නියම වැඩේ එකනම්. ට්රයි එකක් දාන්න ඕනේ.
muttiyaka hilak hadala ekata piduru dala tynwa mn dakala tynwa machn, kurulloth htya eke.View attachment 121295
හිච්චිගේ ඔලුවට බෙට්ටක් එහෙම බැවිලා නැද්ද
pawul 20k kiyanne niyamaine,,, ow neda hena sadde athi , , un innakota podi gathiyak thiyenawa neda?
try again bro
eka thamai mara seen thiyenne neda bro,, v karalak ekka muttiyak thiyala balamu
------ Post added on Apr 22, 2021 at 3:35 PM
photo ekak ewahan balanna,,, thx
------ Post added on Apr 22, 2021 at 3:36 PM
sirawatama.. thawa innawa balanna .. alu tikiriththa..... meya gewal asrithawa jewath wena kenek. meyalath ape dihata enawa 4k wage.. hebei thama inna place eka hoya ganna beriuna... siwru hora nam godak enawa. sudu redi hora enawa aba gahata..ගැමි පරිසරයක නම් ඉන්නේ, මල් ගස් (මල් හැදෙන ඒවා) අව අඹ, පේර වගේ ගස් තියෙනවා නම්. කුරුල්ලෝ ඕන තරම්. මේ දවස්වල වල සිවුරු හොරු එහෙම සෑහෙන්න ඉන්නවා.
උන් දිහා බලන් ඉන්න එක මාර තෙරපිපුටික්. මම නම් දවසකට පැයක බාගයක් විතර කුරුල්ලෝ බලනවා. මේ බිතතර වලින් පැටව් එන කාාලේ.
අඩෝ අද මූන්ගේ කූඩුවක් හම්බුනා. පැටව් දෙන්නෙකුත් ඉන්නවා.sirawatama.. thawa innawa balanna .. alu tikiriththa..... meya gewal asrithawa jewath wena kenek. meyalath ape dihata enawa 4k wage.. hebei thama inna place eka hoya ganna beriuna... siwru hora nam godak enawa. sudu redi hora enawa aba gahata..
View attachment 121405
මේ පෙනුමම තියෙන කලුයි සුදුයි කුරුල්ලො වර්ගයක් ඉන්නව ඒ මොන අයද?sirawatama.. thawa innawa balanna .. alu tikiriththa..... meya gewal asrithawa jewath wena kenek. meyalath ape dihata enawa 4k wage.. hebei thama inna place eka hoya ganna beriuna... siwru hora nam godak enawa. sudu redi hora enawa aba gahata..
View attachment 121405
bath tikak leli kellata danan.. hemita awilla kala yanawa eyalaඅඩෝ අද මූන්ගේ කූඩුවක් හම්බුනා. පැටව් දෙන්නෙකුත් ඉන්නවා.
මම මුන්ගේ නම දැනන් හිටියේ නෑ
mennaView attachment 121491
------ Post added on Apr 23, 2021 at 8:03 PM
මේ පෙනුමම තියෙන කලුයි සුදුයි කුරුල්ලො වර්ගයක් ඉන්නව ඒ මොන අයද?
mokada kale ithin munta? hadaganna amarui da?අඩෝ අද මූන්ගේ කූඩුවක් හම්බුනා. පැටව් දෙන්නෙකුත් ඉන්නවා.
මම මුන්ගේ නම දැනන් හිටියේ නෑ
mennaView attachment 121491
------ Post added on Apr 23, 2021 at 8:03 PM
මුකුත් කලේ නෑ. පොටෝ එකක් ගහන් ගහෙන් බැස්සා.mokada kale ithin munta? hadaganna amarui da?