අපි එහෙම ඉගෙන ගෙන තිබ්බට චුති සිත අනුව එක තීරණය වෙනවා කියලා එක practical නෑ කියලා මට හිතෙන්නේ. කීයෙන් කී දෙනාද සිහි නුවණින් නැතිවෙන්නේ? මරණාසන්න මොහොත කොච්චර වේදනාකාරීද. එහෙම වෙලාවට හොඳ සිතුවිලි පහළ වෙයිද? එහෙම නැත්තම් ගොඩක් වයසට ගිහිල්ලා නැති වෙනවා. අපි එහෙමනම් කොච්චර හොඳ කලත් වැඩක් නෑ නේ next life එක තීරණය වෙන්නේ චුති සිත නිසා නම්.
චුති සිතට අනුව ඉපදෙන්න සිහියෙන් මැරෙන්න ඕන්නෑ බං
හිත මොකක්ද ඒකට අනුව ඉපදෙනව
සිහි විකල් වෙලා මලොත් ඒත් එච්චර තමා සදා අනාතයි
මක් කරන්නද බං ඒක තමා මේ නරාවලෙන් ඉක්මනට ගැලවිලා යන්න ට්රයි කරන්න කියල තියෙන්නෙ
චුති සිත අනුව බල්ලෙක් වෙලා ඉපදිලා කරපු හොඳ නිසා කවුරු හරි හදාගන්න ගන්න පුලුවන් ඉතිං
කොහොමත් හෙන අවධානම් ගමනක තමා අපි ඉන්නෙ
හොඳ කලත් ගැලවීමක් නෑ ඒකයි ඔලුව ගිනිගත්ත එකෙක් ඒක නිමාගන්න දඟලනව වගේ ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියල කියල තියෙන්නෙ 



