ගෙවල් පැත්තේ muder එකක්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    true story machan. කුඩු ගහනවා කිව්වට මේ නීති කතා කරන උන් දන්නෙ නෑ කුඩු ගහනවා කියන්නෙ මොකද්ද කියලවත්.
    සීන් එකට බැහැලාම බලන්න ඕන බන්. සික් එක ගැහුවම අපි මිනිස්සු නෙවෙයි , වෙනම තිරිසන්නු ජාතියක් වෙනවා! මොන තරම් will power තිබ්බත් නැතුව ඉන්න බෑ බන් ඇග ඉල්ලනවා වගේ. මේ පාරනම් අන්තිම පාර කියලා නවත්තන්න හිතනවා , ඒත් ආයෙ දවසක් දෙකක් ඉද්දි බෑ බන් ඉන්න. ඇග ඇතුලෙ ඉන්න වෙන එකෙක් අපිව කොන්ට්‍රොල් කරනවා වගේ! ටෙස්ට් එකටවත් දාගන්න නම් එපා , විසක්ම තමයි!
    will power හරියට තියෙනවා නං කුඩු ගහන්නේ නෑ.හොඳ නරක වැටහෙනවා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,056
    6,402
    113
    kandy
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    අනිවා බන්. එකෙක් දෙන්නෙක් එල්ලලා වැඩේ patan ගන්න ඕනෙ දැන් නම්. රෙද්දෙ මානව හිමිකම්. උන්ට ඕවා ඕනෙ නෑ. ප්‍රසිද්ධියේ එල්ලලා දාන්න පුළුවන් නම් තව hondai. ලංකාවේ දැන් වෙලා thiyenne මිනිස්සු වරදක් කරන්න තිබ්බ භය, ලැජ්ජාව නැති උන එක. එකින් එකා එල්ලන්න ඕනෙ ඉක්මනට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,141
    46,844
    113
    ෂොක්ම වුනා ...මම නම් නන්නාදුනන කිසිම කෙනෙක් ගෙදට්ට වද්දගෙන්නෙත් කලාතුරකින් ..
    පාරේ ත්‍රීවිල් එකක ආවත් මම මගින් බැහැලා එන්නේ...එකෙක්ව විශ්වාස කරන්න හොද නෑ..

    බාසෙක් වුනත් ඇදුනුම් කම් තියන උන් විතරයි වද්දගන්නේ . අද කාලේ මාරයි බන්..
    රත්තරන් බඩුවක් වත් ගෙදර තියාගන්න හොදනෑ...සේෆ්ටි ලොකර් වල දාන්න ඔන. බැංකුවල...
    අවුරුද්දට ගානක් යනවා..එත් ආරක්ෂිතයි..

    විශේෂයෙන් වයසක අය ඉන්න හොද නෑ ,ඒවත් එක්ක...කරට රත්තරන් මාලයක් වත් දාන්න හොද නෑ..එතකොට ටාගට් වෙනවා වැඩියි..මම අම්මට කියලා තියෙන්නේ කිසිම දෙයක් දාගෙන පාරේ යන්න එපා කියලා..අනවශ්‍ය රිස්ක් එකක්..රත්තරන් වලට වැඩිය වටිනවා අම්මා තාත්තාව

    පව්...රට යනවනම්, වත්කමක් තියන උන් නම්..පොඩි සෙකියුරිටි කෙනෙක් ගත්තට පාඩු නෑ...කම්පැනි එකකට ගෙවලා...දෙන්නගේ ආරක්ෂාවට...

    සීසිටිව් හයි කරත් පාඩුනෑ..අම්ම තාත්තාව බලන්න ...

    ගෙවල් වල කවුරුත් නැති වුනාම. හෙන අසරණයි.

    මම අදුරන තැනකුත් තියනවා.අම්මයි තාත්තයි ගෙදර ...පුතාලා සේරම ඕස්ට්‍රේලියාවේ..වයසයි. එහෙම නැත්නම් මාරම පව්.අම්මයි තාත්තයි වයසයි නම් හොර කාලකන්නි ටාගට් කරනවා..ගොඩක් වයසක අය , මුදල් ,රත්තරන් තමන් ගාව තියන නිසා...
    :(
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    අපිනං සැමදා අම්ම තාත්ත ළගම ඉන්නව

