ගොන් ප්‍රශ්නයක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගොන් ප්‍රශ්නයක්

    අපි වෙන රටකට ගිහින් මැරුනොත් ඉපදෙන්නේ ආයි හිටපු රටේද එහෙම නැත්තම් ඒ රටේද? ඒක තීරණය වෙන්නේ කොහොමද? හරි උත්තරයක් නෑ කියලා දන්නවා. නමුත් කට්ටිය මොකද හිතන්නේ මේ ගැන?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වීස තියනව නම් එහෙම ඉපදෙනව...
    නැත්තන් soul එක ල0කාවෙට deport වෙනව...
    :yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අපි වෙන රටකට ගිහින් මැරුනොත් ඉපදෙන්නේ ආයි හිටපු රටේද එහෙම නැත්තම් ඒ රටේද? ඒක තීරණය වෙන්නේ කොහොමද? හරි උත්තරයක් නෑ කියලා දන්නවා. නමුත් කට්ටිය මොකද හිතන්නේ මේ ගැන?

    මැරුණ රටේම ආයෙත් උප්පත්තිය ලබනවා නම් ලංකාවේ මැරෙන්න පණ ඇද ඇද ඉන්න උන් කොහොම හරි සල්ලි හොයන් විසිට් විසා ගහගෙන ඔසී හරි යුරෝපේ හරි ගාල් වෙලා ඉන්නවා පණ යනකන්, ඊලග ආත්මේ හරි මේ ආත්මෙදි පැන ගන්න බැරි රටක ඉපදෙන්න බලා ගෙන. එහෙම උනා නම් ශ්‍රී ලන්කන් එකට ගිලන් යානා සේවයකුත් දාන්න වෙනවා, පණ අදින එවුන් ගුවන් ගමන් වල යන නිසා.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම නම් ඉපදෙන තැන තීරණය වෙන්නේ කොහොමද?

    චුති සිතනෙ තීරණය කරන්නෙ. චුති සිත අනුව ඉතිං ඉපදෙනව ඇති කොහෙ හරි තැනක. පිහිටීම අදාල නැතුව ඇති. quora එකේ එකෙක් අහල තිබ්බ මැරිල අතීතෙ ඉපදෙන්නත් පුලුවන්ද කියල :sorry: උත්තර නෑ බං ඇත්තටම එහෙම වෙන්න පුලුවන්නං සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් :sorry: කව්ද දන්නෙ සිත් පරම්පරාවට අපේ කාලෙයි අවකාශෙයි බලපෑමක් නැද්ද කියල :sorry: මොනා වෙනවද කියල තේරුම් ගන්න ඉතිං හිත දියුණු කරන්නම වෙනව :( ඒත් තේරුම් ගන්න වෙන්නෙ භාගෙට :sorry:
     
    if any kind of time traveling is possible... then by definition the nirvana cannot exist :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    nope, we are traveling with the time... not time traveling... :yes:

    interstellar kind of time traveling is possible and we are right now traveling that way into future :yes: our time flows slower than on the moon :yes: what does it say about niravana ? :eek:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    අපි ජීවිතේ වැඩිම කාලයක් ගත කරපු මතකයන්/ සිත් නිසා චුති සිත ඒ අනුව තීඉරනය වෙලා ලන්කාවෙම ඉපදෙයි නෙ ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    මිනිහෙක් වෙලා ඉපදෙන කොච්චර අහබුවක් ද? ඉස්සෙල්ල ඒක හොයල. පස්සේ රට මොකක්ද කියන එක ගැන ඉගෙනගන්න
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    gon prashnayak newei ban oka
    Man Danna widiyata ipaduna rata ashraya Karan bawa kihipayak innawa e wage ma job eka ehema sansara puruddak wage bawa kipayak eka ma de karanawa passe podda podda wenas wenne
    Job maru karana un also bawa kipayak e purudda pili padapu ayayi. Meka wenas wenna puluwan sometimes marila pererhayek wenna puluwan ne
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    උබ හිතුවද ගේම් එකක් කියල මැරුණම ආපහු ඉපදෙන්න :rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉපදෙන රට වැඩක් නෑ බන් බවය තමයි වැදගත්. දැන් උදාහරනයක් විදිහට ගත්තොත් කවුරුහරි ලබන ආත්මෙ ඔස්ට්‍රේලියාව වගේ දියුනු රටක මන්දබුද්දිකයෙක් වෙලා ඉපදිලා වැඩක් නෑනෙ. ඊට වැඩිය හොඳයි ලංකාවෙ ලොකු සල්ලිකාර පවුලක අංගසම්පූර්ණව ඉපදෙන එක. අනිත් එක බුදුහාමුදුරුවො ආත්මයක් ගැන සඳහනක් කරල නෑ භවය පිලිබඳව තමයි දේශනා කරල තියෙන්නෙ.මේ භවයෙදි කරල තියෙන කුසල කර්ම අනුව තමයි හොඳ භවයක උපදින්නෙ..........
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    චුති සිතනෙ තීරණය කරන්නෙ. චුති සිත අනුව ඉතිං ඉපදෙනව ඇති කොහෙ හරි තැනක. පිහිටීම අදාල නැතුව ඇති. quora එකේ එකෙක් අහල තිබ්බ මැරිල අතීතෙ ඉපදෙන්නත් පුලුවන්ද කියල :sorry: උත්තර නෑ බං ඇත්තටම එහෙම වෙන්න පුලුවන්නං සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් :sorry: කව්ද දන්නෙ සිත් පරම්පරාවට අපේ කාලෙයි අවකාශෙයි බලපෑමක් නැද්ද කියල :sorry: මොනා වෙනවද කියල තේරුම් ගන්න ඉතිං හිත දියුණු කරන්නම වෙනව :( ඒත් තේරුම් ගන්න වෙන්නෙ භාගෙට :sorry:

    අපි එහෙම ඉගෙන ගෙන තිබ්බට චුති සිත අනුව එක තීරණය වෙනවා කියලා එක practical නෑ කියලා මට හිතෙන්නේ. කීයෙන් කී දෙනාද සිහි නුවණින් නැතිවෙන්නේ? මරණාසන්න මොහොත කොච්චර වේදනාකාරීද. එහෙම වෙලාවට හොඳ සිතුවිලි පහළ වෙයිද? එහෙම නැත්තම් ගොඩක් වයසට ගිහිල්ලා නැති වෙනවා. අපි එහෙමනම් කොච්චර හොඳ කලත් වැඩක් නෑ නේ next life එක තීරණය වෙන්නේ චුති සිත නිසා නම්.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අපි ජීවිතේ වැඩිම කාලයක් ගත කරපු මතකයන්/ සිත් නිසා චුති සිත ඒ අනුව තීඉරනය වෙලා ලන්කාවෙම ඉපදෙයි නෙ ?

    Good point මචන්. මටත් ඕකම හිතුනා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    මැරිලා ඉපදෙනවා කියල Prove කරන්න සාක්ෂි තියෙනවද පිළිගන්න පුළුවන් විදිහේ?