ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මචන් මම දැක්කා ගෙදරක ගේ කුරුල්ලෝ ඇවිත් නිදහසේ එහාට මෙහාට පැන පැන කෑ ගහ ගහ ඉන්නවා. උන්ට ඉන්න කළු පාට පොඩි පෙට්ටියක් හදල තිබුණා සුදු පාට තිත් තියල. අපේ ගෙවල් වලටත් මචන් එහෙම උන්ව ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද? බලෙන් හිර කරගෙන ඉන්නවට වඩා ඒක ලොකු දෙයක්. පූස් තඩියෙක් නම් දැනට ඉන්නවා ගෙදර ..
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    muttiyaka hilak hadala ekata piduru dala tynwa mn dakala tynwa machn, kurulloth htya eke.
    pr2000007298.jpg
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Puso innawanam ba. Un stress unoth yanawa. Sadda badda th adu wenna ona tikak. Ape gedara jodu 3k innawa. Balan inna nam maru un karana dewal.
    eka thamai bro,, balan inna hondai neda? hithata podi gammak enawa , , poosawa deport karanna ona balanna , ,uth habai honda eka , , rawulai kandai dekama ona , ,
     
    • Like
    Reactions: san2d3

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචන් මම දැක්කා ගෙදරක ගේ කුරුල්ලෝ ඇවිත් නිදහසේ එහාට මෙහාට පැන පැන කෑ ගහ ගහ ඉන්නවා. උන්ට ඉන්න කළු පාට පොඩි පෙට්ටියක් හදල තිබුණා සුදු පාට තිත් තියල. අපේ ගෙවල් වලටත් මචන් එහෙම උන්ව ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද? බලෙන් හිර කරගෙන ඉන්නවට වඩා ඒක ලොකු දෙයක්. පූස් තඩියෙක් නම් දැනට ඉන්නවා ගෙදර ..
    අපේ ගෙදර මැටියෙන් හදපු කූඩුවක් එල්ලලා ඒක ලගින් වී කරල් මිටියක් තියල තිබුන. ගොඩාක් කුරුල්ලෝ ආවා. කූඩුවේ උන් ටිකක් පදිංචි වෙන්නත් හදනව වගේ පෙනුනා. කොහේද බං ගෙදර ඉන්න බලු තඩිය උන්ට ඉන්න දුන්නේ නෑනේ. කූඩුව ලග ඉදන් බුරනව. උඩ පනිනව. එක විකාරයයි. :growl::growl:පස්සෙ උන් ටික යන්න ගියා. දැන්නම් ඉදල හිටල එකෙක් දෙන්නේ්ක් ජනේල ලගට ඇවිල්ල යනව. :cry::cry::cry:
     
    • Haha
    Reactions: psenarath

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඇඩ්‍රස් එක දියන්
    මම බයිසෙක්ෂුවල් කුරුල්ලෙක්
    හැබැයි මුට්ටි අස්සෙ ඉන්න නම් බැහැ
    හොඳ ලොකු ඇඳක් ඕන උඹට දිග දාලා පුකේ අරින්න
    mn thread eke uda idan kiyawagen awe me vage reply ekak hambenakan :lol: :lol:

    btw apith oya wage muttiyak thibba, eke oya kurullo family 2k hitiya, passe ara polkichchek awilla unwa elawala dan u thama eke inne :baffled:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    අපේ ගෙදර මැටියෙන් හදපු කූඩුවක් එල්ලලා ඒක ලගින් වී කරල් මිටියක් තියල තිබුන. ගොඩාක් කුරුල්ලෝ ආවා. කූඩුවේ උන් ටිකක් පදිංචි වෙන්නත් හදනව වගේ පෙනුනා. කොහේද බං ගෙදර ඉන්න බලු තඩිය උන්ට ඉන්න දුන්නේ නෑනේ. කූඩුව ලග ඉදන් බුරනව. උඩ පනිනව. එක විකාරයයි. :growl::growl:පස්සෙ උන් ටික යන්න ගියා. දැන්නම් ඉදල හිටල එකෙක් දෙන්නේ්ක් ජනේල ලගට ඇවිල්ල යනව. :cry::cry::cry:
    try again bro

    mn thread eke uda idan kiyawagen awe me vage reply ekak hambenakan :lol: :lol:

    btw apith oya wage muttiyak thibba, eke oya kurullo family 2k hitiya, passe ara polkichchek awilla unwa elawala dan u thama eke inne :baffled:
    eka thamai mara seen thiyenne neda bro,, v karalak ekka muttiyak thiyala balamu
    ------ Post added on Apr 22, 2021 at 3:35 PM

    pawul 20k kiyanne niyamaine,,, ow neda hena sadde athi , , un innakota podi gathiyak thiyenawa neda?
    photo ekak ewahan balanna,,, thx
    ------ Post added on Apr 22, 2021 at 3:36 PM
     
    • Like
    Reactions: nkt

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මචන් මම දැක්කා ගෙදරක ගේ කුරුල්ලෝ ඇවිත් නිදහසේ එහාට මෙහාට පැන පැන කෑ ගහ ගහ ඉන්නවා. උන්ට ඉන්න කළු පාට පොඩි පෙට්ටියක් හදල තිබුණා සුදු පාට තිත් තියල. අපේ ගෙවල් වලටත් මචන් එහෙම උන්ව ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද? බලෙන් හිර කරගෙන ඉන්නවට වඩා ඒක ලොකු දෙයක්. පූස් තඩියෙක් නම් දැනට ඉන්නවා ගෙදර ..
    අපි ගේ කුරුල්ලන්ට කන්න හැමදාම පාං කෑලි ටිකක් ජනෙල් පඩිය උඩට දානවා. දහයක විතර රංචුවක් ඇවිල්ලා කාලා යනවා. නිවාඩු දවස් වලට උදෙන්ම නැගිටින්නේ නැති නිසා, උන් ජනෙල් වීදුරුවට කොටලා සද්දේ දාලා පාන් ඉල්ලලා උද්ඝෝෂණ කරනවා..
     
    • Haha
    Reactions: psenarath