ගොබ්බ අයිඩියා එකක් ආවා
ඩ්රොන් වලට අගවුරව කරනවා නෙමේයි හිටං.එලකිරි එකෙයි ෆෙස්බුකියෙයි දැන් ටිකක් ලස්සන පොටො එහෙම දානවනේ ඩ්රොන් වලින්, එක බල බල ඉන්නකොට හෙන ගොබ්බ අයිඩියා එකක් ආවා.
ඇඉ බන් ලංකාවේ දිවරයොන්ට ආර් සි බොට් එකකින් මාදැල එලලා මෙවගේ (ඔය පල්ලෙහා තියන යුටියුබ් විඩියෝ එක කලා වගේ) ටිකක් ලොකු සයිස් ඩ්රොන් 3-4ක් දාල මාදැල ලස්සනට දාල, එක ඩ්රොන් එකකින් ඔක්කොම ගානට උඩ ඉදන් මොනිටර් කරලා වෙරළට වෙලා වින්ච් දෙකක් දාලා මා දැල අදින්න වගේ හදාගන්න බැරි වියදම වැඩි නිසාද?
මෙකෙ ඉන්න ඔය බොට්ටු මුදලාලි මහත්තුරුන්ගේ පුතාලට දුලට පුලුවන්නේ ඔය අයිඩියා එක තාත්ටලට කියන්න. අඩුමගානේ එක බැරි නම් හදිස්සියට බොට්ටුවට බෙහෙතක් හෙතක් ගෙන්න ගන්න වත් පුලුවන් පොඩි මොකක් හරි ගැජට් එකක් හදාගන්න (වතුරෙන් යන සබ්මැරීන් හරි පොඩි බොට්ටුවක් හරි උඩින් යන ඩ්රොන් එකක් හරි වගේ දෙයක්)
කස්ටිය වැඩෙට කැමතිනම් කිරියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි මෙකට අත හිත දෙන්න සෙට් එකක්. සමහර විට මෙක ගන්න අයත් මෙකෙන්ම හොයාගන්න පුලුවන්. මෙක හදන්නත් ඉතින් මෙකෙ ඉන්න ට්‍රොනික් බුවාල ටිකයි, ඉබේ අලි එක්ප්‍රස් මාමල ටික බඩු තික ගෙනෙල්ල පොඩියට ප්‍රොටො ටයිප් එකක් අටවල ටෙස් කරලා බලන්න වත් සපොට් එකක් දේයි නෙ... ඔන නම් කිරියේඩ්රොන් එල (KiriyeDron ElA) කියල පොඩි නමකුත් දාලා මාකටින් පාරක් දාගන්නත් පුලුවන් නේ.

Last edited: