meka poddak balala hitapan...
https://www.lankahotnews.net/2019/09/appeals-court-allows-gotabayas-revision.html
https://www.lankahotnews.net/2019/09/appeals-court-allows-gotabayas-revision.html
කවුරු මොනා කිව්වත්. නඩුවෙන් දිනලා නීතියෙන් නිදහස් උනාම. මට නීතියෙන් කිසිම චෝදනාවක් නෑ කියලා හරි කියන්න පුළුවන්නෙ. මිනිස්සු කියන කතා වලට බයේ නඩු අහලා වැඩක් නෑ කියන එක හරිද?
තමන්ට චෝදනාවක් නැති උනාම තමන්ට සතුටු නැද්ද බන්? එහෙම චෝදනා තියෙනකොටද අර මොකක්ද ගැම්ම ෆීලින්ග් එක එන්නෙ? තමන්ට චෝදනා තිබ්බත් නැතත් වහල්ලුන්ට නම් කිසි වෙනසක් නොදැනුනත් අඩුම තරමේ තමන්ට චෝදනා කරන අයට හරි කියන්න පුළුවන්නෙ නීතියෙන් මම නිර්දෝශී කෙනෙක් බව ඔප්පු උනා, මම ඔප්පු කරා කියලා. හැංගි හැංගි ඉඳපු කෙනෙක්ට. අනේ ප්ලීස් නඩු නම් අහන්න එපා කියලා ඉල්ලපු කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද?චෝදනාවක් නෑ කියල සතුටු කරන්නේ කාවද කියපන්කො ඕකෙන් නිදහස් උනා කියල උඹල පිලිගන්නවද ගෝටා නිර්දොශියි කියල, නෑ නෙ රනිල් එක්ක ඩීල් දාල නිදහස් උනේ කියයි. අධිකරණෙ දුෂිතයි කියයි මොකක්හරි හේතුවක් කියයි.
නඩු කියනව කියන්නේ අමුම අමු කට්ටක් හැමදාම ඕකට බඩගාන්න ගියාම වෙන වැඩක් කරන්න නිදහසක් තියෙනවද ඕනේ එකෙක් බලන්නේ නඩු නොකියා ඉන්න තමා. චෝදනාව කරන එකාට ඕනෙමනං නඩුව ඇදගෙන ගිහින් හිරේ දාන එකයි ඇත්තේ. අපිත් බලං ඉන්නේ ඒක තමා ඔන්න ආණ්ඩු බලෙත් තියෙනවා චෝදනාත් තියෙනවා දාපල්ලා හිරේ පුළුවන් නං අපිටත් පුළුවන් එතකොට වෙන අතක් බලාගන්න.
තමන්ට චෝදනාවක් නැති උනාම තමන්ට සතුටු නැද්ද බන්? එහෙම චෝදනා තියෙනකොටද අර මොකක්ද ගැම්ම ෆීලින්ග් එක එන්නෙ? තමන්ට චෝදනා තිබ්බත් නැතත් වහල්ලුන්ට නම් කිසි වෙනසක් නොදැනුනත් අඩුම තරමේ තමන්ට චෝදනා කරන අයට හරි කියන්න පුළුවන්නෙ නීතියෙන් මම නිර්දෝශී කෙනෙක් බව ඔප්පු උනා, මම ඔප්පු කරා කියලා. හැංගි හැංගි ඉඳපු කෙනෙක්ට. අනේ ප්ලීස් නඩු නම් අහන්න එපා කියලා ඉල්ලපු කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද?
තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොන වෙනුවෙන් මහජනතාවගෙ සල්ලි වංචා කරා කියන චෝදනාව මොන නව නිංගිරාවක්ද බන්. කොන්දකුයි විලි ලැජ්ජාවයි තියෙන මිනිහෙක් නම් අනික් වැඩ සේරම පැත්තක තියලා ඔය චෝදනාවෙන් නිර්දෝශී කෙනෙක් කියලා ඔප්පු කරනවා. අම්මා තාත්තට මැරිලා ගිහින් ඉන්න තැනටත් ලැජ්ජ වෙන්න තරම් චෝදනා කරාම තමන්ගෙ කට්ට ගැන විතරක් හිතන පුත්තු හරි දුර්ලභයි.
අම්මෝ බන්සපුමල් කුමරුන් මෙයෑ දුටු කල කෝපයට පත්ව කටු භවනෙන් ඇන්න ආව ඒ මහා කඩු රාජයාන්ගෙන් සිය බඩ කපා ගනු සේක සාදු කාරයක් දෙන්න පින්වතුනි

අනේ මන්ද උඹ මොන ෆැන්ටසි ලෝකෙකද ජීවත් වෙන්නේ ඔහොම හිතන සංවේදී දේසපාලකයො ලංකාවේ ඉන්නවද. වෙන සාමාන්‍ය දේශපාලනේ කරන උන් කෙසේ වෙතත් ගෝටා නං අනික් මිනිස්සු උන්දැ ගැන හිතං විදිහ ගැන සත පහක්වත් වද වෙනවා කියල මමනං හිතන්නේ නෑ. ඔහොම සංවේදී උන්ට කොහොමත් දේසපාලනේ කරන්න බෑ මේ සිරි ලංකාවේතමන්ට චෝදනාවක් නැති උනාම තමන්ට සතුටු නැද්ද බන්? එහෙම චෝදනා තියෙනකොටද අර මොකක්ද ගැම්ම ෆීලින්ග් එක එන්නෙ? තමන්ට චෝදනා තිබ්බත් නැතත් වහල්ලුන්ට නම් කිසි වෙනසක් නොදැනුනත් අඩුම තරමේ තමන්ට චෝදනා කරන අයට හරි කියන්න පුළුවන්නෙ නීතියෙන් මම නිර්දෝශී කෙනෙක් බව ඔප්පු උනා, මම ඔප්පු කරා කියලා. හැංගි හැංගි ඉඳපු කෙනෙක්ට. අනේ ප්ලීස් නඩු නම් අහන්න එපා කියලා ඉල්ලපු කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද?
තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොන වෙනුවෙන් මහජනතාවගෙ සල්ලි වංචා කරා කියන චෝදනාව මොන නව නිංගිරාවක්ද බන්. කොන්දකුයි විලි ලැජ්ජාවයි තියෙන මිනිහෙක් නම් අනික් වැඩ සේරම පැත්තක තියලා ඔය චෝදනාවෙන් නිර්දෝශී කෙනෙක් කියලා ඔප්පු කරනවා. අම්මා තාත්තට මැරිලා ගිහින් ඉන්න තැනටත් ලැජ්ජ වෙන්න තරම් චෝදනා කරාම තමන්ගෙ කට්ට ගැන විතරක් හිතන පුත්තු හරි දුර්ලභයි.
තමන්ට චෝදනාවක් නැති උනාම තමන්ට සතුටු නැද්ද බන්? එහෙම චෝදනා තියෙනකොටද අර මොකක්ද ගැම්ම ෆීලින්ග් එක එන්නෙ? තමන්ට චෝදනා තිබ්බත් නැතත් වහල්ලුන්ට නම් කිසි වෙනසක් නොදැනුනත් අඩුම තරමේ තමන්ට චෝදනා කරන අයට හරි කියන්න පුළුවන්නෙ නීතියෙන් මම නිර්දෝශී කෙනෙක් බව ඔප්පු උනා, මම ඔප්පු කරා කියලා. හැංගි හැංගි ඉඳපු කෙනෙක්ට. අනේ ප්ලීස් නඩු නම් අහන්න එපා කියලා ඉල්ලපු කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද?
තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොන වෙනුවෙන් මහජනතාවගෙ සල්ලි වංචා කරා කියන චෝදනාව මොන නව නිංගිරාවක්ද බන්. කොන්දකුයි විලි ලැජ්ජාවයි තියෙන මිනිහෙක් නම් අනික් වැඩ සේරම පැත්තක තියලා ඔය චෝදනාවෙන් නිර්දෝශී කෙනෙක් කියලා ඔප්පු කරනවා. අම්මා තාත්තට මැරිලා ගිහින් ඉන්න තැනටත් ලැජ්ජ වෙන්න තරම් චෝදනා කරාම තමන්ගෙ කට්ට ගැන විතරක් හිතන පුත්තු හරි දුර්ලභයි.
සපුමල් කුමරුන් මෙයෑ දුටු කල කෝපයට පත්ව කටු භවනෙන් ඇන්න ආව ඒ මහා කඩු රාජයාන්ගෙන් සිය බඩ කපා ගනු සේක සාදු කාරයක් දෙන්න පින්වතුනි
ඔහොම නෙමෙයි තොපි පිටු ගනන් රචනා ලිව්වත් UNP+ JVP ඵක බල්ලෙක්ට මේ පාරනම් ජන්දෙ දෙන්නෙ නෑ..තව ලියපං.නවත්තන්න ඵපා....
අනේ මන්ද උඹ මොන ෆැන්ටසි ලෝකෙකද ජීවත් වෙන්නේ ඔහොම හිතන සංවේදී දේසපාලකයො ලංකාවේ ඉන්නවද. වෙන සාමාන්‍ය දේශපාලනේ කරන උන් කෙසේ වෙතත් ගෝටා නං අනික් මිනිස්සු උන්දැ ගැන හිතං විදිහ ගැන සත පහක්වත් වද වෙනවා කියල මමනං හිතන්නේ නෑ. ඔහොම සංවේදී උන්ට කොහොමත් දේසපාලනේ කරන්න බෑ මේ සිරි ලංකාවේ
චෝදනා ලබපු එකා තමන්ගේ චෝදනාව අයින් කරගන්නේ නැත්තෙ ඇයි කියල ඒකටත් උට වරද පටවන්නේ නැතුව චෝදනා කරන උන්ට කියපන් ඉක්මනට ඕක අහල දඬුවම් දෙන්න කියල. ඔහොම ගියොත් රටේ ඉන්න එක හොරෙක්වත් අල්ලන්න වෙන්නේ නෑ ඇයි හොරු තමන්ම ඉදිරිපත් වෙලා නම සුද්ද කරගන්නකන් නෙ මේ මිනිස්සු බලං ඉන්නේ.

අපරාදෙ වචන ටික.ඔහොම නෙමෙයි තොපි පිටු ගනන් රචනා ලිව්වත් UNP+ JVP ඵක බල්ලෙක්ට මේ පාරනම් ජන්දෙ දෙන්නෙ නෑ..තව ලියපං.නවත්තන්න ඵපා....
![]()
උබ හිතන්නෙ මම මේවා ලියන්නෙ උබලගෙ වටිනා ඡන්දය ගෝටාබයට දෙන එක නවත්තන්න කියලද?අපරාදෙ වචන ටික.ඔහොම නෙමෙයි තොපි පිටු ගනන් රචනා ලිව්වත් UNP+ JVP ඵක බල්ලෙක්ට මේ පාරනම් ජන්දෙ දෙන්නෙ නෑ..තව ලියපං.නවත්තන්න ඵපා....
![]()
මිනිහෙකුට විලි ලැජ්ජාව කියල දෙයක් තියෙනවනෙ බන්. විෂේශයෙන් අම්මගෙයි තාත්තගෙයි සොහොන සම්බන්ධව. මිනිහෙක් වැරදි වැඩ කරනකොට කතාවට උනත් කියන්නෙ, අම්මගෙ තාත්තගෙ සොහොනටත් හෙන ගහනව කියලා.අනේ මන්ද උඹ මොන ෆැන්ටසි ලෝකෙකද ජීවත් වෙන්නේ ඔහොම හිතන සංවේදී දේසපාලකයො ලංකාවේ ඉන්නවද. වෙන සාමාන්‍ය දේශපාලනේ කරන උන් කෙසේ වෙතත් ගෝටා නං අනික් මිනිස්සු උන්දැ ගැන හිතං විදිහ ගැන සත පහක්වත් වද වෙනවා කියල මමනං හිතන්නේ නෑ. ඔහොම සංවේදී උන්ට කොහොමත් දේසපාලනේ කරන්න බෑ මේ සිරි ලංකාවේ
චෝදනා ලබපු එකා තමන්ගේ චෝදනාව අයින් කරගන්නේ නැත්තෙ ඇයි කියල ඒකටත් උට වරද පටවන්නේ නැතුව චෝදනා කරන උන්ට කියපන් ඉක්මනට ඕක අහල දඬුවම් දෙන්න කියල. ඔහොම ගියොත් රටේ ඉන්න එක හොරෙක්වත් අල්ලන්න වෙන්නේ නෑ ඇයි හොරු තමන්ම ඉදිරිපත් වෙලා නම සුද්ද කරගන්නකන් නෙ මේ මිනිස්සු බලං ඉන්නේ.
මිනිහෙකුට විලි ලැජ්ජාව කියල දෙයක් තියෙනවනෙ බන්. විෂේශයෙන් අම්මගෙයි තාත්තගෙයි සොහොන සම්බන්ධව. මිනිහෙක් වැරදි වැඩ කරනකොට කතාවට උනත් කියන්නෙ, අම්මගෙ තාත්තගෙ සොහොනටත් හෙන ගහනව කියලා.
ඇමරිකාවේ විවස්තාවේ අත තියල දිව්රා පොරොන්දු උනෙමි. මම මගේ ලැජ්ජා නහරේ කපා ගනිමි.![]()

මෙච්චරකල් හොරු අල්ලන්න බැරිවෙච්ච එක පුදුමයක් නෙවේ හොරු අල්ලන්න උන්ට බලේ දුන්න උනුත් උන් හොරු අල්ලන්නේ නැති එකට වඩා සංවේදී වෙලා තියෙන්නෙ හොරා ඉදිරිපත්වෙලා තමන්ගේ නඩුව අහගන්නේ නැති එක ගැන නෙ.මිනිහෙකුට විලි ලැජ්ජාව කියල දෙයක් තියෙනවනෙ බන්. විෂේශයෙන් අම්මගෙයි තාත්තගෙයි සොහොන සම්බන්ධව. මිනිහෙක් වැරදි වැඩ කරනකොට කතාවට උනත් කියන්නෙ, අම්මගෙ තාත්තගෙ සොහොනටත් හෙන ගහනව කියලා.
හොරු අල්ලන්න ඉඩ දෙයිද තවත් හොරෙක්ව. චූදිතයෙක් නඩුවට ඉදිරිපත් වෙන එකෙයි. අනේ මාව ඉදිරිපත් කරගන්න එපා කියන ඉල්ලීමයි අතරෙ වෙනසක් තියෙනවනෙමෙච්චරකල් හොරු අල්ලන්න බැරිවෙච්ච එක පුදුමයක් නෙවේ හොරු අල්ලන්න උන්ට බලේ දුන්න උනුත් උන් හොරු අල්ලන්නේ නැති එකට වඩා සංවේදී වෙලා තියෙන්නෙ හොරා ඉදිරිපත්වෙලා තමන්ගේ නඩුව අහගන්නේ නැති එක ගැන නෙ.![]()
කැරකිලා ඇවිත් ආයෙත් කලින් කියපු එකම ආයේ කියනව.හොරු අල්ලන්න ඉඩ දෙයිද තවත් හොරෙක්ව. චූදිතයෙක් නඩුවට ඉදිරිපත් වෙන එකෙයි. අනේ මාව ඉදිරිපත් කරගන්න එපා කියන ඉල්ලීමයි අතරෙ වෙනසක් තියෙනවනෙ