ගෙවල් හැදිල්ල
මචන්ලා හාපුරා කියල ගේ හදන්නයි කල්පනාව.ඔක්කොටම කලින් ඉඩමේ පැත්තක ගල් බැම්මක් බදින්න ඕනේ. හේතුව පැත්තක් පාතයි. බැම්ම බැදලා පස් පුරවල ෆ්ලට් කරන්නයි හිතන් ඉන්නෙ.
ඒත්
ගල් බැම්ම අඩි 86ක් දිගට, අඩි 4ක් (1ක් පොලවෙන් යටට,3ක් උඩට ) උසට බදින්න ඕනේ.මේ වැඩේ අත්‍යාවශ නෑ. ගේ හදන්න ඕන කරන ඉඩ තියෙනවා ඉඩමේ. මම බැලුවෙ පොඩි ගානක් වගෙනම් යන්නෙ බැම්මත් බැදල ඉඩම මට්ටම් කරල වැඩේ පටන් ගන්න.
ඉතින්
ලගදි ගත්ත ගනන් මිමි තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලකො
උදා:
ගල් කියුබ් එකක ගාන,
වැලි ගාන
සිමෙන්ති ගාන
බාස් කුලී ගල් බැම්ම බදින්න
බැම්ම බදිද්දි යන වෙන වියදම් වගේ දේවල්....
බාස්ල 2-3ක් එනවා බලන්න,හැබැයි ඊලග සති අන්තයෙ.ඊට කලින් පොඩ්ඩක් දැනුම හොයාගෙන තියාගන්න කියල බැලුවේ
දන්න අය පොඩි හෙල්ප් එකක් දීගෙන යන්නෝ
ස්තූතියි

Last edited:
math sins ekata enter wemin inne. wali 1knm 10k 12k wage wenne nhe, goda dana thankin ba ganna thiynwam ita aduwata ganna puluwan machan. 