්ඩ ඔන කියනවා.
ඕක කතා කරන්ඩ ගියාම Manager + වැඩ කරන උන් ලොකු line දීල තියනව.
දැන් මට ඕන ඕකුන්ගෙන් ගේම ඉල්ලන්ඩ.

refrigerator එක වෙන කාට හරි දීල[Free]
ඕකට ගෙවන්නෙ නැතිව උන්නොත් මොකද වෙන්නෙ කියහල්ල බලන්ඩ?
නඩු දාන්ඩ පුලුවන්ද?
වෙලා තියන දේවල්, වෙන්ඩ තියන දේවල් කියපල්ලා.....
මෙහෙමයි සීන් එක.
අපි Singer එකෙන් refrigerator එකක් ගෙවන්ඩ එකක් ගත්තා.
[අපි කිව්වට මම නෙමෙයි. මම ඒ දවස් වල හිටිට්යෙ හොස්පිටල් එකේ. නැත්තන් කවුද SINGER එකෙන් බඩු ගන්නෙ.
]මුන් කැඩිච්ච මගුලක් දීල තියෙන්නෙ.

Last edited: