ගෙවන්න බඩු ගන්න HELP !!!!
Softlogic, Abans වගේ එවයින් බඩු ගෙවන්න ගන්නවා කියන එක වෙන්නෙ කොහොමද කියල කියලා දෙන්න පුලුවන්ද ....
එලකිරියෙ ඉන්න වැඩිහිටි කස්ටිය ගෙන් දැනගන්න ඕන. බැංකුවක් හරහා නේද මේක කෙරෙන්නෙ. එකට අකවුන්ට් එකෙ සල්ලි තියෙන්න ඕනද. Installment එක බැංකුවට දැම්මම්ම ඇති ද,...කියලා දෙන්න