will power හරියට තියෙනවා නං කුඩු ගහන්නේ නෑ.හොඳ නරක වැටහෙනවාtrue story machan. කුඩු ගහනවා කිව්වට මේ නීති කතා කරන උන් දන්නෙ නෑ කුඩු ගහනවා කියන්නෙ මොකද්ද කියලවත්.
සීන් එකට බැහැලාම බලන්න ඕන බන්. සික් එක ගැහුවම අපි මිනිස්සු නෙවෙයි , වෙනම තිරිසන්නු ජාතියක් වෙනවා! මොන තරම් will power තිබ්බත් නැතුව ඉන්න බෑ බන් ඇග ඉල්ලනවා වගේ. මේ පාරනම් අන්තිම පාර කියලා නවත්තන්න හිතනවා , ඒත් ආයෙ දවසක් දෙකක් ඉද්දි බෑ බන් ඉන්න. ඇග ඇතුලෙ ඉන්න වෙන එකෙක් අපිව කොන්ට්‍රොල් කරනවා වගේ! ටෙස්ට් එකටවත් දාගන්න නම් එපා , විසක්ම තමයි!

