ගොවිශෙත

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    23 රෑ මන් දැක්කා මට ගොවිසෙත ටිකට් එකක් ඇදෙනවා 01 පටන් ගන්න
    පහුවද ටවුන් එකේ අවිදලා බැලුවා ඒම එකක් හම්බුනේ නෑ. ඉතින් වෙන 3ක් ගත්තාහ්
    24 ඇදිලා තියෙන්නෙ 01 වලින් පටන් ගන්න ටිකට් එකක් :baffled:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ලංකාවෙනම් අනේ මංද බං..හොර වැඩ වැඩියි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    Dreams-feel-real-while-were-in-them.-Its-only-when-we-wake-up-that-we-realize-something-was-actually-strange.jpg
     
    • Like
    Reactions: narihashan

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    Heene record krgatte nadda ? Aparade record krgattanm nadu danna tibba ubta adenna tibba ticket eka wena ekekuta duna kiyla :oo: :oo: :oo:
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලංකාවෙනම් අනේ මංද බං..හොර වැඩ වැඩියි
    මුන් නම්බ්‍රර් රේන්ජ් වැඩි කරලා ටිකට් අඩුවෙන් ප්‍රින්ට් කරන සීන් එකක් තියෙන්නෙ. ටිකට් විකුනන උන් ගොවිසෙත කෝටි 25 ජයමල්ල කියලා විකුනන්නෙ. එත් ගාන කොටි 6යි
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,288
    113
    අද රිසාල්ට් එක ටීවි එකෙන් බලලා හෙට මට පෙනුන හීනේ කියන්නම්
     
    • Like
    Reactions: stasia

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    මුන් නම්බ්‍රර් රේන්ජ් වැඩි කරලා ටිකට් අඩුවෙන් ප්‍රින්ට් කරන සීන් එකක් තියෙන්නෙ. ටිකට් විකුනන උන් ගොවිසෙත කෝටි 25 ජයමල්ල කියලා විකුනන්නෙ. එත් ගාන කොටි 6යි
    starting prize eka neda 6. winner kenek nath nam wadi wenawane. eka thama kiyanawa atte.