ගොබ්බ අයිඩියා එකක් ආවා

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ගොබ්බ අයිඩියා එකක් ආවා

    ඩ්‍රොන් වලට අගවුරව කරනවා නෙමේයි හිටං.එලකිරි එකෙයි ෆෙස්බුකියෙයි දැන් ටිකක් ලස්සන පොටො එහෙම දානවනේ ඩ්‍රොන් වලින්, එක බල බල ඉන්නකොට හෙන ගොබ්බ අයිඩියා එකක් ආවා.

    ඇඉ බන් ලංකාවේ දිවරයොන්ට ආර් සි බොට් එකකින් මාදැල එලලා මෙවගේ (ඔය පල්ලෙහා තියන යුටියුබ් විඩියෝ එක කලා වගේ) ටිකක් ලොකු සයිස් ඩ්‍රොන් 3-4ක් දාල මාදැල ලස්සනට දාල, එක ඩ්‍රොන් එකකින් ඔක්කොම ගානට උඩ ඉදන් මොනිටර් කරලා වෙරළට වෙලා වින්ච් දෙකක් දාලා මා දැල අදින්න වගේ හදාගන්න බැරි වියදම වැඩි නිසාද?

    මෙකෙ ඉන්න ඔය බොට්ටු මුදලාලි මහත්තුරුන්ගේ පුතාලට දුලට පුලුවන්නේ ඔය අයිඩියා එක තාත්ටලට කියන්න. අඩුමගානේ එක බැරි නම් හදිස්සියට බොට්ටුවට බෙහෙතක් හෙතක් ගෙන්න ගන්න වත් පුලුවන් පොඩි මොකක් හරි ගැජට් එකක් හදාගන්න (වතුරෙන් යන සබ්මැරීන් හරි පොඩි බොට්ටුවක් හරි උඩින් යන ඩ්‍රොන් එකක් හරි වගේ දෙයක්)

    කස්ටිය වැඩෙට කැමතිනම් කිරියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි මෙකට අත හිත දෙන්න සෙට් එකක්. සමහර විට මෙක ගන්න අයත් මෙකෙන්ම හොයාගන්න පුලුවන්. මෙක හදන්නත් ඉතින් මෙකෙ ඉන්න ට්‍රොනික් බුවාල ටිකයි, ඉබේ අලි එක්ප්‍රස් මාමල ටික බඩු තික ගෙනෙල්ල පොඩියට ප්‍රොටො ටයිප් එකක් අටවල ටෙස් කරලා බලන්න වත් සපොට් එකක් දේයි නෙ... ඔන නම් කිරියේඩ්‍රොන් එල (KiriyeDron ElA) කියල පොඩි නමකුත් දාලා මාකටින් පාරක් දාගන්නත් පුලුවන් නේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම අදිනව මම දැක්ක තහනම් කියලත් තියෙනව..ගොඩක් උන් අදින්නෙ ටැක්ටර් දාල එකෙන් වෙරල විනාශ වෙනව..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් මේ අයිඩියා එක නම් සිරාවටම හොඳයි.ඒත් මාළු අල්ලනවා වගේ එකකදී ලොකු Effective එකක් තියෙයිද කියල හොයල බලන්න ඕනේ.
    මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ ගොඩක්ම shallow line එකේ මුහුදනේ.මාදැල දාන්නේ වෙරළේ ඉඳල කිලෝමීටර් 1-3 වගේ දුරක් මුහුදේ දියඹට වෙන්නනේ.එතකොට ගැඹුර වැඩි වෙනවා එක්කම මම දන්නේ නෑ ඔච්චර clear appearance එකක් පෙනෙයිද කියල.
    කොහොම වෙතත් පොඩ්ඩක් හිතුවොත් වෙනින් ප්‍රයෝජන හරි අනිවා තියෙන්න පුළුවන්.
    අඩෝ සිරාවටම උඹට thanks මචෝ...මේ Idea එකට. මේකේ test run එකක් කරලම බලන්න වටිනවා.මම දන්න නේවි ඔෆිසර් කෙනෙක් ඉන්නවා මුලතිව් නයාරු වල. මිනිහට මේ ගැන කියල බලන්නම්.
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    අදහස හොදයි හැබැයි ප්‍රායොගික නැ. මාදැල් ගැසට් එක බලන්න මා දැල් පාඩු ඔක්කොම ගැසට් කරලා තියෙන්නෙ. අලුතින් මා දැල් පාඩු එකතු කරන්න තහනම්. විකිණීම තහනම්. යාන්ත්‍රික බොට්ටුවකින් එලන්න තහනම්. මෙ නිති දාලා තියෙන්නෙ මා දැල් කියන්නෙ තරමක විනාශකාරී පන්න ක්‍රමයක් නිසා. මා දැල් කියන්නෙත් බොටම් ට්‍රොලින් ක්‍රමයක්.
    හැබැයි ලන්කවෙ තියෙන වෙනත් කර්මාන්ත වලට සාපෙක්ශව තාක්ශනය පාවිච්චි වෙනව. ලොන්ග් ලයින් කරන බහුදින යාතා වලට satellite based remote sensing NRT data පාවිච්චි කරනවා. අල්ලන මාලු ප්‍රොසෙස් කරන්න europe ස්ටැන්ඩඩ් ෆැක්ට්‍රි තියෙන්නෙ. හැබැයි සින්හලුන්ට එ මාලු කන්න පින නැ.
     
    • Like
    Reactions: tclanki

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ඒ... ඔය ගැජට් තියන බෝට්ටුවක ගත්තු පොටෝ එකක් තියනවනම් දාපන් මචන් අපි දැකල නෑ...
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ඒ... ඔය ගැජට් තියන බෝට්ටුවක ගත්තු පොටෝ එකක් තියනවනම් දාපන් මචන් අපි දැකල නෑ...
    ඔබතුමා ඉන්නෙ කොහද ? ලගපාතක නන් අපෙ බොට්ටුවකට නග්ගල පෙන්නන්.
    වැඩි දෙවල් නැ. NRT forecast වලට පාවිච්චි කරන්නෙ inmarsat isatphone 2 + insightExplore with Digital globe subscription. අනිත් දෙවල් නන් සමාන්‍ය දෙවල්
    Garmin GPS navigator
    Shin A AIS
    Iridium VMS
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරියට හරි...මාදැල් කියන්නේ විනාශ කාරී පන්න ක්‍රමයක්.අනික පරණයි.
    පොඩි මෝටර් බෝට්ටු වලත් GPS Navigation system පාවිච්චි කරනවා බන්.මමනම් තවම බහුදින ධීවර යාත්‍රා වල ගිහිං නෑ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මචන් මේ අයිඩියා එක නම් සිරාවටම හොඳයි.ඒත් මාළු අල්ලනවා වගේ එකකදී ලොකු Effective එකක් තියෙයිද කියල හොයල බලන්න ඕනේ.
    මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ ගොඩක්ම shallow line එකේ මුහුදනේ.මාදැල දාන්නේ වෙරළේ ඉඳල කිලෝමීටර් 1-3 වගේ දුරක් මුහුදේ දියඹට වෙන්නනේ.එතකොට ගැඹුර වැඩි වෙනවා එක්කම මම දන්නේ නෑ ඔච්චර clear appearance එකක් පෙනෙයිද කියල.
    කොහොම වෙතත් පොඩ්ඩක් හිතුවොත් වෙනින් ප්‍රයෝජන හරි අනිවා තියෙන්න පුළුවන්.
    අඩෝ සිරාවටම උඹට thanks මචෝ...මේ Idea එකට. මේකේ test run එකක් කරලම බලන්න වටිනවා.මම දන්න නේවි ඔෆිසර් කෙනෙක් ඉන්නවා මුලතිව් නයාරු වල. මිනිහට මේ ගැන කියල බලන්නම්.

    Ela.. matath kiyapan math ennam