ගොටා එනවා කීවා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොටා 2ට මෙහෙ රැස්වීමකට එනවා කියලා මිනිස්සු ගියා 1ට
    හයත් පහුවෙලා තාම නෑ
    හෙලිකොප්ටරයෙන් දහයට නුවර ආවෙ
    ඇයි බන් චන්ද දායකයො මෙහෙම මඩවන්නෙ, දෙකට එනවා කීවනම් හතරටවත් එන්න එපැයි
     
    • Haha
    Reactions: හෙනයා

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගොටා 2ට මෙහෙ රැස්වීමකට එනවා කියලා මිනිස්සු ගියා 1ට
    හයත් පහුවෙලා තාම නෑ
    හෙලිකොප්ටරයෙන් දහයට නුවර ආවෙ
    ඇයි බන් චන්ද දායකයො මෙහෙම මඩවන්නෙ, දෙකට එනවා කීවනම් හතරටවත් එන්න එපැයි

    meeting cancel kiwa neda? eka nisa wenta.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝටා එනකන් අන්තිම මොහොත වෙනකන් බලං ඉන්න කෙනා තෝරලා තෑග්ගක් දෙයිද දන්නේ නෑ උඹ ඔහොමම හිටපන් :P