ගොන් ප්‍රශ්නයක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපි එහෙම ඉගෙන ගෙන තිබ්බට චුති සිත අනුව එක තීරණය වෙනවා කියලා එක practical නෑ කියලා මට හිතෙන්නේ. කීයෙන් කී දෙනාද සිහි නුවණින් නැතිවෙන්නේ? මරණාසන්න මොහොත කොච්චර වේදනාකාරීද. එහෙම වෙලාවට හොඳ සිතුවිලි පහළ වෙයිද? එහෙම නැත්තම් ගොඩක් වයසට ගිහිල්ලා නැති වෙනවා. අපි එහෙමනම් කොච්චර හොඳ කලත් වැඩක් නෑ නේ next life එක තීරණය වෙන්නේ චුති සිත නිසා නම්.

    චුති සිතට අනුව ඉපදෙන්න සිහියෙන් මැරෙන්න ඕන්නෑ බං :sorry: හිත මොකක්ද ඒකට අනුව ඉපදෙනව :sorry: සිහි විකල් වෙලා මලොත් ඒත් එච්චර තමා සදා අනාතයි :( මක් කරන්නද බං ඒක තමා මේ නරාවලෙන් ඉක්මනට ගැලවිලා යන්න ට්‍රයි කරන්න කියල තියෙන්නෙ :( චුති සිත අනුව බල්ලෙක් වෙලා ඉපදිලා කරපු හොඳ නිසා කවුරු හරි හදාගන්න ගන්න පුලුවන් ඉතිං :yes: කොහොමත් හෙන අවධානම් ගමනක තමා අපි ඉන්නෙ :( හොඳ කලත් ගැලවීමක් නෑ ඒකයි ඔලුව ගිනිගත්ත එකෙක් ඒක නිමාගන්න දඟලනව වගේ ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියල කියල තියෙන්නෙ :(
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    අපි වෙන රටකට ගිහින් මැරුනොත් ඉපදෙන්නේ ආයි හිටපු රටේද එහෙම නැත්තම් ඒ රටේද? ඒක තීරණය වෙන්නේ කොහොමද? හරි උත්තරයක් නෑ කියලා දන්නවා. නමුත් කට්ටිය මොකද හිතන්නේ මේ ගැන?

    Bump
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    interstellar kind of time traveling is possible and we are right now traveling that way into future :yes: our time flows slower than on the moon :yes: what does it say about niravana ? :eek:

    yeah tats relativity...
    time travels slow near a blackhole compared to earth...
    time travels faster near a blackhole... still we are traveling with time, no matter how fast or slow it is....
    im talking about time traveling... say i go to 1900 and die on 1930 and attain nirwana,,, but then again i will be born on 1990's again if i dont kill my gradfather or something like that..
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    චුති සිතට අනුව ඉපදෙන්න සිහියෙන් මැරෙන්න ඕන්නෑ බං :sorry: හිත මොකක්ද ඒකට අනුව ඉපදෙනව :sorry: සිහි විකල් වෙලා මලොත් ඒත් එච්චර තමා සදා අනාතයි :( මක් කරන්නද බං ඒක තමා මේ නරාවලෙන් ඉක්මනට ගැලවිලා යන්න ට්‍රයි කරන්න කියල තියෙන්නෙ :( චුති සිත අනුව බල්ලෙක් වෙලා ඉපදිලා කරපු හොඳ නිසා කවුරු හරි හදාගන්න ගන්න පුලුවන් ඉතිං :yes: කොහොමත් හෙන අවධානම් ගමනක තමා අපි ඉන්නෙ :( හොඳ කලත් ගැලවීමක් නෑ ඒකයි ඔලුව ගිනිගත්ත එකෙක් ඒක නිමාගන්න දඟලනව වගේ ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියල කියල තියෙන්නෙ :(

    "චුති සිතට අනුව ඉපදෙන්න සිහියෙන් මැරෙන්න ඕන්නෑ බං හිත මොකක්ද ඒකට අනුව ඉපදෙනව"

    මේ point එක පැහැදිලි මදි මචන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "චුති සිතට අනුව ඉපදෙන්න සිහියෙන් මැරෙන්න ඕන්නෑ බං හිත මොකක්ද ඒකට අනුව ඉපදෙනව"

    මේ point එක පැහැදිලි මදි මචන්

    බුදු දහමෙ හිත කියන්නෙ conscious thoughts නෙමේ :no: :sorry: අසිහියෙන් හිටියත් මොනා හරි හිත් ඇතිවෙනව :( මොනා හරි හිතක් ඇති ප්‍රතිසන්ධි හිත පහල වෙන්න ඒක උවමනාවෙන් සිහියෙන් හිතන්න ඕන්නෑ :no: :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yeah tats relativity...
    time travels slow near a blackhole compared to earth...
    time travels faster near a blackhole... still we are traveling with time, no matter how fast or slow it is....
    im talking about time traveling... say i go to 1900 and die on 1930 and attain nirwana,,, but then again i will be born on 1990's again if i dont kill my gradfather or something like that..

    what I meant was what if Nirvana is what stops one from even traveling through time ?
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බුදු දහමෙ හිත කියන්නෙ conscious thoughts නෙමේ :no: :sorry: අසිහියෙන් හිටියත් මොනා හරි හිත් ඇතිවෙනව :( මොනා හරි හිතක් ඇති ප්‍රතිසන්ධි හිත පහල වෙන්න ඒක උවමනාවෙන් සිහියෙන් හිතන්න ඕන්නෑ :no: :(

    එහෙම වෙනවා නම් හෙන serious case එකක් නේ බන්. අපි කොහොමද දන්නේ අපේ අවසාන මොහොත කොහොම එකක් වෙයිද කියලා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම වෙනවා නම් හෙන serious case එකක් නේ බන්. අපි කොහොමද දන්නේ අපේ අවසාන මොහොත කොහොම එකක් වෙයිද කියලා.

    :confused: :( අපි දන්නෑ හෙන අවදානම් ගමනක් යන්නෙ :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවසාන මොහොත කියන්නෙ හෙන අවදානම් මම අහල තියෙන විදියට,සුදු ඇදුමක් ඇඳගෙන හැමදාම දන් දුන්නත්,පින්කම් කරත් අවසාන මොහොතෙ නරක දෙයක් හිතට ආවොත් පෙරේතයෙක්,නිරයට පවා යන්ඩ පුලුවන්(සංසාරේ කලින් කරපු ලොකු පවක් නිසා අන්තිමට අවුල් චුති සිතක් ආවොත්) බණ භාවනා කරල කුසල් ‍රැස් කරල අඩුම ගානෙ සෝවාන් ඵලයවත් ලබාගත්තොත් විතරයි සතර අපායෙ ආය ඉපදෙන්නෙ නෑ කියල ෂුවර් එකටම කියන්ඩ පුලුවන් එතකන් හැමෝම ලොකු අනතුරක ඉන්නෙ..ඕකයි තත්වෙ හිටං :baffled: