කුලියට දීපන් ..අඩු කුලේ උන්ට නැතුව...
කුලේ නම් බලලා නැ. හැබැයි දුන්නේ නම් සමාජේ වැදගත් රස්සා කරන සෙට් එකකට. ගුරුවරු, වෛද්‍යවරු, විශේෂඥ වෛදයවරු, do වගේ අයට.
Key money eken salli kapanna ona damage wela nam gedarata. Ekata thamai key money ganne.
Options ithin ekko AirBnB. Or laga company ekakata wage contract karala denna hostel walata wage.
Solid contract ekak gahanna ona ithin.
Minissu key money eken adu karanawata akamathi kiyala adu nokara inna epa bola

unta uk kaapan kiyala uba gaana kapapan damage wela nam property ekata.
Me gewal wala utility bills ubada gewanne ?
කීමනි වලින් සල්ලි කපනවා.බට් එක පාඩුයි. උදාහරණේ ටයිල් සින් එක.
නැ utility bills ඉන්න අයම ගෙවන්නේ.
කම්පැනි සින් එකනම් දන්නේ නැ පොඩ්ඩක් හොයලා බලන්න ඔනි එහෙම සෙට් කරගන්න පුලුවන්ද කියලා.
Podiwata business ekak karagena yana kenekta denna puluwan .. oya andum mahanawa wage
Samaharu podi store ekak maintain karanna gewal gannawa
Freelance karana ayata nidahas thenaka weda karanna wage. Ekata nam AC karala hadanna wei
බිස්නස් කරන අයටනම් දෙන වැඩෙට අයිතිකාරයෝ කැමති වෙන එකක් නැ. යුසෙජ් වැඩි නිසා.
Thama minissunta idam gewal ganna puluwan mattamak lankawe thiyenne..
Time ekath ekka pitarata wage geyak ganna wadi denekta impossible unama renting market eka naginawa.. eeta passe meeta wada rent wadi wei wagema, pitarata wage gewal damage karana, bill nogewana unta history balala wena thanak rent ekata gannama bari level ekata enawa..
Dan bole thiyenne rent ekata inna unge athe mokada gewal supply wadi eka paara hena set ekak rata giya nisa.. time ekath ekka oka anik paththa gahanawa..
Colombo wala hondama apartment ehema monthly laksha 4 wage deela ganna set eka innawa, ewage supply walata wada demand wadi wenna ona..
අන්න එහෙම උනානම් ලංකාවේ රෙන්ටින් වකට හොද මාකට් එකක් හැදෙයි.
pissuda bn gedara damage thiyenawa nan aniwaren key money walin kapapan. badu oppuwa liyaddi e condition ekath dahan. nattan bn athin kala harak balanawa wagene. ape kadakamara set ekak dila thiyenawa bulb ehemath un danne.
සල්ලි කපනවා. එත් පාඩුයි මචන්. උදාහරනේ ටයිල් සින් එක.
සමහරක් උන් නම් ලයිට් දාගන්නෙත් නැ මචන්. අයිතිකාරයොටම දාලා දෙන්න කියනවා.
කන්ඩිශන් නම් දාලා ඇග්‍රිමන්ට් ගහන්නේ. එත් ඉතින් උන් එවටත් නැනේ. රණ්ඩු කරලා කැපුවත් රෙපෙයා කරලා ඉවර වෙද්දි කැපුවට වඩා ලොකු ගානක් යනවා.
rent karana eka fine habei hari ayata rent karanna.. rent karana eka ochchara aul nm guest house karanna wenne ne. ita wada easy air b&b list karana eka.... boardings ehema thama api ape uni kale yaluwange ewage nokarapu ekak nah
Guest house and airbnb list කරන් එකේයි මොකද මචන් වෙනස?
මං guest house කියලා ටාගට් කරන්න බැලුවේනම් වන්දනාවේ එන අයව. පැය ගානට කපල්ස් වලට දෙන වැඩේනම් කරන්නේ නැ.
