ගොඩ යන්න උදව්වක් ඕනි බන් !

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
Oya karana ekama digatama karapan.

Qualified wenna amarui kiyanne industry eke recognize wedi kiyana eka/ Salaray-benifits wedi kiyana eka.
 

Help?

Member
Sep 17, 2014
281
22
0
mage idea eka nam uba charted continue karapan machan. salary nam adui thamai firm wala wada karaddi. a unata exposure eka hodai. mulinma big 4 ekakata ringanda balapan. eke 2 years wage experience aragena podi ekakata panapan tikak loku salary ekakata
 

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මට දැන් වයස 22ක් වෙනවා බන්.මම දැනට charted accountancy කරනවා.එත් මේක යන විදිහට qualified අමාරුයි කරන්න බන් ඉකමනටම.උන්ගේ requirments එක්ක.ඒ හින්ද මට හොද ඩීග්‍රී එකක් කියපල්ලකෝ ඉක්මනට ඉවර කරන්න පුළුවන් .හැබැයි මචන් මට වැඩිය සල්ලිනම් නැ .ජොබ් එකත් එක්ක 10,8ක් වගේ අමාරුවෙන් වගේ save කරගන්න පුළුවන් මාසෙට.ගෙවල් වල උන් බලන්නත් එපයි බන් . commerce පැත්තට බර ඩිග්‍රී එකක්නම් හොදයි.it අස උනාට මේකෙන් යම් දුරක් ඇවිත් හින්ද ආපහු හැරෙන්න හොද මදි වගේ නේද බන් ?නැත්නම් මේ ෆිඑල්ඩ් දෙකම touch වෙන ජොබ්,ඩිග්‍රී වගේ තියෙනවනම් එත් කියපන්. උබලට ජය!


    වයස 22 කියන්නේ තව කල් තියෙනවා. එක හින්ද chartered අත අරින්න එපා. Accounting field එකේ degree වලට වඩා professional qualification වලට ගොඩක් වැඩි පිළිගැනීමක් තියෙනවා (අත්දැකීමෙන් කියන්නේ) එකනිසා මේ ෆිඑල්ඩ් එකේ ජොබ් එකක් කරන්න හිතන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම professional course එකක qualified වෙන්න බලන්න (එකියන්නේ Accountant , Finance Manager, CFO, FD, etc වගේ career path එකක යන්න හිතන් ඉන්නවනම් qualified වෙන්නේ නැතුව අමාරුයි). Chartered අමාරුම නම් CMA වගේ වෙන එකක් හරි පටන් ගන්න. හැබැයි වයස 22 නිසා තව ටිකක් CA ට්‍රය් කරලා බලන්න (මම chartered final පාස් වුනේ තුන් වෙනි පාර කරලා). Degree එකක් කරන එකත් හොඳයි. අර මම කිව්ව වගේ career path එකක යනවනම් degree එකක් අමතර qualification වෙන්න පුළුවන්). හැබැයි දැනට රැකියාවකුත් කරනවානම් CA උපරිම try දාල ගොඩ ගෙන degree නැතුව MBA එකක් කරන්න පුළුවන්. මම ඔය තැන ඔය වයසේ හිටියනම් (දැන් තියෙන maturity එකත් එක්ක), මම නම් ට්‍රය් කරන්නේ ඒවිදියට තමයි.