ගෝටාගේ පෙත්සම ප‍්‍රතික්‍ෂෙප කරයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරු මොනා කිව්වත්. නඩුවෙන් දිනලා නීතියෙන් නිදහස් උනාම. මට නීතියෙන් කිසිම චෝදනාවක් නෑ කියලා හරි කියන්න පුළුවන්නෙ. මිනිස්සු කියන කතා වලට බයේ නඩු අහලා වැඩක් නෑ කියන එක හරිද?

    චෝදනාවක් නෑ කියල සතුටු කරන්නේ කාවද කියපන්කො ඕකෙන් නිදහස් උනා කියල උඹල පිලිගන්නවද ගෝටා නිර්දොශියි කියල, නෑ නෙ රනිල් එක්ක ඩීල් දාල නිදහස් උනේ කියයි. අධිකරණෙ දුෂිතයි කියයි මොකක්හරි හේතුවක් කියයි.

    නඩු කියනව කියන්නේ අමුම අමු කට්ටක් හැමදාම ඕකට බඩගාන්න ගියාම වෙන වැඩක් කරන්න නිදහසක් තියෙනවද ඕනේ එකෙක් බලන්නේ නඩු නොකියා ඉන්න තමා. චෝදනාව කරන එකාට ඕනෙමනං නඩුව ඇදගෙන ගිහින් හිරේ දාන එකයි ඇත්තේ. අපිත් බලං ඉන්නේ ඒක තමා ඔන්න ආණ්ඩු බලෙත් තියෙනවා චෝදනාත් තියෙනවා දාපල්ලා හිරේ පුළුවන් නං අපිටත් පුළුවන් එතකොට වෙන අතක් බලාගන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    තමන්ට චෝදනාවක් නැති උනාම තමන්ට සතුටු නැද්ද බන්? එහෙම චෝදනා තියෙනකොටද අර මොකක්ද ගැම්ම ෆීලින්ග් එක එන්නෙ? තමන්ට චෝදනා තිබ්බත් නැතත් වහල්ලුන්ට නම් කිසි වෙනසක් නොදැනුනත් අඩුම තරමේ තමන්ට චෝදනා කරන අයට හරි කියන්න පුළුවන්නෙ නීතියෙන් මම නිර්දෝශී කෙනෙක් බව ඔප්පු උනා, මම ඔප්පු කරා කියලා. හැංගි හැංගි ඉඳපු කෙනෙක්ට. අනේ ප්ලීස් නඩු නම් අහන්න එපා කියලා ඉල්ලපු කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද?

    තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොන වෙනුවෙන් මහජනතාවගෙ සල්ලි වංචා කරා කියන චෝදනාව මොන නව නිංගිරාවක්ද බන්. කොන්දකුයි විලි ලැජ්ජාවයි තියෙන මිනිහෙක් නම් අනික් වැඩ සේරම පැත්තක තියලා ඔය චෝදනාවෙන් නිර්දෝශී කෙනෙක් කියලා ඔප්පු කරනවා. අම්මා තාත්තට මැරිලා ගිහින් ඉන්න තැනටත් ලැජ්ජ වෙන්න තරම් චෝදනා කරාම තමන්ගෙ කට්ට ගැන විතරක් හිතන පුත්තු හරි දුර්ලභයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    සපුමල් කුමරුන් මෙයෑ දුටු කල කෝපයට පත්ව කටු භවනෙන් ඇන්න ආව ඒ මහා කඩු රාජයාන්ගෙන් සිය බඩ කපා ගනු සේක සාදු කාරයක් දෙන්න පින්වතුනි

    අම්මෝ බන්:rofl::rofl:
    සපුමල් කුමාරයා එහෙම කරගත්තත් සපුමල් කුමරුගෙ වහල්ලු සැට් එකට නම් ගානක් වත් නැති වෙයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    අන්න ඇවෙන්ට්ගාර්ඩ් නඩුවෙන් ගෝටා නිදහස්ලු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ට චෝදනාවක් නැති උනාම තමන්ට සතුටු නැද්ද බන්? එහෙම චෝදනා තියෙනකොටද අර මොකක්ද ගැම්ම ෆීලින්ග් එක එන්නෙ? තමන්ට චෝදනා තිබ්බත් නැතත් වහල්ලුන්ට නම් කිසි වෙනසක් නොදැනුනත් අඩුම තරමේ තමන්ට චෝදනා කරන අයට හරි කියන්න පුළුවන්නෙ නීතියෙන් මම නිර්දෝශී කෙනෙක් බව ඔප්පු උනා, මම ඔප්පු කරා කියලා. හැංගි හැංගි ඉඳපු කෙනෙක්ට. අනේ ප්ලීස් නඩු නම් අහන්න එපා කියලා ඉල්ලපු කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද?

    තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොන වෙනුවෙන් මහජනතාවගෙ සල්ලි වංචා කරා කියන චෝදනාව මොන නව නිංගිරාවක්ද බන්. කොන්දකුයි විලි ලැජ්ජාවයි තියෙන මිනිහෙක් නම් අනික් වැඩ සේරම පැත්තක තියලා ඔය චෝදනාවෙන් නිර්දෝශී කෙනෙක් කියලා ඔප්පු කරනවා. අම්මා තාත්තට මැරිලා ගිහින් ඉන්න තැනටත් ලැජ්ජ වෙන්න තරම් චෝදනා කරාම තමන්ගෙ කට්ට ගැන විතරක් හිතන පුත්තු හරි දුර්ලභයි.
    අනේ මන්ද උඹ මොන ෆැන්ටසි ලෝකෙකද ජීවත් වෙන්නේ ඔහොම හිතන සංවේදී දේසපාලකයො ලංකාවේ ඉන්නවද. වෙන සාමාන්‍ය දේශපාලනේ කරන උන් කෙසේ වෙතත් ගෝටා නං අනික් මිනිස්සු උන්දැ ගැන හිතං විදිහ ගැන සත පහක්වත් වද වෙනවා කියල මමනං හිතන්නේ නෑ. ඔහොම සංවේදී උන්ට කොහොමත් දේසපාලනේ කරන්න බෑ මේ සිරි ලංකාවේ

    චෝදනා ලබපු එකා තමන්ගේ චෝදනාව අයින් කරගන්නේ නැත්තෙ ඇයි කියල ඒකටත් උට වරද පටවන්නේ නැතුව චෝදනා කරන උන්ට කියපන් ඉක්මනට ඕක අහල දඬුවම් දෙන්න කියල. ඔහොම ගියොත් රටේ ඉන්න එක හොරෙක්වත් අල්ලන්න වෙන්නේ නෑ ඇයි හොරු තමන්ම ඉදිරිපත් වෙලා නම සුද්ද කරගන්නකන් නෙ මේ මිනිස්සු බලං ඉන්නේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තමන්ට චෝදනාවක් නැති උනාම තමන්ට සතුටු නැද්ද බන්? එහෙම චෝදනා තියෙනකොටද අර මොකක්ද ගැම්ම ෆීලින්ග් එක එන්නෙ? තමන්ට චෝදනා තිබ්බත් නැතත් වහල්ලුන්ට නම් කිසි වෙනසක් නොදැනුනත් අඩුම තරමේ තමන්ට චෝදනා කරන අයට හරි කියන්න පුළුවන්නෙ නීතියෙන් මම නිර්දෝශී කෙනෙක් බව ඔප්පු උනා, මම ඔප්පු කරා කියලා. හැංගි හැංගි ඉඳපු කෙනෙක්ට. අනේ ප්ලීස් නඩු නම් අහන්න එපා කියලා ඉල්ලපු කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද?

    තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොන වෙනුවෙන් මහජනතාවගෙ සල්ලි වංචා කරා කියන චෝදනාව මොන නව නිංගිරාවක්ද බන්. කොන්දකුයි විලි ලැජ්ජාවයි තියෙන මිනිහෙක් නම් අනික් වැඩ සේරම පැත්තක තියලා ඔය චෝදනාවෙන් නිර්දෝශී කෙනෙක් කියලා ඔප්පු කරනවා. අම්මා තාත්තට මැරිලා ගිහින් ඉන්න තැනටත් ලැජ්ජ වෙන්න තරම් චෝදනා කරාම තමන්ගෙ කට්ට ගැන විතරක් හිතන පුත්තු හරි දුර්ලභයි.

    සපුමල් කුමරුන් මෙයෑ දුටු කල කෝපයට පත්ව කටු භවනෙන් ඇන්න ආව ඒ මහා කඩු රාජයාන්ගෙන් සිය බඩ කපා ගනු සේක සාදු කාරයක් දෙන්න පින්වතුනි

    අපරාදෙ වචන ටික.:rofl:ඔහොම නෙමෙයි තොපි පිටු ගනන් රචනා ලිව්වත් UNP+ JVP ඵක බල්ලෙක්ට මේ පාරනම් ජන්දෙ දෙන්නෙ නෑ..තව ලියපං.නවත්‍තන්න ඵපා....:rofl:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ මන්ද උඹ මොන ෆැන්ටසි ලෝකෙකද ජීවත් වෙන්නේ ඔහොම හිතන සංවේදී දේසපාලකයො ලංකාවේ ඉන්නවද. වෙන සාමාන්‍ය දේශපාලනේ කරන උන් කෙසේ වෙතත් ගෝටා නං අනික් මිනිස්සු උන්දැ ගැන හිතං විදිහ ගැන සත පහක්වත් වද වෙනවා කියල මමනං හිතන්නේ නෑ. ඔහොම සංවේදී උන්ට කොහොමත් දේසපාලනේ කරන්න බෑ මේ සිරි ලංකාවේ

    චෝදනා ලබපු එකා තමන්ගේ චෝදනාව අයින් කරගන්නේ නැත්තෙ ඇයි කියල ඒකටත් උට වරද පටවන්නේ නැතුව චෝදනා කරන උන්ට කියපන් ඉක්මනට ඕක අහල දඬුවම් දෙන්න කියල. ඔහොම ගියොත් රටේ ඉන්න එක හොරෙක්වත් අල්ලන්න වෙන්නේ නෑ ඇයි හොරු තමන්ම ඉදිරිපත් වෙලා නම සුද්ද කරගන්නකන් නෙ මේ මිනිස්සු බලං ඉන්නේ.

    :rofl:

    ඕකුන්ට දැන් ගූ ගිහින් තියෙන්නෙ.ඔන්න ඔහේ ඕන දෙයක් ලියපුදෙන්.අපිනේ අපේ ජන්දෙ දාන්නෙ..:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපරාදෙ වචන ටික.:rofl:ඔහොම නෙමෙයි තොපි පිටු ගනන් රචනා ලිව්වත් UNP+ JVP ඵක බල්ලෙක්ට මේ පාරනම් ජන්දෙ දෙන්නෙ නෑ..තව ලියපං.නවත්‍තන්න ඵපා....:rofl:

    දැන් කව්ද බං ඔය ඒක හුට්ටිගේ පුතෙක්ට වත් චන්දෙ දෙන්න කිව්වේ

    මහා එකා ගැන කිව්වා විතරයි වහල්ලු රිදිලා දුවගෙන එනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අපරාදෙ වචන ටික.:rofl:ඔහොම නෙමෙයි තොපි පිටු ගනන් රචනා ලිව්වත් UNP+ JVP ඵක බල්ලෙක්ට මේ පාරනම් ජන්දෙ දෙන්නෙ නෑ..තව ලියපං.නවත්‍තන්න ඵපා....:rofl:
    උබ හිතන්නෙ මම මේවා ලියන්නෙ උබලගෙ වටිනා ඡන්දය ගෝටාබයට දෙන එක නවත්තන්න කියලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    අනේ මන්ද උඹ මොන ෆැන්ටසි ලෝකෙකද ජීවත් වෙන්නේ ඔහොම හිතන සංවේදී දේසපාලකයො ලංකාවේ ඉන්නවද. වෙන සාමාන්‍ය දේශපාලනේ කරන උන් කෙසේ වෙතත් ගෝටා නං අනික් මිනිස්සු උන්දැ ගැන හිතං විදිහ ගැන සත පහක්වත් වද වෙනවා කියල මමනං හිතන්නේ නෑ. ඔහොම සංවේදී උන්ට කොහොමත් දේසපාලනේ කරන්න බෑ මේ සිරි ලංකාවේ

    චෝදනා ලබපු එකා තමන්ගේ චෝදනාව අයින් කරගන්නේ නැත්තෙ ඇයි කියල ඒකටත් උට වරද පටවන්නේ නැතුව චෝදනා කරන උන්ට කියපන් ඉක්මනට ඕක අහල දඬුවම් දෙන්න කියල. ඔහොම ගියොත් රටේ ඉන්න එක හොරෙක්වත් අල්ලන්න වෙන්නේ නෑ ඇයි හොරු තමන්ම ඉදිරිපත් වෙලා නම සුද්ද කරගන්නකන් නෙ මේ මිනිස්සු බලං ඉන්නේ.
    මිනිහෙකුට විලි ලැජ්ජාව කියල දෙයක් තියෙනවනෙ බන්. විෂේශයෙන් අම්මගෙයි තාත්තගෙයි සොහොන සම්බන්ධව. මිනිහෙක් වැරදි වැඩ කරනකොට කතාවට උනත් කියන්නෙ, අම්මගෙ තාත්තගෙ සොහොනටත් හෙන ගහනව කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මිනිහෙකුට විලි ලැජ්ජාව කියල දෙයක් තියෙනවනෙ බන්. විෂේශයෙන් අම්මගෙයි තාත්තගෙයි සොහොන සම්බන්ධව. මිනිහෙක් වැරදි වැඩ කරනකොට කතාවට උනත් කියන්නෙ, අම්මගෙ තාත්තගෙ සොහොනටත් හෙන ගහනව කියලා.

    ඇමරිකාවේ විවස්තාවේ අත තියල දිව්රා පොරොන්දු උනෙමි. මම මගේ ලැජ්ජා නහරේ කපා ගනිමි. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිහෙකුට විලි ලැජ්ජාව කියල දෙයක් තියෙනවනෙ බන්. විෂේශයෙන් අම්මගෙයි තාත්තගෙයි සොහොන සම්බන්ධව. මිනිහෙක් වැරදි වැඩ කරනකොට කතාවට උනත් කියන්නෙ, අම්මගෙ තාත්තගෙ සොහොනටත් හෙන ගහනව කියලා.
    මෙච්චරකල් හොරු අල්ලන්න බැරිවෙච්ච එක පුදුමයක් නෙවේ හොරු අල්ලන්න උන්ට බලේ දුන්න උනුත් උන් හොරු අල්ලන්නේ නැති එකට වඩා සංවේදී වෙලා තියෙන්නෙ හොරා ඉදිරිපත්වෙලා තමන්ගේ නඩුව අහගන්නේ නැති එක ගැන නෙ. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මෙච්චරකල් හොරු අල්ලන්න බැරිවෙච්ච එක පුදුමයක් නෙවේ හොරු අල්ලන්න උන්ට බලේ දුන්න උනුත් උන් හොරු අල්ලන්නේ නැති එකට වඩා සංවේදී වෙලා තියෙන්නෙ හොරා ඉදිරිපත්වෙලා තමන්ගේ නඩුව අහගන්නේ නැති එක ගැන නෙ. :baffled:
    හොරු අල්ලන්න ඉඩ දෙයිද තවත් හොරෙක්ව. චූදිතයෙක් නඩුවට ඉදිරිපත් වෙන එකෙයි. අනේ මාව ඉදිරිපත් කරගන්න එපා කියන ඉල්ලීමයි අතරෙ වෙනසක් තියෙනවනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොරු අල්ලන්න ඉඩ දෙයිද තවත් හොරෙක්ව. චූදිතයෙක් නඩුවට ඉදිරිපත් වෙන එකෙයි. අනේ මාව ඉදිරිපත් කරගන්න එපා කියන ඉල්ලීමයි අතරෙ වෙනසක් තියෙනවනෙ
    කැරකිලා ඇවිත් ආයෙත් කලින් කියපු එකම ආයේ කියනව.

    ඔච්චර කියන්න දෙයක් නෑ ගෝටා නඩුවෙන් නිදහස් උනත් වැරදියි හිරේ ගියත් වැරදියි කල් ගත්තත් වැරදියි නඩුවට ඉදිරිපත් උනත් වැරදියි මොකක් කරත් උඹලට වැරදියි ඕකට බොරුවට හේතු දක්වන්න කාලේ කන්න ඕනේ නෑ.