ගෙවල් හදන්න thread දාපු උන් හිටියා නේද?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    මට මචන්ලා ගෙයක් තියෙනව.ඒක හැබැයි 2008 වගේ තාත්ත හැදුවෙ.සිවිලිම තියෙන්නෙ.මට ඕන ඒක සාලෙයි කොමන් ඒරියා ටිකෙයි ගලෝල ෆිනිශින් වහලයක් ගහන්න.ලී ප්‍රශ්නයක් නෑ මැහෝගනී ගස් ටිකක් තියෙනව කපතෑකි.මේ ටිකේ වැඩ කුලිය කෝමද කවුද දන්නෙ.
     
    • Like
    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    cost-effective da machn? poddak details kiyanna pulwaun da?

    මාරම එෆිෂන්ට් බං. බය නැතුව රෙකමන්ඩ් කරනවා. නමුත් වැඩ දන්න බාසෙක් ඕනා. නිකං ලපයි සිපයි එපා. ගඩොල් බ්ලොක්ගල් වගේ නෙවෙයි ෆිනිෂින් මාරයි. අනික සිමෙන්ති බදාම කුට්ටි ගන්න දාන්න ඕනාම නැ. සිමෙන්ති වලින්ම ලොකු ගානක් ඉතිරි වෙනවා. ස්ට්‍රෙන්ත් අතින් පවා හොදයි, වැඩියි. පෙගෙන්නේ නැ වැස්සට. ගේ ඇතුලට රස්නේ අඩුයි. ගිල්ලලා තියලා කැපුවත් ගලේ මදේ වතුර නැ. හැබැයි සැහැල්ලුයි. ගලක් අරන් බලපං මම කියනවාට. වෙනස තේරෙයි.

    මට මචන්ලා ගෙයක් තියෙනව.ඒක හැබැයි 2008 වගේ තාත්ත හැදුවෙ.සිවිලිම තියෙන්නෙ.මට ඕන ඒක සාලෙයි කොමන් ඒරියා ටිකෙයි ගලෝල ෆිනිශින් වහලයක් ගහන්න.ලී ප්‍රශ්නයක් නෑ මැහෝගනී ගස් ටිකක් තියෙනව කපතෑකි.මේ ටිකේ වැඩ කුලිය කෝමද කවුද දන්නෙ.
    මෙටල් වලට පලයං බං ලි වලට වඩා. එන්ඩ් රිසල්ට් එක හා කල්පැවැත්ම වැඩියි
    ------ Post added on Mar 15, 2021 at 8:53 PM
     
    • Like
    Reactions: kj1 and AntWorks

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මාරම එෆිෂන්ට් බං. බය නැතුව රෙකමන්ඩ් කරනවා. නමුත් වැඩ දන්න බාසෙක් ඕනා. නිකං ලපයි සිපයි එපා. ගඩොල් බ්ලොක්ගල් වගේ නෙවෙයි ෆිනිෂින් මාරයි. අනික සිමෙන්ති බදාම කුට්ටි ගන්න දාන්න ඕනාම නැ. සිමෙන්ති වලින්ම ලොකු ගානක් ඉතිරි වෙනවා. ස්ට්‍රෙන්ත් අතින් පවා හොදයි, වැඩියි. පෙගෙන්නේ නැ වැස්සට. ගේ ඇතුලට රස්නේ අඩුයි. ගිල්ලලා තියලා කැපුවත් ගලේ මදේ වතුර නැ. හැබැයි සැහැල්ලුයි. ගලක් අරන් බලපං මම කියනවාට. වෙනස තේරෙයි.

    kohenda ganne.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    kohenda ganne.
    මම නම් ගත්තේ හාඩ්වෙයා එකක් සෙට්කරන්..නමුත් බං කම්පැනි තියනවා එකෙන්ම ගත්තැකි ඕනා විදිහට. මම කන්ටැක්ට් තිබ්බොත් දාන්නම්.( බිසිනස් මාකට් කරන්න ඕනා කමක් නැ. නමුත් දැනුවත් විම පිනිස දාන්නම්)
     
    • Like
    Reactions: Honda.putha

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    මාරම එෆිෂන්ට් බං. බය නැතුව රෙකමන්ඩ් කරනවා. නමුත් වැඩ දන්න බාසෙක් ඕනා. නිකං ලපයි සිපයි එපා. ගඩොල් බ්ලොක්ගල් වගේ නෙවෙයි ෆිනිෂින් මාරයි. අනික සිමෙන්ති බදාම කුට්ටි ගන්න දාන්න ඕනාම නැ. සිමෙන්ති වලින්ම ලොකු ගානක් ඉතිරි වෙනවා. ස්ට්‍රෙන්ත් අතින් පවා හොදයි, වැඩියි. පෙගෙන්නේ නැ වැස්සට. ගේ ඇතුලට රස්නේ අඩුයි. ගිල්ලලා තියලා කැපුවත් ගලේ මදේ වතුර නැ. හැබැයි සැහැල්ලුයි. ගලක් අරන් බලපං මම කියනවාට. වෙනස තේරෙයි.

    Thanks machn , රස්නේ අඩුයි කියන්නෙම ලොකු දෙයක් මචං.

    https://fineash.lk/index.html මේකද company එක මචං?

    ------ Post added on Mar 15, 2021 at 10:56 PM

    https://tokyocement.com/superlight/

    Meka use krapau kawuru hari innwada ?
    ------ Post added on Mar 17, 2021 at 5:30 AM