ට්‍රම්ප් කලාවගේ රාජ්‍ය සේවකයෝ ඔක්කොටම ඊ මේල් යවන්න ඕනි පහුගිය සති දෙකේ කරපු වැඩ ලියල එවන්න කියල, මට 100% විශ්වාසයි ඕකුන් ට ලියන්න දෙයක් නෑ කියල. 90% වත් ෆයර් කලොත් අපිට සැනසිල්ලේ ඉන්න පුළුවන් !
රජ්ය සෙවයෙ වැඩියෙන්ම ඉන්නෙ සින්හලයො. කවුද රට කන්නෙ අයිස් ගහන්නෙEkangai gov haththa ice gahana eka wadiwenawa padi wadi kirillen
බලු වැඩ ඒවා !ඇයි බං ඔච්චර රට ගොඩදාගන්න දඟලන්නේ
Mindset එක වෙනස් කරපං
ගොඩ යන්න රට පාවිච්චි කරපං
නැත්නම් වෙන්නේ උබලාව පාවිච්චි වෙන එක
බලු වැඩ ඒවා !
රාජ්‍ය ආදායම කීයද?රජ්‍යසේවකයන්ට පඩි ගෙවන්න රජයේ අදායමෙන් 84% යනවා . ඕක තමයි ඇත්ත ප්‍රශ්නේ
99% වැඩ කරනවා නම් සින්ගපුරුව වෙන්න තිබ්බා නෙRaajya sewaye inna minissu 99% k ma ganna padiyatath wada wada karanawa.