ගෙවල් හදන අයට inside information එකක්!

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    WAPP WATER PROOFING තීන්ත 24% කින් මිල වැඩිවීමට නියමිතයි

    AF1QipNX24l38MfpjtfPjRW8DKBXuLPeIdVt1wOpJvlL=s1280-p-no-v1
     
    • Wow
    Reactions: hi.dushan

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    welawata giya awurudde weda iwara kale
    dan nam gewal hadanawata wada geyak ganna eka labai nattam rent ekata inna ekath eetath wada labai wage
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Dulux පහුගිය මාසේ මිල වැඩි උනා
    ඊට අමතරව තව 3.5% කින් dulux ලබන මසසිට ඉහල යාමට නියමිතයි
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ලබන සතිය වෙද්දී වැඩිවේවි ද ?
    ෂොප් වල තියෙන පරණ ස්ටොක් වලින් ගන්න
    එක පාරම අලුත්මිල මාකට් එකට එන්නේ නෑ
    හැබැයි ෆාස්ට් මුවින් ඒවානම් අලුත් මිල එයි
    දවස හරියටම කියන්න දන්නේ නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    ෂොප් වල තියෙන පරණ ස්ටොක් වලින් ගන්න
    එක පාරම අලුත්මිල මාකට් එකට එන්නේ නෑ
    හැබැයි ෆාස්ට් මුවින් ඒවානම් අලුත් මිල එයි
    දවස හරියටම කියන්න දන්නේ නෑ
    Brilliant White 20L තමයි ගන්න ඕන
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    23i ganak wenawa discount dala 18500/= wage ganna puluwan parana mila
    මම මාස කීපෙකට කලින් WAPP 20L 16500ට ගත්තේ

    Multilac 3 in 1 ද WAPP WATER PROOFING ද හොඳ මචන් ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    ow ow aranchi, dan stocks manage wenneth dammika pereragen
    මොකක්ද මචන් දම්මිකගේ කතාව , ඌ jat එකත් අරං ද ?

    Multilac 3 in 1 ද WAPP WATER PROOFING ද හොඳ මචන් ?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    මොකක්ද මචන් දම්මිකගේ කතාව , ඌ jat එකත් අරං ද ?

    Multilac 3 in 1 ද WAPP WATER PROOFING ද හොඳ මචන් ?
    warehouse handle karnne porage company eken dan, multilac 3 in 1 use karala na, wapp use karala thiyena hinda recommend karanna puluwan
     
    • Like
    Reactions: hi.dushan

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ගෙවල් හදන අයට පොඩි ඉන්සයිඩ් ඉන්ෆොමේෂන් එකක් දෙන්න හිතුවේ,

    මොකද ගොඩක් බඩු වල මිල වැඩි වුනා , තවත් වැඩි වෙනවා, ඊට කලින් ගන්න පුළුවන් දේවල් ගන්න

    ජැට් වෝටර් බේස් කරන්න හිතන් ඉන්නවනම් දැන්ම ගන්න, තව දවස් කීපෙකින් 11% කින් මිල වැඩි වෙනවා
    තීන්ත ගාන්න ඉන්නේ ඩියුලක්ස් නම් නුදුරේදීම 10% කින් මිල ඉහල යාමට නියමිතයි. (including waterbase)

    මීට අමතරව එස්-ලෝන් බඩු මේවෙනකොටත් තුන්පාරක් විතර මිල වැඩි උනා
    නිපොලක් දෙවරක් මිල වැඩි උනා, කන්සායි මිල වැඩි උනා, කොස්වේ මිල වැඩි උනා සහ ඩිස්කවුන්ට් අඩු උනා


    වයර් මිල ගොඩක් වැඩි උනා, කලින් වයරින් වයර් රෝලක් 2600/= යයි. ඒක කඩෙන් වැටුනේ 1950/= වගේ, දැන් වයරින් රෝලක් 3250 ක් වෙනවා, දැන් කඩෙන් වැටෙන්නේ 2800 පැනලා. පොඩ්ඩක් හෙව්වොත් 2600/= මිලට තිබ්බ රෝල් හොයාගන්න පුළුවන්.

    ඒ හින්දා ඔය කිව්වා ජාති ගන්න ඉන්නවනම් පරක්කු නොවී ගන්න
    mchn man eye orange eken electric badu gatta. Wires, switches gatte. Eth ACL online portal eke price eka orange eke price ekatath wada godaak adui. Orange eke price me month eke mula wedi una kiwa. ACL eke price wedi wela nedda?
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    WAPP WATER PROOFING තීන්ත 24% කින් මිල වැඩිවීමට නියමිතයි

    AF1QipNX24l38MfpjtfPjRW8DKBXuLPeIdVt1wOpJvlL=s1280-p-no-v1
    කිව්ව විදියට ඔන්න ඊයේ ඉදන් වැඩි උනා
    ඉස්සර ලීටර් 20 - 24150, ඊයේ ඉදන් ලීටර් 20 - 29920/=
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    23i ganak wenawa discount dala 18500/= wage ganna puluwan parana mila
    ලීටර් 20 තිබුනේ නෑ , 10 දෙකක් ගත්තා 9490 ගානේ දෙකට 18980 ක් උනා මචෝ, තැන්ක්ස් මචෝ information එක හින්දා වැඩේ කරගත්තා
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ලීටර් 20 තිබුනේ නෑ , 10 දෙකක් ගත්තා 9490 ගානේ දෙකට 18980 ක් උනා මචෝ, තැන්ක්ස් මචෝ information එක හින්දා වැඩේ කරගත්තා
    ela ela ! e ganata shape
     
    • Like
    Reactions: hi.dushan