ගෙවල් හදන අයට inside information එකක්!

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේක දිගටම update කරපංකෝ බොක්ක , පට්ට වැදගත් දෙයක් උඹ කරන්නේ මේ
     
    • Like
    Reactions: RoHA99

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    JAT Waterbase ගන්න හිතන් ඉන්නවනම් අද හෙටම ගන්න.
    14 වෙනිදට 10% කින් මිල වැඩි වෙනවා.
     
    • Like
    Reactions: ywicky and Oli_Vili

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    White by Jat Weather Shield 20L බකට් එකේ 2L use කරපු එකක් තියෙනවා.. කැඩුවේ (2022-01-09)

    කවුරු හරි ලඟදි paint කරන කෙනෙක් ඉන්නවනම් මම 10,000 දෙන්නම්.

    මම ඉන්නේ මාලබේ..කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මචෝ..
    20L බකට් දෙකක් ගත්තා ගෙදර paint කරන්න ඔයා ටික ඉතුරු වුණා...(0718326966)
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මගේ බ්ල්ඩින් එකක් හදනව ඒකට කොමඩ් සෙට් / සින්ක් සෙට් දෙකක් අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    White by Jat Weather Shield 20L බකට් එකේ 2L use කරපු එකක් තියෙනවා.. කැඩුවේ (2022-01-09)

    කවුරු හරි ලඟදි paint කරන කෙනෙක් ඉන්නවනම් මම 10,000 දෙන්නම්.

    මම ඉන්නේ මාලබේ..කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මචෝ..
    20L බකට් දෙකක් ගත්තා ගෙදර paint කරන්න ඔයා ටික ඉතුරු වුණා...(0718326966)
    අපරාදෙනේ බන්
    ලීටර් දෙකක් යනවා කියලා දැනගෙන නෙවෙයිද 20 කැඩුවේ ?

    හදිස්සියේ දෙන්න බැරි උනොත් ඕකට මුකුත් මික්ස් නොකර හොදට සීල කරලා තියා ගනින්
    ඕන කාලයක් තියා ගන්න පුළුවන් ,
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අපරාදෙනේ බන්
    ලීටර් දෙකක් යනවා කියලා දැනගෙන නෙවෙයිද 20 කැඩුවේ ?

    හදිස්සියේ දෙන්න බැරි උනොත් ඕකට මුකුත් මික්ස් නොකර හොදට සීල කරලා තියා ගනින්
    ඕන කාලයක් තියා ගන්න පුළුවන් ,
    මචන් Causeway: Sunny: Sanding Sealer – Mahogany [NC based (Solvent based) ] ගාපු ලීයක Nippolac Aluminium Wood Primer ගනවානම් Causeway: Sunny: Sanding Sealer එක උඩ ගන්න පුළුවන් ද නැත්නම් Causeway: Sunny: Sanding Sealer එක සම්පුර්ණයෙන්ම ඉවත් කරලා ද ගාන්න ඕන ?
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    අපරාදෙනේ බන්
    ලීටර් දෙකක් යනවා කියලා දැනගෙන නෙවෙයිද 20 කැඩුවේ ?

    හදිස්සියේ දෙන්න බැරි උනොත් ඕකට මුකුත් මික්ස් නොකර හොදට සීල කරලා තියා ගනින්
    ඕන කාලයක් තියා ගන්න පුළුවන් ,

    ඔව් මචෝ...මම කෝකටත් 20L දෙකක් order කළා 1 month වලට කලින් ගෙදර paint කරන වැඩේට ready වෙන්න ඕනේ නිසා..මම 20L එකක් බාස් ත දුන්නේ බුවා ට මම කිව්වා thick එකට ගාන්න කියලා පොර එක බකට් එකක් මික්ස් කරලා අනිත් බකට් එකත් මගෙන් ඉල්ලගෙන එකෙන් 2L වගේ අරගෙන ෆුල් mixture එකම හැදුවා...ගෙදරම ගාලා ඉවර වෙනකල් ම එකම mixture එක ඇති උනා...ඔක්කොම කරලා ඉවර උනාම බකට් එක එහෙමාමයි...mixture එකෙක්ත් 1L වගේ තියෙනවා...
    මම කෝකටත් හොඳට සීල් කරලා තියෙන්නේ...බලමු.1st time තමා පේන්ට් එක මම handle කරේ (කළිං කළේ Contractor) හරියටම යන ප්‍රමාණය ගැන හරි idea එකක් දන්නේ නැතුව order කරෙ..
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කෝස්වේ තීන්ත පෙබරාවාරි මුල සිට මිල වැඩිවීමට නියමිතයි,
    දැන් පිලර් 20 - 7050/= අලුත් මිල 7900/= වෙයි කියලා තමයි ආරංචිය

