soul isn't affected space![]()
අපි වෙන රටකට ගිහින් මැරුනොත් ඉපදෙන්නේ ආයි හිටපු රටේද එහෙම නැත්තම් ඒ රටේද? ඒක තීරණය වෙන්නේ කොහොමද? හරි උත්තරයක් නෑ කියලා දන්නවා. නමුත් කට්ටිය මොකද හිතන්නේ මේ ගැන?
එහෙම නම් ඉපදෙන තැන තීරණය වෙන්නේ කොහොමද?
උත්තර නෑ බං ඇත්තටම එහෙම වෙන්න පුලුවන්නං සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක්
කව්ද දන්නෙ සිත් පරම්පරාවට අපේ කාලෙයි අවකාශෙයි බලපෑමක් නැද්ද කියල
මොනා වෙනවද කියල තේරුම් ගන්න ඉතිං හිත දියුණු කරන්නම වෙනව
ඒත් තේරුම් ගන්න වෙන්නෙ භාගෙට 
චුති සිතනෙ තීරණය කරන්නෙ. චුති සිත අනුව ඉතිං ඉපදෙනව ඇති කොහෙ හරි තැනක. පිහිටීම අදාල නැතුව ඇති. quora එකේ එකෙක් අහල තිබ්බ මැරිල අතීතෙ ඉපදෙන්නත් පුලුවන්ද කියලඋත්තර නෑ බං ඇත්තටම එහෙම වෙන්න පුලුවන්නං සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක්
කව්ද දන්නෙ සිත් පරම්පරාවට අපේ කාලෙයි අවකාශෙයි බලපෑමක් නැද්ද කියල
මොනා වෙනවද කියල තේරුම් ගන්න ඉතිං හිත දියුණු කරන්නම වෙනව
ඒත් තේරුම් ගන්න වෙන්නෙ භාගෙට
![]()

if any kind of time traveling is possible... then by definition the nirvana cannot exist![]()

but we are traveling to future right now![]()

nope, we are traveling with the time... not time traveling...![]()
our time flows slower than on the moon
what does it say about niravana ? 
චුති සිතනෙ තීරණය කරන්නෙ. චුති සිත අනුව ඉතිං ඉපදෙනව ඇති කොහෙ හරි තැනක. පිහිටීම අදාල නැතුව ඇති. quora එකේ එකෙක් අහල තිබ්බ මැරිල අතීතෙ ඉපදෙන්නත් පුලුවන්ද කියලඋත්තර නෑ බං ඇත්තටම එහෙම වෙන්න පුලුවන්නං සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක්
කව්ද දන්නෙ සිත් පරම්පරාවට අපේ කාලෙයි අවකාශෙයි බලපෑමක් නැද්ද කියල
මොනා වෙනවද කියල තේරුම් ගන්න ඉතිං හිත දියුණු කරන්නම වෙනව
ඒත් තේරුම් ගන්න වෙන්නෙ භාගෙට
![]()
අපි ජීවිතේ වැඩිම කාලයක් ගත කරපු මතකයන්/ සිත් නිසා චුති සිත ඒ අනුව තීඉරනය වෙලා ලන්කාවෙම ඉපදෙයි නෙ ?