    තාත්ත නැති වෙලාවට අම්මව දාල දුර ගමන් යන්නෙ නැත්තෙ ඒකයි මම

    අපේ පැත්තෙනං ළග ළග ගෙවල්

    ඒ වුණාට කියන්න බෑනෙ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    ඉගෙනගත්ත උන් පිටරටට ගිහින් සැප විදිනවා. උන්ට උගන්වපු වයසක දෙමව්පියෝ මේ රටේ තනිවෙලා. කුඩු අයිස් ගහන අපතයින් ගේ ඉලක්කයක් වෙලා ඒ දෙමව්පියෝ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඇයි cctv සෙට් එකක් දාලා දෙන්න බැරිද රට ඉන්න වුන්ට😀.බල්ලෙක් ගෙදරකට ඕන කියන්නේ ඒකයි.හැපුවෙ නැතත් උන් බුරන එක හරියට කරනවා.වල් බල්ලෝ තමා ඔය වැඩේට හරියන්නේ.එකම අවුල ඉතින් බෙට්ට වත්තේ ඇතුලේ දාන එක.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මේක 3 නැත්තං 4 වෙනි කේස් එක පහුගිය මාස 3ට වගේ, එක කේස් එකක් සර් කෙනෙක්ගේ ගෙදරට පැන්නෙ මිනිහා තවම icu, අනිත් එකේ මැනික් කාරයෙක්ගේ ගෙදරට ආවේ උන් උඩ තට්ටුවට වෙලා ලොක් කරගෙන් හිටියා සුද්ද කරන්යනකල්. එකම සෙට් එකද කියලා නන් දන්නෙ නෑ. හැබැයි බීශනේ හොදටම. මුණ් වහගෙන අවිල්ලා තිබුනේ.
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    ආමි එකෙන් ඇබ්සන්ට් වෙන වුන් අනිත් සෙට් එක.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    Ape gewal pette Wagonr ekaka issaraha badu okkoma galawan gihin. Ekath owner STF. Mara horu thogayak den inne.
     
    • Like
    Reactions: NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ඉගෙනගත්ත උන් පිටරටට ගිහින් සැප විදිනවා. උන්ට උගන්වපු වයසක දෙමව්පියෝ මේ රටේ තනිවෙලා. කුඩු අයිස් ගහන අපතයින් ගේ ඉලක්කයක් වෙලා ඒ දෙමව්පියෝ
    මේක තමයි ඇත්ත කතාව. කව්රුත් මැරුවෙ නැතත් ලමයි රට ගියාම ඒ අය හැමදාම හිතින් මැරි මැරි ඉන්නෙ. ලෙඩකට දුකකට බලන්න එකෙක් නෑ. හදිසියකට ගමනක් යන්න කතා කරන්න ekek නෑ. පව් ඉතින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    දවසක් අම්ම පරණ බඩු එකතු කරන ඩිමෝ බට්ට එකකට කතා කරල

    මම කාමරේ ඉදං අහගෙන ඉන්නව

    මිනිහ එක්ක කතා කලාම අම්මට තේරිල මිනිහ අමුතු ඩයල් එකක් කියල, ටිකක් උස මහත මිනිහෙක්

    අම්ම කිව්ව එහෙනං කමක් නෑ, යන්න කියල

    අම්මට සිරි මූ අම්මගෙන් අහනව එහෙනං මොකටද කතා කෙරුවෙ කියල

    මං කාමරේ කම්පියුටර් එක දාගෙන හිටියෙ, මම සේරම අහගෙන හිටියෙ, මිනිහ කතා කරන විදිය මටත් ඇල්ලුවෙ නෑ

    මං ටක් ගාල එලියට ඇවිත් ඇයි කියල ඇහුව. මිනිහ මාරු 😅 නැට්ට පුකේ ගහගෙන

    අම්ම කියනව මිනිහ ටිකක් බීලත් වගෙයි කියල, ඒකලු යන්න කිව්වෙ
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    *murder
    අපි දන්න කියන ගෙයක් මංකොල්ල කන්න ඊයෙ ගෙට පැනලා. වයසක Wife & husband ඉන්නේ. ළමයි දෙන්නා රට. call කලාම answer කලේ නැති නිසා එයාගෙ යාළුවෙක්ට call කරලා බලන්න කියලා. මිනිහා හවස ඇවිත් තියෙන්නෙ 4ට විතර. මම හිතන්නෙ සිද්දිය වෙලා පැය 16කට විතර පස්සේ. මගෙත් යාළුවෙක් ඒ අයියා. මිනිහත් මාර shocked scene එක දැකලා.
    එද්දි ගේ අස්සේ කෙඳිරිලි සද්දයක් ඇවිත්. ඒ නිසි සැකේට තව 2,3 ක් අරං ගේ අස්සට යද්දි ගෑනු කෙනාව මරලා දාලා. මනුස්සයගෙ බෙල්ල කපලා. එයාවනම් hospital admit කරලා. මම දැන් ගිහින් ආවේ ඒ පැත්තට. SOCO එකෙන් ඇවිත්. Banks වල වගේ ගෙදර main doors වලටත් වෙනම යකඩ gates පැත්තට අකුලලා වහන. මොනවා කලාත් හොඳ game එකක් දිලා අමන හැත්ත. මුලු ගේම පෙරලලා දාලා බඩු සීසිකඩ.
    හෙන දුකක් දැනුනා මේ සිද්ධිය දැකලා. උබලට හෙට news එක එයි.

    පව් බං. අම්මලා තාත්තලා දාලා රට යනවා නම් ඒ මිනිස්සුන්ගෙ හැමදේම ගැන සැලකිලිමත් වෙයල්ලා. එච්චරයි. 😥
    https://elakiri.com/threads/help.2102416/

    Mata wuna seen ekak giya awrudde
    Me salli illa apu eka hire gihin apahu eliyta awa
    Mn nathi dawas deka thunkma aaphu awilla tibuna
    Awasne wenna narakama de tamai uba uda dala tiyna news eka :sorry:
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    *murder
    අපි දන්න කියන ගෙයක් මංකොල්ල කන්න ඊයෙ ගෙට පැනලා. වයසක Wife & husband ඉන්නේ. ළමයි දෙන්නා රට. call කලාම answer කලේ නැති නිසා එයාගෙ යාළුවෙක්ට call කරලා බලන්න කියලා. මිනිහා හවස ඇවිත් තියෙන්නෙ 4ට විතර. මම හිතන්නෙ සිද්දිය වෙලා පැය 16කට විතර පස්සේ. මගෙත් යාළුවෙක් ඒ අයියා. මිනිහත් මාර shocked scene එක දැකලා.
    එද්දි ගේ අස්සේ කෙඳිරිලි සද්දයක් ඇවිත්. ඒ නිසි සැකේට තව 2,3 ක් අරං ගේ අස්සට යද්දි ගෑනු කෙනාව මරලා දාලා. මනුස්සයගෙ බෙල්ල කපලා. එයාවනම් hospital admit කරලා. මම දැන් ගිහින් ආවේ ඒ පැත්තට. SOCO එකෙන් ඇවිත්. Banks වල වගේ ගෙදර main doors වලටත් වෙනම යකඩ gates පැත්තට අකුලලා වහන. මොනවා කලාත් හොඳ game එකක් දිලා අමන හැත්ත. මුලු ගේම පෙරලලා දාලා බඩු සීසිකඩ.
    හෙන දුකක් දැනුනා මේ සිද්ධිය දැකලා. උබලට හෙට news එක එයි.

    පව් බං. අම්මලා තාත්තලා දාලා රට යනවා නම් ඒ මිනිස්සුන්ගෙ හැමදේම ගැන සැලකිලිමත් වෙයල්ලා. එච්චරයි. 😥
    BORU danna epa yakoo

    ELAKIRI EKE PIRIMITH LIDA LAGA SANGAME VAGE
    haa atththada aney apitath vuna aneeey yako
     
    • Wow
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ඔය වගේම අපෙ ගෙවල් පැත්ත්ත් සිද්දියක් වෙන්න ගිහින් 99න් බේරුන.
    එ ගෙදර කොල්ල දැන් අවුරුදු 10 විතර ඇමරිකාවෙ ඉන්නෙ. ගෙදර ඉන්නෙ වයසක අම්ම විතරයි සහොදර උනුත් බැදල වෙනම ඉන්නෙ.

    අරූට ඇමරිකාවෙදි ලන්කාවෙ උන් වගයක් සෙට් වෙලා. මුත් එක්ක හොදින් ඉදල ගෙදර විස්තර ඔක්කොම අහගෙන ලන්කාවෙ උන් වගයක් එවල තිබ්බ ගෙදරට.
    උන්ට ගේ හොයාගන්න බැරි වෙලා අපෙ ගෙට එහා ගෙදර උන්ගෙන් අහල තිබ්බෙ. අරුනුත් දන්නෙ නැ කියල. ඊට්පස්සෙ උන්ට හොයාගන්න බැරි වෙලා ගිහින්.
    මෙහෙ ගෙවල් වල අන්ක තහඩු/තාප්ප එහෙම නැති නිසා හොයන්න අමාරුයි. අර වයසක ගැනි බෙරුනා 99න්.
    පිටරට ගියාම ලන්කාවෙන් ආව කියන නොදන්න කිසි එකෙක් එක්ක වැඩි කතාවට යන්න හොඳ නෑ. ලන්කාවෙ කෙල වෙන්න ගියපු පාතාල කාරයො ඉන්නවා හොර පාස්පෝට් හදන් රට පැන්න. යුරෝපේ ඔහොම සෑහෙන්න ඉන්නවා. විශේෂයෙන්ම ඉතාලි. මැදපෙරදිග ඉතින් අහන්න දෙයක් නෑ නේ. ඕකුන් ගොඩක් වෙලාවට ඔහොම සමහර උන් එක්ක බොන්න සෙට් වෙලා උගේ විස්තර ඔක්කොම දැනගෙන පස්සේ ගේම දෙනවා. ලන්කාවේ ඉන්න පවුලට කරදර කරනවා කියලා බය කරලා එහෙ බිස්නස් කරන උන්ගෙන් කප්පම් ගන්න සීන් සෑහෙන්න තියනවා.