    ආ තව දෙයක්,
    එස්-ලෝන් ෆිටින්ග්ස් ගොඩක් ඒවා බඩු නෑ, තියෙන ස්ටොක් වලින් ගන්න
    බට අවුලක් නෑ දැනට, ෆිටින්ග්ස් තමා හිඟ, පෙබරවාරි මැද වගේ වෙනවා කියනවා ආපහු බඩු එන්න
     
    • Like
    Reactions: NushenD

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    room ekak hadanna wiring badu walata withrak 80k kittuwa giya. light fittings nathuwa. patta ganan gihin
     
    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    මචන් මගේ බ්ල්ඩින් එකක් හදනව ඒකට කොමඩ් සෙට් / සින්ක් සෙට් දෙකක් අඩුවට ගන්න තැනක් කියපල්ලකෝ
    Nawalata kittunam a patte balanna.. natham Thihariyeth tyenwa aduwata..
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ගෙදරට ගාන්න හිතන් ඉන්නේ dulux නම් අද හෙටම ගන්න,
    ආයේ ඉතින් ලොවෙත් නැති වෙන්න 5 වෙනිදා ඉදන් වැඩි වෙනවා,
    පොඩි ගානකින් නෙමෙයි , 30% කින්,

    දැන් බලමු අපි වැඩි උනාට පස්සේ ගණන් ,

    බ්‍රිලියන්ට් වයිට් පෙන්ටලයිට් ගේ ඇතුලට ගාන තීන්ත ලීටර් 20
    දෙසැම්බර් වලට කලින් මිල - 28295
    දෙසැම්බර් 17 ඉදන් මිල - 29425
    පෙබරවාරි 5 ඉදන් මිල - 38250 (මේක තාම කන්ෆම් නෑ, ඒත් 30% කින් වැඩි වෙනවා කියලා කන්ෆම්)

    නිපොලක් සියලු තීන්ත පෙබරවාරි 7 ඉදන් ඉහල යනවා, උපරිම වැඩිවීම 10% ක් වගේ
    බ්‍රිලියන්ට් වයිට් ලීටර් 20 වැඩි වීම 1930+
    පවතින මිල - 25950, අලුත් මිල 27880

    කොස්වේ මිල පෙබරවාරි මුල වැඩි වෙනවා,
    7050 තිබ්බ පිලර් 20 එක 7900/= වෙන්න යන්නේ
     
    මචන් NIPPOLAC ALUMINIUM WOOD PRIMER එක හොඳයි ද නැත්නම් හොඳ brand එක මොකක්ද ?
     
    • Like
    Reactions: Rankira and shenat

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොදයි මචන්, කිසි ප්‍රශ්නයක් නෑ

    මෙහෙම කතාවක් තිබුනා මචන් 👇, ඒකයි ඇහුවේ

    සංයුතිය ගැනනං මට ලොකු අදහසක් නෑ.
    හැබැයි,
    ලංව, මෙල්ව වලට සාපේක්ශව ටයාන් බරින් අඩුයි.

    ලංව දාන්න පුලුවන්නං හොඳයි. හැබැයි අද කාලෙ යකඩ වල මිලත් එක්ක එක පාර ටයාන් එපා කියන්න හිතෙන්නෙත් නෑ...
    ඕක තෙමෙන තැනක් නොවෙන නිසා ටයාන් අවුලක් වෙන එකක් නෑ.

    මගෙ අදහස 1.2mm නං මදි..
    ටයාන් බොක්ස් බාර් එකෙන්, අඩු තරමෙ බර වැටෙන හරස් කාප්ප ටිකට විතරක්වත් 1.6mm දාන්න.

    පේන්ට් එක බ්ලැක් කලර්ද ගාන්නෙ,

    එහමනං කෝස්වේ එකේ QD ප්‍රයිමර් බ්ලැක් කලර් එකෙන් ගාන්න. ඊට උඩින් ආයෙ පේන්ට් කෝට් ගාන්න ඕනෙ නෑ.

    බ්ලැක් කලර් නෙමෙයිනං, කෝස්වේ එකේම බ්‍රවුන් වගේ කලර් එකක් තියෙන Qd ප්‍රයිමර් එකක් ගාල, ඊට උඩින් ඔයාට අවශ්‍ය කලර් එකක් තියෙන පේන්ට් එකක් ගාන්න.

    ප්‍රයිමර් ගන්නකොට කෝස්වේම ගන්න. නිපෝන් වගේ ඒවනං වැරදිලාවත් ගන්න එපා. ජරාවක්...
    ස්ප්‍රේ කරොත් හොඳයි. බැරිනං බේබි රෝලරේකින් ගාන්න. පින්සල් වලින් ගාන එක සාර්ථක නෑ...
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya