ගෙවන්න බඩු ගන්න HELP !!!!

chathu4742

Well-known member
  • ගෙවන්න බඩු ගන්න HELP !!!!

    Softlogic, Abans වගේ එවයින් බඩු ගෙවන්න ගන්නවා කියන එක වෙන්නෙ කොහොමද කියල කියලා දෙන්න පුලුවන්ද ....:confused: එලකිරියෙ ඉන්න වැඩිහිටි කස්ටිය ගෙන් දැනගන්න ඕන. බැංකුවක් හරහා නේද මේක කෙරෙන්නෙ. එකට අකවුන්ට් එකෙ සල්ලි තියෙන්න ඕනද. Installment එක බැංකුවට දැම්මම්ම ඇති ද,...කියලා දෙන්න:sorry::sorry:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    matath phone ekak ganna one

    man singer eken ahuwama kiwwa

    mulin item eke watinakmin 50% gewala ithuru tika warika widiyata gewanna puluwan kiyala
    non related 2 persons sign karanna ona thwa apa karayao hatiyata

    credit card walin gannwanam karadarayak na
    uda thiyenne normal gewanna gannwanam
     
    • Like
    Reactions: chathu4742

    chathu4742

    Well-known member
  • matath phone ekak ganna one

    man singer eken ahuwama kiwwa

    mulin item eke watinakmin 50% gewala ithuru tika warika widiyata gewanna puluwan kiyala
    non related 2 persons sign karanna ona thwa apa karayao hatiyata

    credit card walin gannwanam karadarayak na
    uda thiyenne normal gewanna gannwanam


    Thnkx saho rep++
    Thawa wisthara thiyenawanam kiyanna ona kenek:yes:
     
    • Like
    Reactions: Sick