ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා...

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා...

    මෙහෙමයි සීන් එක.

    අපි Singer එකෙන් refrigerator එකක් ගෙවන්ඩ එකක් ගත්තා.

    [අපි කිව්වට මම නෙමෙයි. මම ඒ දවස් වල හිටිට්යෙ හොස්පිටල් එකේ. නැත්තන් කවුද SINGER එකෙන් බඩු ගන්නෙ.:no:]

    මුන් කැඩිච්ච මගුලක් දීල තියෙන්නෙ.
    උන්ට complain කරාට මාස ගානක් තිස්සෙ එහෙට මෙහෙට ඇද ඇද ඉන්නවා.
    එකෙක් එනව Service එකෙන්, අවුලක් නෑ කියනවා.
    තව එකෙක් කියනවා ගෙනිහින් හදන්ඩ ඔන කියනවා.

    ඕක කතා කරන්ඩ ගියාම Manager + වැඩ කරන උන් ලොකු line දීල තියනව.
    දැන් මට ඕන ඕකුන්ගෙන් ගේම ඉල්ලන්ඩ.:growl::growl:

    refrigerator එක වෙන කාට හරි දීල[Free]

    ඕකට ගෙවන්නෙ නැතිව උන්නොත් මොකද වෙන්නෙ කියහල්ල බලන්ඩ?:confused:
    නඩු දාන්ඩ පුලුවන්ද?:shocked:
    වෙලා තියන දේවල්, වෙන්ඩ තියන දේවල් කියපල්ලා.....
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බ්‍රාන්ච් එකෙන් වැඩේ වෙන්නෙ නැත්නම් හෙඩ් ඔෆිස් පලයන්. බ්‍රෑන්ඩ් මැනේජර්ල, සේල්ස් මෑනේජර්ල එහෙම ඉන්නවනෙ ඕකෙ :confused:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Singer එකේ Service අන්තිමයි බන්...:dull:
    මම මගේ ලැප් ඒක හදන්න දීලා මාස එක හමාරකට වැඩිය හිටියා...:nerd:
    ඒ මදිවට උන් ලියපු Warranty card එක ලියල තිබුනෙත් වැරදියට...:growl:
    මම නම් කවදාවත් Singer එකට යන්නේ නෑ කියලා හිතා ගත්ත ඒ කාලෙම..:frown:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මුලින්ම උඹට වෙච්ච හැමදේම කියලා මෙන්න මේ පේජ් එකට පෲෆ් එක්කම මැසේජ් එකක් දාපන්..බ්‍රාන්ච් එකේ නමත් දාන්න..

    https://www.facebook.com/ConsumerComplaintsSriLanka/

    සීන් එක public යනකොට උන් හොයලා බලනවා කොහොමත්..

    ඊට පස්සේ Consumer Affairs Authority එකට complaint එකක් දාන්න සම්පූර්ණ විස්තරය එක්ක..මෙයාලා ඔය වගේ ඒවා හොඳට හොයලා බලලා විසඳුමක් දෙනවා.. :yes:

    https://www.facebook.com/CAASriLanka/
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    නඩු දාන්න පුළුවන් වගේ හිතෙන්නේ......
    කුබි අකුරු තිබුන එග්රිමන්ට් එකේ මොනවද ..තිබුනේ කියලා
    කවුද දන්නේ ........අපි කොළ 06 විතර අත්සන් කරනවනේ ..ඊට පස්සේ ගැරන්ටෙර්
    නොගෙව්වොත් උන් ගෙදරට එනවා ..එග්රිමන්ට් එක අරගෙන පොලිසිය එක්ක උන්ට අයිති බඩු
    තියෙනවා කිව්වොත් ...මොකද කරන්නේ අපිට පෙන්නන්න උත්තර නැහැ ...

    උසාවි දැම්මොත් ......ලොයර්ට වාරිකයකට 2000
    වාර 05 වඩා කල් යනවා ( ලෝයර් දන්නවා එයා එන්නේ නැහැ ,කව්රු හරි උන්ගේ එකෙක් එවනවා ,නම කිව්වා
    හැටියේම අහවල් දිනේ කැදවනවා කියලා කල් දානවා ..

    මේ සමාන අත්දැකීම් හරහා ලිව්වේ ,.....
    තව උන් ලියයි ..ගලපලා බලල බහින්න
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    බ්‍රාන්ච් එකෙන් වැඩේ වෙන්නෙ නැත්නම් හෙඩ් ඔෆිස් පලයන්. බ්‍රෑන්ඩ් මැනේජර්ල, සේල්ස් මෑනේජර්ල එහෙම ඉන්නවනෙ ඕකෙ :confused:

    PAribogika adikariyata complian karapun.
    okkoma record tiya gena idiripath karapun.

    Singer එකේ Service අන්තිමයි බන්...:dull:
    මම මගේ ලැප් ඒක හදන්න දීලා මාස එක හමාරකට වැඩිය හිටියා...:nerd:
    ඒ මදිවට උන් ලියපු Warranty card එක ලියල තිබුනෙත් වැරදියට...:growl:
    මම නම් කවදාවත් Singer එකට යන්නේ නෑ කියලා හිතා ගත්ත ඒ කාලෙම..:frown:

    මුලින්ම උඹට වෙච්ච හැමදේම කියලා මෙන්න මේ පේජ් එකට පෲෆ් එක්කම මැසේජ් එකක් දාපන්..බ්‍රාන්ච් එකේ නමත් දාන්න..

    https://www.facebook.com/ConsumerComplaintsSriLanka/

    සීන් එක public යනකොට උන් හොයලා බලනවා කොහොමත්..

    ඊට පස්සේ Consumer Affairs Authority එකට complaint එකක් දාන්න සම්පූර්ණ විස්තරය එක්ක..මෙයාලා ඔය වගේ ඒවා හොඳට හොයලා බලලා විසඳුමක් දෙනවා.. :yes:

    https://www.facebook.com/CAASriLanka/

    නඩු දාන්න පුළුවන් වගේ හිතෙන්නේ......
    කුබි අකුරු තිබුන එග්රිමන්ට් එකේ මොනවද ..තිබුනේ කියලා
    කවුද දන්නේ ........අපි කොළ 06 විතර අත්සන් කරනවනේ ..ඊට පස්සේ ගැරන්ටෙර්
    නොගෙව්වොත් උන් ගෙදරට එනවා ..එග්රිමන්ට් එක අරගෙන පොලිසිය එක්ක උන්ට අයිති බඩු
    තියෙනවා කිව්වොත් ...මොකද කරන්නේ අපිට පෙන්නන්න උත්තර නැහැ ...

    උසාවි දැම්මොත් ......ලොයර්ට වාරිකයකට 2000
    වාර 05 වඩා කල් යනවා ( ලෝයර් දන්නවා එයා එන්නේ නැහැ ,කව්රු හරි උන්ගේ එකෙක් එවනවා ,නම කිව්වා
    හැටියේම අහවල් දිනේ කැදවනවා කියලා කල් දානවා ..

    මේ සමාන අත්දැකීම් හරහා ලිව්වේ ,.....
    තව උන් ලියයි ..ගලපලා බලල බහින්න

    Thank you vewa hemotama.... :D:confused::confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ දවස්වල සේල් නේ... සෙනග පිරෙනකන් ඉඳලා හොඳ කුණුහර්ප ජෝඩුවක් කියපන් කනේ ඇඟිලි ගහගන්න....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    සම්පූර්න සිද්දිය ෆේස්බුක් එකේ දාපන් යාලුවොන්ට කියපන් ශෙයා කරන්න කියලා
    මගේ යාලුවෙක් ටීවි එකකට කේස් එකක් වෙලා ඌ ඒක ෆේස්බුක් දාල, ඒ සිංගර් එකේ කවුරුහරි ලොක්කෙක් දැකලා, අර කැඩිච්ච ටීවි එක ගෙදරටම ඇවිත් අරන් ගිහින් පස්සෙ අලුත් එකක් ගෙනත් දීල තිබුන පරන එක හදන්න බෑ කියලා

    දැං ෆේස්බුක් එහෙම ශෙයාවෙනකොට බ්‍රැන්ඩ් එකට වෙන ඉම්පැක්ට් එක හෙන ලොකුයි ඒක නිසා උන් අනිවාර්යෙන් ඇක්ශන් එකක් ගනන්වා

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සම්පූර්න සිද්දිය ෆේස්බුක් එකේ දාපන් යාලුවොන්ට කියපන් ශෙයා කරන්න කියලා
    මගේ යාලුවෙක් ටීවි එකකට කේස් එකක් වෙලා ඌ ඒක ෆේස්බුක් දාල, ඒ සිංගර් එකේ කවුරුහරි ලොක්කෙක් දැකලා, අර කැඩිච්ච ටීවි එක ගෙදරටම ඇවිත් අරන් ගිහින් පස්සෙ අලුත් එකක් ගෙනත් දීල තිබුන පරන එක හදන්න බෑ කියලා

    දැං ෆේස්බුක් එහෙම ශෙයාවෙනකොට බ්‍රැන්ඩ් එකට වෙන ඉම්පැක්ට් එක හෙන ලොකුයි ඒක නිසා උන් අනිවාර්යෙන් ඇක්ශන් එකක් ගනන්වා

    වැඩේ වෙන්නේ නැත්නම් හොදම වැඩේ fb දාන එක:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අරං පළයන් උන්ගේ කා පාක් එකට. පාර මැදම හරස් අතට දිගේලි කරලා බැංකුවක් තියන් වාඩිවෙලා හිටපන්. කෝකටත් කාටහරි රෙකෝඩ් කරන්න කියපන් සීන් එක. උන් ඉක්කනට මොනාහරි කරයි. :love::love:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    මේ දවස්වල සේල් නේ... සෙනග පිරෙනකන් ඉඳලා හොඳ කුණුහර්ප ජෝඩුවක් කියපන් කනේ ඇඟිලි ගහගන්න....

    සම්පූර්න සිද්දිය ෆේස්බුක් එකේ දාපන් යාලුවොන්ට කියපන් ශෙයා කරන්න කියලා
    මගේ යාලුවෙක් ටීවි එකකට කේස් එකක් වෙලා ඌ ඒක ෆේස්බුක් දාල, ඒ සිංගර් එකේ කවුරුහරි ලොක්කෙක් දැකලා, අර කැඩිච්ච ටීවි එක ගෙදරටම ඇවිත් අරන් ගිහින් පස්සෙ අලුත් එකක් ගෙනත් දීල තිබුන පරන එක හදන්න බෑ කියලා

    දැං ෆේස්බුක් එහෙම ශෙයාවෙනකොට බ්‍රැන්ඩ් එකට වෙන ඉම්පැක්ට් එක හෙන ලොකුයි ඒක නිසා උන් අනිවාර්යෙන් ඇක්ශන් එකක් ගනන්වා

    වැඩේ වෙන්නේ නැත්නම් හොදම වැඩේ fb දාන එක:yes:

    අරං පළයන් උන්ගේ කා පාක් එකට. පාර මැදම හරස් අතට දිගේලි කරලා බැංකුවක් තියන් වාඩිවෙලා හිටපන්. කෝකටත් කාටහරි රෙකෝඩ් කරන්න කියපන් සීන් එක. උන් ඉක්කනට මොනාහරි කරයි. :love::love:

    no to singer heard damro better

    Singer eken ubala badu gannawada bn thawamath..?:confused::angry::no:

    Thank You vewa kastiyatama
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බ්‍රාන්ච් එකෙන් වැඩේ වෙන්නෙ නැත්නම් හෙඩ් ඔෆිස් පලයන්. බ්‍රෑන්ඩ් මැනේජර්ල, සේල්ස් මෑනේජර්ල එහෙම ඉන්නවනෙ ඕකෙ :confused:

    :yes::yes::yes::yes:
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    පොන්නයෙක් රෙප් කපලා.. ඔන්න සිංගර් එක වැටිච්ච තත්වේ..
    Untitled.jpg
     
    • Like
    Reactions: BadBlueGenius

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,696
    113
    නොපෙනෙන මානයේ
    Singer Mega වලින් බඩු ගනින්. Reseller ලගෙන් ගනිද්දි තමයි ඔය වගෙ කේස් වෙන්නෙ.

    වොරන්ටි දෙන්නෙ නැත්තම් ගෙවන්න එපා. නඩු දාගන්න කියපන් උන්ට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    පාර්භෝගික අධිකාරියට බිලේ කොපියක් එක්ක යවපන්. අනික සල්ලි ගෙවන එකත් නතර කරපන් .