ජීවත් වෙන්නෙ කොහෙද කියල අදාල නෑ .. ඇලෙන්නෙ නැතිව ගැටෙන්නෙ නැතිව මුලාවෙන්නෙ නැතිව හිටියොත් තමන්ට තමයි වාසිඒක හරි උනාට සමාජයෙ ජීවත් වෙනකොට ඔහොම හිතලම බෑනෙ. අනිත් අය කරන ඒවා අපිටත් බලපානවා. ඇලෙන්නෙ, ගැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් වනගත වෙලා ධර්මය ගැනම හිත හිත භාවනා කර කර මාර්ගඵල ලබන්න බලාගෙන වැඩ කරනව නං.

