ගොඩ යන්න උදව්වක් ඕනි බන් !

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ගොඩ යන්න උදව්වක් ඕනි බන් !

    මට දැන් වයස 22ක් වෙනවා බන්.මම දැනට charted accountancy කරනවා.එත් මේක යන විදිහට qualified අමාරුයි කරන්න බන් ඉකමනටම.උන්ගේ requirments එක්ක.ඒ හින්ද මට හොද ඩීග්‍රී එකක් කියපල්ලකෝ ඉක්මනට ඉවර කරන්න පුළුවන් .හැබැයි මචන් මට වැඩිය සල්ලිනම් නැ .ජොබ් එකත් එක්ක 10,8ක් වගේ අමාරුවෙන් වගේ save කරගන්න පුළුවන් මාසෙට.ගෙවල් වල උන් බලන්නත් එපයි බන් . commerce පැත්තට බර ඩිග්‍රී එකක්නම් හොදයි.it අස උනාට මේකෙන් යම් දුරක් ඇවිත් හින්ද ආපහු හැරෙන්න හොද මදි වගේ නේද බන් ?නැත්නම් මේ ෆිඑල්ඩ් දෙකම touch වෙන ජොබ්,ඩිග්‍රී වගේ තියෙනවනම් එත් කියපන්. උබලට ජය!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    thanks machan.open university ekata danna yanne neda bn?open university eke naddda bn hoda ewa?

    ජපුරේ එක ඕපන් වලට සම කරන්න බැහැ බන්...දැන්ම ජපුරේ පටන් ගනින්...ඕපන් ගියාම ඕව චා වෙනවා...ටිකක් බලපන් මේ ටිකේ ඇප්ලිකේෂන් කෝල් කරනවා ඇති..:yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ජපුරේ එක ඕපන් වලට සම කරන්න බැහැ බන්...දැන්ම ජපුරේ පටන් ගනින්...ඕපන් ගියාම ඕව චා වෙනවා...ටිකක් බලපන් මේ ටිකේ ඇප්ලිකේෂන් කෝල් කරනවා ඇති..:yes:

    THANKS MACHAN.WADI WADIYEN LABENNA ONI
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ai karanna beri kiala mulinma hithanna.. English berida berinm igena ganna.. atha araganna epa puluwannm firm ekakta yanna.. Chartered amaru naha ekama de standards ehema api patalawa gannawa.. audit eka ana gannawa shook ekata.. Audit firm ekaka work kranna hoda exposure ekak enawa.. dont give up
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    THANKS MACHAN.WADI WADIYEN LABENNA ONI

    තව දන්නා උන්ගෙන් ටිකක් අහල බලපන් මචන්..මම ඔය සයිඩ් එකේ නෙමෙයි..දන්න උන් කරලා තියෙනවා, කරනවා...එකෙන් තමයි කිව්වේ...උබට ගැලපෙන, හොදයි කියල හිතෙන එක කරපන් කවුරුත් කිව්වට කරන්නේ නැතුව...:)
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    ai karanna beri kiala mulinma hithanna.. English berida berinm igena ganna.. atha araganna epa puluwannm firm ekakta yanna.. Chartered amaru naha ekama de standards ehema api patalawa gannawa.. audit eka ana gannawa shook ekata.. Audit firm ekaka work kranna hoda exposure ekak enawa.. dont give up

    bari de thamai kiyala thiyenne bn.salli thamayi.awruddak firm giya.apa dukak winde.exam karagannawath salli na bn.english course it ehema bara gananne.dan office ekenma duka hithilada koheda job ekak hoyala dunne.eka karagena innawa.article walata karanne mokada bn karanne firm noya.exam liyanna denneth nane.nathnam charted walata man hena asai.standards ehema
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තව දන්නා උන්ගෙන් ටිකක් අහල බලපන් මචන්..මම ඔය සයිඩ් එකේ නෙමෙයි..දන්න උන් කරලා තියෙනවා, කරනවා...එකෙන් තමයි කිව්වේ...උබට ගැලපෙන, හොදයි කියල හිතෙන එක කරපන් කවුරුත් කිව්වට කරන්නේ නැතුව...:)

    nikan minissu amaruwe danna epa ban danne nathi ewa kiyala :lol:;)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇයි ICA අමාරුද

    exams 2ක්වත් ගොඩ දා ගන්න බලපන්