ගොඩක් අයගේ රෙදි ගැලවෙයි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගොඩක් අයගේ රෙදි ගැලවෙයි....


    ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.... :sorry:

    ඕන්න බොන්ඞ් කමිෂන් ෆුල් රිපෝට් එක රිලීස් කරන්න ජනාධිපති ලේකම් අදහස් කරලා...
    දැන් බලමු කාගෙ කාගෙ රෙදි ගැලවෙයි ද කියල නෙහ්.... :yes:
     
    Last edited:

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    ඕකෙ කට්ටියගෙ විස්තර තියෙන හොඳම කොටස් දැනටමත් ඉවත් කරගෙන ඇති. ඒකයි බය නැතිව එලියට දාන්න කියන්නෙ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අර සල්ලි ගත්තාය කියන අයගේ නම් තියෙන්නෙත් ඕකෙද

    මම දන්න විදියට ඔව්.... තව තව දේවල් තියෙයි...
    විශේෂයෙන් ටෙලිෆෝන් කෝල්ස් විස්තර....
    හිරු එකේ ලිස්ට් එක ඊයේ ඉඳන්ම හදනවා... :P
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකෙ කට්ටියගෙ විස්තර තියෙන හොඳම කොටස් දැනටමත් ඉවත් කරගෙන ඇති. ඒකයි බය නැතිව එලියට දාන්න කියන්නෙ.

    කමිෂන් එකේ විනිසුරු මඩුල්ල ඉන්න නිසා බෑ නේද...?
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    කමිෂන් එකේ විනිසුරු මඩුල්ල ඉන්න නිසා බෑ නේද...?

    එහෙම උනොත් හොඳයි. ඒත් අමතක කරන්න එපා මේක ශ්‍රී ලංකාව කියලා. හැමදේම සල්ලි වලට යටයි. අපි නොහිතන ගොඩක් දේවල් වෙන්න පුලුවන්.:dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    32ba5d66f5.jpg


    0601_01.jpg


    එතකොට මෙයා මේ කියන්නෙ මොකද්ද...?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    සී 350 ලේඛනයේ පිටපතක් දෙන්න ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව බෑ කියයි


    විනීතා එම් ගමගේ

    බැඳුම්කර වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ පිටු සහිත සළකුණූ කළ සී 350 ලේඛනයේ පිටපතක් ලබා ගැනීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියත් රාජ්‍ය ලේඛනාරක්ෂක පනත යටතේ එම ලේඛන වසර 30 ක් යනතුරු විවෘත කළ නොහැකි බව එහි නිලධාරින් පැවැසී යැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවමින් පවසා ඇත.

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් එහි පිටපත් ලබාගත හැකි බවට ජනාධිපති ලේකම්වරයා දුන් උපදෙස් මත එහි ගිය බව දළ 1973 අංක 48 දරණ රාජ්‍ය ලේඛනාරක්ෂක පනතේ 16 ඩී වගන්තිය යටතේ ( 3 (සී) අනු වගන්තිය යටතේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවන්ට අදාලව) අදාළ වාර්තා වසර 30 ක් යනතුරු ලබා ගත නොහැකි බව පැවැසී යැයි ද එහි සඳහන් වේ.

    කෙසේ වෙතත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක කොටස් මහජනතාවගේ පරිශීලනය සඳහා ලබාදීමට අනුමැතිය ලබාදීමේ හැකියාවක් ජනාධිපති ලේකම්වරයා පවතින බැවින් සමස්ථ බැඳුම්කර වාර්තාවම පොදු මහජන පරිශීලනය සඳහා නිදහස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව මේ පිළිබඳ ලංකාදීපයට අදහස් දක්වමින් කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.

    ලේඛනාරක්ෂක පනත යටතේ, වසර 30 ක් ගතවන තුරු බැඳුම්කර වාර්තාවේ තොරතුරු වසන් කිරීම සිදුවුවහොත් එයින් සිදුවන්නේ බැඳුම්කර හොරුන් ආරක්ෂා කිරීම සඳහා සෘජුව හා වක‍්‍රව සහාය දීම පමණකැයි ද හෙතෙම සඳහන් කළේය.

    එබැවින්, මෙම ලේඛන පිටපත් ලබා ගැනීමට අවශ්‍ය විධිමත් අවසරය හා උපදෙස් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්. රූපසිංහ මහතා වෙත යොමු කරන මෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා සිටි බව ද තෙන්නකෝන් මහතා පැවැසීය.


    :rofl::rofl::rofl::P:P:P:P:confused::confused::confused:
     

    waligamaya

    Well-known member
  • 34093502_10214447969526568_9122924189299245056_n.jpg




    34101966_10214447969606570_2110051972928241664_n.jpg



    සැබෑ යහපාලනයකට කැමති පුරවැසියන් වෙත කරන ඉල්ලීමයි,

    බැදුම්කර වාර්තාවේ සැගවූ කොටස් වසර 30 කට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අගුරු කාමරයක වල දැමීමට සුදානම් වන බව ඔබ දනී. මෙය වැලැක්විය හැක්කේ පුරවැසි සහභාගීත්වයෙන් පමණී. ඒ සදහා, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද අයදුම් පත්‍ර‍ය මගින් මේ සදහා වන ලේඛන ඉල්ලා සිටීමේ අයිතියක් පුරවැසි ඔබට ඇත.

    කරුණාකර මෙම අයදුම්පත් දෙක (2) ම වෙන් වෙන්ව, ඔබගේ නම, ලිපිනය සහිතව පුරවා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරිවරයා [email protected]
    Fax +94-112694419 & +94-112693309 වෙත යොමු කරන්න. අකෘති පත අවශ් නම් inbox පණිවුඩයක් එවන්න.

    118 ලැයිස්තුව ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් ඔබ විසින් සිදු කළ යුතු මුලික පියවර වන්නේ මේ ලේඛන ජනතාවගේ දැන ගැනීම සදහා ලබා ගැනීමේ සටහනට ඔබගේ දායකත්වය ලබාදීමයි.

    ස්තුතියි,
    කීර්ති තෙන්නකෝන්




    https://www.facebook.com/Keerthi.tennakoon/posts/10214447979166809
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජනාධිපති ලේකම්ගේ අවසරය තියෙනවා නම් ප‍්‍රශ්නයක් නෑ කියන්නේ....

    ►. අර මනුස්සයට පිස්සු කෙලින්නෙ නාහෙන් අඬන්නෙ නැතුව ඔය තියන විධායක බලේ පාවිච්චි කොරානම් ගන්න බැරිද මචං...

    ►. ඔය දායාසිරිගෙ කේස් එක පිටපතක් අනුව ක්‍රියාත්මක වනනාටකයක් කියලයි මටනම් හිතෙන්නෙ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ►. අර මනුස්සයට පිස්සු කෙලින්නෙ නාහෙන් අඬන්නෙ නැතුව ඔය තියන විධායක බලේ පාවිච්චි කොරානම් ගන්න බැරිද මචං...

    ►. ඔය දායාසිරිගෙ කේස් එක පිටපතක් අනුව ක්‍රියාත්මක වනනාටකයක් කියලයි මටනම් හිතෙන්නෙ.

    තුවක්කුව කොයිතරම් පවර්ෆුල් උනත් වැඩක් නෑ ඒකෙන් වෙඩි තියන්න දන්නේ නැති නම්.... මෛති‍්‍රයට තුවක්කුවක් තියා කැටපෝලයක්වත් මානගන්න බැරි කේස් එකක් තියෙන්නේ... ඌ ඇමති කාලෙත් ඇඩුවා... විධායක ජනාධිපති වෙලා අදත් අඩනවා..

    ඔය හැම එකක්ම පිටපතක් අනුව සිද්දවෙන දේවල් තමයි... :oo:

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තුවක්කුව කොයිතරම් පවර්ෆුල් උනත් වැඩක් නෑ ඒකෙන් වෙඩි තියන්න දන්නේ නැති නම්.... මෛති‍්‍රයට තුවක්කුවක් තියා කැටපෝලයක්වත් මානගන්න බැරි කේස් එකක් තියෙන්නේ... ඌ ඇමති කාලෙත් ඇඩුවා... විධායක ජනාධිපති වෙලා අදත් අඩනවා..

    ඔය හැම එකක්ම පිටපතක් අනුව සිද්දවෙන දේවල් තමයි... :oo:


    ඔච්චර නාහෙන් අඬන්නෙ අහවල් ලබ්බකටද මචං මිනිස්සු උදවු කරන්න හැදුවෙ බැඳුම්කරේ වෙලාවෙ සිරාවටම මෙයාමනේ උදැල්ල දාගෙන දඟලන්නෙ... පිස්සු පීකුදු... අපේ ඉස්සරහ බොරුවට බයිලාව ගහනව. තිරය පිටිපස්සෙ සංසර්ගයෙ යෙදෙනව
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔච්චර නාහෙන් අඬන්නෙ අහවල් ලබ්බකටද මචං මිනිස්සු උදවු කරන්න හැදුවෙ බැඳුම්කරේ වෙලාවෙ සිරාවටම මෙයාමනේ උදැල්ල දාගෙන දඟලන්නෙ... පිස්සු පීකුදු... අපේ ඉස්සරහ බොරුවට බයිලාව ගහනව. තිරය පිටිපස්සෙ සංසර්ගයෙ යෙදෙනව

    ඕක පාර්ලිමේන්තුව විසුරුවල 19 ගේන්න සප් එක දීලම රටට කලේ වින්නැහියක්...
    අද වෙන කොට මූ කතා කරන්නේ නින්දෙන් නැගිටිච්ච එකෙක් විදියට.... :baffled: