ගොටා 2ට මෙහෙ රැස්වීමකට එනවා කියලා මිනිස්සු ගියා 1ට හයත් පහුවෙලා තාම නෑ හෙලිකොප්ටරයෙන් දහයට නුවර ආවෙ ඇයි බන් චන්ද දායකයො මෙහෙම මඩවන්නෙ, දෙකට එනවා කීවනම් හතරටවත් එන්න එපැයි