ගේමට ගේම .............

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සෙනසුරාදා රැ මළගෙදරක යන්න සෙට් උනා තිබුනේ මොණරාගල .රැ 10 බස් එකේ තමා යන්න නැග්ගේ,සෙනග ගොඩක් හිටියෙත් නැහැ අර ශීට් 3 එකක මම ජනේලය පැත්තේ කෙලවරේම හිටියේ .අනෙක් පැත්තේ කෙලවරේ අවරුදු 45 වගේ එකෙක් හිටිය.(මැද හිස් කව්රුත් නැහැ ) හොඳටම ගසපු එකෙක් ගන්දස්සරේ ලඟින් ඉන්න බැහැ .ටික දුරක් යද්දී මේකට නින්ද ගිහින් ඇඟට කඩන් වැටෙනවා .පල වෙනි සැරේ වැටෙනකොට රවල බැලුව ,තව ටිකක් දුර යනකොට අපහු වැටෙනවා ඇඟට .ඒ සැරේ මම කිව්වා අය්යේ ඉඩ තියෙනවනේ අය්නට වේලා ඉන්නා කියල මිනිහත් sorry කියලා ආපහු නිදී ටීක දුරක්‌ යනකොට අපහු අර වගේමය් .

    ඔන්න ඉතින් මල පැන්න මට ."අය්යේ උඹට කියන අන්තිම සැරේ මේක තව එක සැරයක් ඇඟට අවොත් වචන 2ක් නැහැ කන පැලෙන්න ගහනවා .ප@ය බිව්වනම් ඒ විදියට පල පොන්නය කිව්වා .
    මු අහනවා "කණ පලන එක ලේසි වැඩක්ද ඔයා දන්නවද මම කව්ද කියලා :
    මම කිව්වා බීල තියෙන විදියෙන් මොන වගේ එකෙක්ද කියල හිතා ගන්න මට පුළුවන්.කියපු විදියට හිටපන් නැත්නම් මම නරක එකෙක් කියන්න එපා කියල .

    ඊට පස්සේ මේක නෝ සද්ද පැත්තට වෙලා නිදි.ප්රේත්ය පොළොවේ ගැහුවා වගේ සපත්තු දෙක එක දිහක බැග් එක තව දිහාක .ටික දුරක් එනකොට තව මරු අදහසක් මට ආව .අරුගේ සපත්තුවෙන් එකක් උස්සන්න ඕන කියලා .ඒක හෙමෙන් කකුලෙන් මගේ ලඟට ඇදල අරගෙන හෙමෙන් මගේ බැග් එකේ ඔබා ගත්ත.

    පාන්දර උදේ වෙරි එහෙම හිදිලා සපත්තුව හොයනවා බැන බැන මම දන්නේ නැති විදියට හිටිය පරයට පාඩමක් උගන්නන්න මමත් බැහැල සපත්තුව කානුවකට දාල ආව

    ඔය වගේ මට ගේම් දෙන්න ආපු උන්ට හීන් නුලෙන් ඇරපු සිද්දි ගොඩක් තියෙනව ඒවා මේ නුලේ දැන්නම් .උඹලත් ඔය වගේ වැඩ කරනවන් ඒ සිද්දීත් දාල සෙට් වෙයල්ලා (හැබය් අපිට අරින්න එන උන්ට විතරය් )

    උබනම් මහින්දගේ පුතෙක්ද කොහෙද..:lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඒ කියන්නෙ උඹද මට එහා පැත්තෙ ගියපු එකා.... සපත්තුව හොයලා දීපන් ප*යෝ
    :lol::lol:
    uba maara bulat ekakne..........gama matharada?:P
    ඇය්
    ඔයාට තිබ්බෙ සපත්තුව නෙවෙයි කලිසම ගලවලා කාණුවකට දමන්න :D:D
    ශිරාවට .ඕකුන්ට තව එක එක විදියෙ ගේම් දීල තියෙනවා මම පස්සේ දාන්නම්
    adenawa hikz
    :yes:
    අඩෝ දවසක් මං බස් එකේ පිටි පස්සෙම සීට් එකේ යනකොට නාකි අන්කල් කාරයෙක් ආවනේ බන් වැලමිටෙන් ඇනගෙන .. තල්ලු කරලා දැම්ම වෙසාවව දොර ගාවට විසිවෙන්නම ... කොලු කාරයෝ හැමතැනම බන් දැන්:angry::angry::angry:
    මටත් සෙට් වෙලා තියේ බන්.දවසක් රැ ඔය වගේ බස් එකේ යනකොට ඇඟට අත දාගෙන දුන්න කන පුරෝලා 1ක් .බස් එකෙන් බැහැලා ගියා පස්සේ දවසක බලාගමු කියලා
    උබනම් මහින්දගේ පුතෙක්ද කොහෙද..:lol:
    ඇයි අව්ලක්ද
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මෙන්න තවත් සිද්දියක්,ඉස්සර අපි අපේ ගෙදරට යන පාර ලොකු පාරක් නෙමෙය් ත්‍රීවිල් වගේ යන්න පුළුවන් පාරක්.මේ පාරේ මැද හරියට වගේ යනකොට ලී මඩුවක් තිබුන .ලී මඩුව අයති එක ගමේ මර්මුස් එකෙකුට පොලිසියත් මුට සපෝට්.මූ කරන්නේ උගේ මඩුවෙන් අයින් වෙන ලී කුඩු ,යතු ගාන පොතු ඔක්කොම පාරට දාන එක .ගමේම උන් කොක්ක ඇද්දත් වැඩක් උනේ නැහැ මු දිගටම මේක කලා .

    දවසක්‌ යාළුවෙක් එක්ක මූට ගේමක්‌ දෙන්න තීරනය කලා.මුට ගහන්නත් බැහැ අපි පොඩි උන් ඒ දවස් වල .එහෙම උනොත් කුදලන් ගිහින් පොලිසියේ කුඩු කරනවා .එ නිස අපි තීරණය කලා මඩුවට ගිනි තියන්න .වැඩේ අහුවෙන්නේ නැති වෙන්න කරන්නත් ඕන .පස්සේ තමා ගන දෙවි නුවන පහල උනේ.හදුන් කුරක් අරගෙන එකේ එක පැත්තක ගිනි කුරක් ගැට ගැහුවා අර ගිනි ගන්න තැන හදුන් කුරට හේත්තු වෙන විදියට .අනෙක් පැත්තෙන් හදුන් කූර පත්තු කරලා හවස පන්ති යන ගමන් මඩුව කිට්ටුවම තියෙන තෙල් ජාති එහෙම තියෙන පොඩි මඩුවකට දාගෙන ගියා.වෙලාවට එදා උන් කොහේ හරි ගිහින් හිටියේ ඒ නිසා වැඩේ තවත් ලේසි උනා .පත්තු වෙන තනට කඩදාසි ටිකකුත් ලං කරලා තිබ්බ කෝකටත් .

    හවස එනකොට ඔක්කෝම බඩු බනිස්‌ වෙලා .පොලීසියෙන් ලඟ ගෙවල් වලටත් ගිහින් ප්‍රශ්න කරලා .කොහොම හරි අන්තිමට මඩුව නම් වෙන තැනකට අරන් ගියා .
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    අඩෝ තෝ තමයි අපේ ලොකු අප්පචිගේ ලි මඩුව ගිනිතියපු එකා . ඉදපිය තොට හොඳ වැඩක් කරන්ඩ :growl::growl::growl::angry::angry::angry:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෙන්න තවත් සිද්දියක්,ඉස්සර අපි අපේ ගෙදරට යන පාර ලොකු පාරක් නෙමෙය් ත්‍රීවිල් වගේ යන්න පුළුවන් පාරක්.මේ පාරේ මැද හරියට වගේ යනකොට ලී මඩුවක් තිබුන .ලී මඩුව අයති එක ගමේ මර්මුස් එකෙකුට පොලිසියත් මුට සපෝට්.මූ කරන්නේ උගේ මඩුවෙන් අයින් වෙන ලී කුඩු ,යතු ගාන පොතු ඔක්කොම පාරට දාන එක .ගමේම උන් කොක්ක ඇද්දත් වැඩක් උනේ නැහැ මු දිගටම මේක කලා .

    දවසක්‌ යාළුවෙක් එක්ක මූට ගේමක්‌ දෙන්න තීරනය කලා.මුට ගහන්නත් බැහැ අපි පොඩි උන් ඒ දවස් වල .එහෙම උනොත් කුදලන් ගිහින් පොලිසියේ කුඩු කරනවා .එ නිස අපි තීරණය කලා මඩුවට ගිනි තියන්න .වැඩේ අහුවෙන්නේ නැති වෙන්න කරන්නත් ඕන .පස්සේ තමා ගන දෙවි නුවන පහල උනේ.හදුන් කුරක් අරගෙන එකේ එක පැත්තක ගිනි කුරක් ගැට ගැහුවා අර ගිනි ගන්න තැන හදුන් කුරට හේත්තු වෙන විදියට .අනෙක් පැත්තෙන් හදුන් කූර පත්තු කරලා හවස පන්ති යන ගමන් මඩුව කිට්ටුවම තියෙන තෙල් ජාති එහෙම තියෙන පොඩි මඩුවකට දාගෙන ගියා.වෙලාවට එදා උන් කොහේ හරි ගිහින් හිටියේ ඒ නිසා වැඩේ තවත් ලේසි උනා .පත්තු වෙන තනට කඩදාසි ටිකකුත් ලං කරලා තිබ්බ කෝකටත් .

    හවස එනකොට ඔක්කෝම බඩු බනිස්‌ වෙලා .පොලීසියෙන් ලඟ ගෙවල් වලටත් ගිහින් ප්‍රශ්න කරලා .කොහොම හරි අන්තිමට මඩුව නම් වෙන තැනකට අරන් ගියා .

    තව කතාවක් කියන්නකෝ :lol: