මම ටික කාලෙක ඉඳන් ගොවිසෙත Dialog number එකෙන් ගන්නවා, මට හැමදාම රු 20 වගෙ දිනනවා, රු 25 Dialog එකෙන් කපා ගන්නවා. 20 ක් දිනන නිසා දිගටම ගත්ත එත්
මට පොඩි සැකයක් තියනව මෙක මගඩීයක් ද කියල, NLB එකයි Dialog එකයි.රු 5 daily ගන්න game එකක් ගහනව වගෙයි හිතෙන්නෙ. උබලth මෙහෙම daily දින නව da?