@Nadun26 ගෙන්නගෙන උගෙන් රෙන්ට් එක ගනින්. අපිට ත්‍රෙඩ් සීරීස් එකක් බලන්නත් පුලුවන්. උබටත් කම්මැලිකමක් හිතෙන එකක් නෑ.
Eww ගෙත් ඉතුරු වෙන එකක් නැ
uba brokerla ekka deal karanne kohomada? brokerla set karana renterslata uba denawada?
broker fee walata mokada karanne?
Brokersla na. Advertise කරලා ගත්තේ ගොඩක් එවා.
බ්‍රොකර් කෙනෙක්ට දිලා එකක් කරා. උන් 1st month rent එක ගන්නවා. බ්‍රොකර්ස්ලා කතා කරපු ගොඩක් එවා රෙන්ට් ගෙවිමේ හැකියාව තිබුන් නැ. ඔවට දිලා ප්‍රශ්ණ උනොත් යවාගන්නත් බැරි වෙනවා.
උබට 10% වත් දෙනවද අයිතිකාරයෝ .
Percentage නෙමෙයි මචන් 5000-10000 අතර ගානක් දෙන්නේ. මෙකේ ඔක්කොම කරගන්න ඔනි. සමහරක් එවගේ ගාඩන් තියෙනවනම් එවට කෙනෙක් අරන් එවා මෙන්ටෙන් කරන් එවත් කරන්න ඔනි.
එවා හරියන්නේ නැ මචන්.
උඹ මිනිස්සුන්ට rent එකට ගෙවල්ද දෙන්නේ නැත්තන් rent එකට prison එකක්ද දීල තියෙන්නේ?
මම හිටියනං ඕක format කරන්නේ නෑ පලවෙනි දවසෙම ගලෝලා දානවා
මුන්ට කුලී ගෙවනවා මදිවට අපි දිහා හොරෙන් බලන් අතේ ගහන්නත් දීපන්කො
Cloud දාලා නැ. උන්ගේ සෙෆ්ටියටම දාලා තියෙන්නේ.
Agreement එකේ නැද්ද බිල් ගෙවනවා, ඩැමේජ් හදනවා කියලා
බිල් ගෙවන එකේ සහ රෙන්ට් ගෙවන එවගෙනම් මේ වෙනකන් ප්‍රශ්ණ ඇවිත් නැ.
ඩැමෙජ් හදනවා හෝ කිමනි වලින් අඩු කරනවා කියලා ඇග්‍රිමන්ට් වලට include කරලා තියෙන්නේ. එත් ඉන්න අය කැමති නැ එකට. රණ්ඩු කරලා ගන්නේ.
ganna key mony ekan (adu padu balala eken gana adu karana antimata)
Lease Agreement ekak gahanna aniwa tbinua widiyatama denna one netnn repair karla adu padu hadala denna nentnm key mony eken gana adu krnawa saha kondesi danna oyalata hodaii kiyala hithena dewal balala. agreement eke widiyata oyalata kisi awulak paduwak wenne ne.
(Lawyer kenk laga බදු ඔප්පුවක් hadla niti riti dala hariyata wede karanwanm awualk wenna widiyak ne machn )
එහෙම තමා කරන්නේ මචන්. අවට ගියාට කරන්නේ නැ. මේවගේ අයිතිකාරයෝ පට්ට බයයි. අවුරුද්දෙන් අවුරුද්ද ඇග්‍රිමන්ට් අලුතෙ ගහන්න කියලත් තියෙන්නේ.
හිතක් පපුවක් තියාගෙන නම් සිංහලුන්ට කුලියට දෙන්න බැ බං. බුරුලක් දුන්නොත් අගේ නගිනවා. තදින් ඉන්න ඕනා. බබා හුකුන් නැ කීමනි වලින් කැපුවා.
එක ඇත්ත.