ගේදර වහල හදන්න උපදේසක් ඔන...

chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    ගේදර වහල හදන්න උපදේසක් ඔන...

    මචන් ගේදර වහලට sheet ගහන්න හදන්නේ..rino sheet අඩි 8 rs 1660 කිවුව..මිට වඩා අඩුවේන් ගන්න තැනක් තියනවද?
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    මචන් ශීට් ගහන්න හොද නෑ කියලා කියනවා නේද? ඇස්බැස්ටොස් කේස් නිසා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අඩුවට බාල සීට් දාලා පස්සෙ හතර අතේ පුපුරනවා