ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    අපේ ගෙදර ලයිට් එකක් අස්සේ උන් ඇවිත් 1ඩේ කූඩුව ගැහුවා...
     
    • Haha
    Reactions: psenarath

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    pawul 20k kiyanne niyamaine,,, ow neda hena sadde athi , , un innakota podi gathiyak thiyenawa neda?
    1619145344525.png
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    ගැමි පරිසරයක නම් ඉන්නේ, මල් ගස් (මල් හැදෙන ඒවා) අව අඹ, පේර වගේ ගස් තියෙනවා නම්. කුරුල්ලෝ ඕන තරම්. මේ දවස්වල වල සිවුරු හොරු එහෙම සෑහෙන්න ඉන්නවා.
    උන් දිහා බලන් ඉන්න එක මාර තෙරපිපුටික්. මම නම් දවසකට පැයක බාගයක් විතර කුරුල්ලෝ බලනවා. මේ බිතතර වලින් පැටව් එන කාාලේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    try again bro

    eka thamai mara seen thiyenne neda bro,, v karalak ekka muttiyak thiyala balamu
    ------ Post added on Apr 22, 2021 at 3:35 PM

    photo ekak ewahan balanna,,, thx
    ------ Post added on Apr 22, 2021 at 3:36 PM

    ගැමි පරිසරයක නම් ඉන්නේ, මල් ගස් (මල් හැදෙන ඒවා) අව අඹ, පේර වගේ ගස් තියෙනවා නම්. කුරුල්ලෝ ඕන තරම්. මේ දවස්වල වල සිවුරු හොරු එහෙම සෑහෙන්න ඉන්නවා.
    උන් දිහා බලන් ඉන්න එක මාර තෙරපිපුටික්. මම නම් දවසකට පැයක බාගයක් විතර කුරුල්ලෝ බලනවා. මේ බිතතර වලින් පැටව් එන කාාලේ.
    sirawatama.. thawa innawa balanna .. alu tikiriththa..... meya gewal asrithawa jewath wena kenek. meyalath ape dihata enawa 4k wage.. hebei thama inna place eka hoya ganna beriuna... siwru hora nam godak enawa. sudu redi hora enawa aba gahata..
    1619151983718.png
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,476
    879
    113
    podi vee karal mitiyak ellapan machn.. mulin ape gedara hitiyet na.. miti dekai elluwe.. dn ge asse inna ba apita
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    sirawatama.. thawa innawa balanna .. alu tikiriththa..... meya gewal asrithawa jewath wena kenek. meyalath ape dihata enawa 4k wage.. hebei thama inna place eka hoya ganna beriuna... siwru hora nam godak enawa. sudu redi hora enawa aba gahata..
    View attachment 121405
    අඩෝ අද මූන්ගේ කූඩුවක් හම්බුනා. පැටව් දෙන්නෙකුත් ඉන්නවා.
    මම මුන්ගේ නම දැනන් හිටියේ නෑ 🤗

    menna
    20210423_200152.png

    ------ Post added on Apr 23, 2021 at 8:03 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sirawatama.. thawa innawa balanna .. alu tikiriththa..... meya gewal asrithawa jewath wena kenek. meyalath ape dihata enawa 4k wage.. hebei thama inna place eka hoya ganna beriuna... siwru hora nam godak enawa. sudu redi hora enawa aba gahata..
    View attachment 121405
    මේ පෙනුමම තියෙන කලුයි සුදුයි කුරුල්ලො වර්ගයක් ඉන්නව ඒ මොන අයද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අඩෝ අද මූන්ගේ කූඩුවක් හම්බුනා. පැටව් දෙන්නෙකුත් ඉන්නවා.
    මම මුන්ගේ නම දැනන් හිටියේ නෑ 🤗

    mennaView attachment 121491
    ------ Post added on Apr 23, 2021 at 8:03 PM
    bath tikak leli kellata danan.. hemita awilla kala yanawa eyala

    මේ පෙනුමම තියෙන කලුයි සුදුයි කුරුල්ලො වර්ගයක් ඉන්නව ඒ මොන අයද?
    1619231651961.png

    meyada ? Oriental Magpie Robin (paankiriththa

    පොල්කිච්චා )​

    ------ Post added on Apr 24, 2021 at 8:05 AM
     
    • Like
    Reactions: kinkon

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    අපේ අක්කලගෙ ගෙදර කාමරයක් ඇතුලෙ වැහිලිහිණි කූඩුවක් නම් හදලා උන් බිත්තරත් දාල පැටවුත් ආවා. තාම ඉන්නවද දන්නෙ නෑ.. 😊😊😊
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    අඩෝ අද මූන්ගේ කූඩුවක් හම්බුනා. පැටව් දෙන්නෙකුත් ඉන්නවා.
    මම මුන්ගේ නම දැනන් හිටියේ නෑ 🤗

    mennaView attachment 121491
    ------ Post added on Apr 23, 2021 at 8:03 PM
    mokada kale ithin munta? hadaganna amarui da?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    mokada kale ithin munta? hadaganna amarui da?
    මුකුත් කලේ නෑ. පොටෝ එකක් ගහන් ගහෙන් බැස්සා.
    කැම් එකක් සෙට් කරන්න බෑ. අත්තක කොනේම තියෙන්නෙ. කූූඩුව ඇල වෙනවා.