ගෝටාභය_මව්බිම

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝඨට බය නෑ කියන්නේ... නිකංලූනේ ගෝඨ ගැන හොයන්නේ.... :eek:

    ආයෙත් අහලා.....
    ඔය උන්දලා බය නෑ තමා....

    ගෝටා ආවොත් ඔය බහුතරයක අනාගත නායකත්ව සිහින බොද වෙනවා...
    සම- හරක් ගේ දේශපාලනේට තිත වැටෙනවා....
    රටේ ප්‍රශ්න මාකට් කරන සරල හිගන දේශපාලනේ කරගන්න බැරි වෙනවා....
    අන්දන්න බැරි නායකයෙක් නිසා බදගොස්තරේට තට්ටු වෙනවා......


    ඉතින් ඔය ප්‍රශ්න එන උන් ගොටාබයට බය නෑ තමා....



    ලොල්...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Gota is the last hope of this country :) . oya mona ekata wath meka hadanna ba , Gota pissu keliyoth nam lanakwe issarahata kisima professional job ekake thiyana ekake inne na. mokada godake aya inne 2020 passe wena de balala yanna balagena :dull:

    mama nam baluwa anthima 2015 n passe wenakan. me tiyena tatwe yatathe moka awath wenasak wenne na. :no: onna balapan. me comment eka bump karala banapan mata wenasak unoth. :yes::)

    wenasak kiwwe me balu anduwa kale jara wechcha alawal tika gota awoth eeta passe sudda karana eka nam newei.. :D
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආයෙත් අහලා.....
    ඔය උන්දලා බය නෑ තමා....

    ගෝටා ආවොත් ඔය බහුතරයක අනාගත නායකත්ව සිහින බොද වෙනවා...
    සම- හරක් ගේ දේශපාලනේට තිත වැටෙනවා....
    රටේ ප්‍රශ්න මාකට් කරන සරල හිගන දේශපාලනේ කරගන්න බැරි වෙනවා....
    අන්දන්න බැරි නායකයෙක් නිසා බදගොස්තරේට තට්ටු වෙනවා......
    ඉතින් ඔය ප්‍රශ්න එන උන් ගොටාබයට බය නෑ තමා....

    ලොල්...
    ජෙප්පන් වේශයෙන් පැමිණෙන ගෝඨාවාදින් ද සිටිය හැක.....:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගූ අන් පී වේසිගෙ පුතාල හොදටම බය වෙලා.. පොන්නය ජනධිපති වෙන්නෙ නැ බොලවු ඇහැරියවු..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ගු ගොඩවල් දෙකෙන් එකක් නම් කොහොමත් රටට කන්න වෙන්නේ , ඒ දෙකෙන් අඩුවෙන් ගඳ ගු ගොඩ තෝරලා දෙන එක වරදීද..!

    මෙතන ගූ ගොඩවල් 2 ට වඩා තියෙනවා. ලොකු ගූ ගොඩවල් 3 යි.නිල්,රතු,කොළ පාට ඒවා. දෙමළ ,හම්බ ගූ ගොඩවල් කීපයයි. ඒ ගූ ගොඩවල් අනිත් ලොකු ගූ ගොඩවල් වලට එකතු කරගන්නවා. තව ගඳ වැඩි වෙනවා.

    ඔය ගූ ගොඩවල් ටික එකට එකතු කරන්න තව ජනතාව කියලත් ගූ ගොඩවල් ටිකක් තියෙනව. මුලු රටම ගූ ගොඩක් වෙලා තියෙන්නෙ..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    ලොල් ගූ අන් පී වේසිගෙ පුතාල හොදටම බය වෙලා.. පොන්නය ජනධිපති වෙන්නෙ නැ බොලවු ඇහැරියවු..


    :lol::lol::lol: Welcome Bro! වතුර අඩුයි මේ ටිකේ.. කමක් නෑ සෙට් වෙලා නාගන්න පුළුවන්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නේ ජෙප්පෝ ඉන්නේ ගද අඩුම ගූ ගොඩ තෝරන්නද...? එහෙම බලපුවම මේ වෙන කොට ජෙප්පෝ කරල තියෙන්නේ මාරුවෙන් මාරුවට ගූ ගොඩවල් දෙකේ වහන එක නේද...? උඹගේ තර්කය අනුව ගූ ගොඩවල් දෙකේම ගූ ගද දවසින් දවස වැඩිවෙන කොට කරන්න දෙයක් නෑ කියල ඒ වෙලාවේ ගද අඩුම ගූ ගොඬේ ලගින එක ද ජෙප්පන්ගේ දර්ශනය... :growl:


    ප්‍රතිපත්තිය vs රට... :sorry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    උඹ මොනවා කියවනවද මන්ද බාන්ස්...

    හරි එකක් කියපන්....JVP දේශපාලනය කරන්නේ මොකක් පදනම් කරගෙනද ??

    දනවාදයද ?සමාජවදයද ?නව ලිබරල් වාදයද ? මාර්කස් වාදයද ?මොන ලබ්බද ?

    matat dan pahadili na mokakda kiyala.. :D

    lankawe siyaluma paksha ekama waadayak tamai padanam karagena tiyenne..

    "tamange bada wadaa ganeeme waadaya"
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ප්‍රතිපත්තිය vs රට... :sorry:
    උඹ කියන්නේ ප‍්‍රතිපත්තිය පැත්තක තියල ජෙප්පෝ රට ගැන හිතල කාලෙන් කාලෙට එක එකාට ආවඩනවා කියලද...? :eek: දේශපාලන පක්ෂයක ප‍්‍රතිපත්තිය කියන්නේ රට... රට කියන්නේ ප‍්‍රතිපත්තිය.... ඒකේ දෙකක් නෑ බං.... රටට ආදරේ දේශපාලන පක්ෂයක් නම් උන්ගේ ප‍්‍රතිපත්තිය තියෙන්න ඕන රට වෙනුවෙන්....

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් ගූ අන් පී වේසිගෙ පුතාල හොදටම බය වෙලා.. පොන්නය ජනධිපති වෙන්නෙ නැ බොලවු ඇහැරියවු..

    අඩෝ දැක්ක කල්...
    මම හිතුව උඹ මැරිලා වෙන්න ඇති කියල...:sorry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    practically කරන්න පුලුවන් දේවල් තියනවනේ...
    jvp එකට තාම ජනාදිපතිවාරණයක් දිනන එක ගැන හිතන්න බෑ...
    හැබැයි මාත් පෞද්ගලිකව හිතනවා උන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරානම් හොඳයි කියල...
    එත් මුල් පක්ෂ 2න් දාන දෙන්නගෙන් හොඳයි කියල හිතන කෙනෙක්ට උදව් කරනවා ඇරෙන්න රටට බලපාන ලොකු දෙයක් කරන්න බැ ජනදිපතිවරණයකදී..

    rate bahutharayak oka tama hamadama mathuranawa aththe..

    ekama tama prashne..

    ekai kawadawath goda yamak natte.. :dull::dull:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,711
    113
    හස්තිශෛලපුර
    අඩෝ දැක්ක කල්...
    මම හිතුව උඹ මැරිලා වෙන්න ඇති කියල...:sorry:


    අර දවස් 56න් පස්සේ මේකේ උන් ඌට ඇරියනේ බන් මදි නොකියන්න.. පස්ස පැත්තේ ඔපරේෂන් එක සක්සස් මම හිතන්නේ.. දැන් මෙන්ටල් හොස්පිටල් යනවා මාසෙට දෙපාරක්.. :P:P:P
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර දවස් 56න් පස්සේ මේකේ උන් ඌට ඇරියනේ බන් මදි නොකියන්න.. පස්ස පැත්තේ ඔපරේෂන් එක සක්සස් මම හිතන්නේ.. දැන් මෙන්ටල් හොස්පිටල් යනවා මාසෙට දෙපාරක්.. :P:P:P

    උඹ අර සංවර්දන thread එක update කරපන් ගිහිල්ල ....අද උදේ ඉඳන් හාමුගේ මුකුත් දැක්කේ නැහැ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ආයෙත් අහලා.....
    ඔය උන්දලා බය නෑ තමා....

    1.ගෝටා ආවොත් ඔය බහුතරයක අනාගත නායකත්ව සිහින බොද වෙනවා...

    කාගෙද එහෙම සිහින බොඳ වෙන්නේ? :rolleyes:

    2. සම- හරක් ගේ දේශපාලනේට තිත වැටෙනවා....

    කාගෙ දේශපාලනේටද තිත වැටෙන්නේ? :eek:

    3. රටේ ප්‍රශ්න මාකට් කරන සරල හිගන දේශපාලනේ කරගන්න බැරි වෙනවා....

    අම්මප සිරාවටමද මේක කිව්වෙ කියල කියන්න.. :sorry:

    4. අන්දන්න බැරි නායකයෙක් නිසා බදගොස්තරේට තට්ටු වෙනවා......

    බඩගෝස්තරේට තට්ටු වෙන්න අන්දන්න බැරි නායකයෙක් වෙන්න ඕනද? නැත්තන් නායකයත් එක්කම එකතු වෙලා රටේ උන්ව ඇන්දුවනම් හරි නේද? මෙච්චර කල් උනා වගේ. :dull:


    ඉතින් ඔය ප්‍රශ්න එන උන් ගොටාබයට බය නෑ තමා....


    ලොල්...



    :baffled:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ගමරාළ උස්සපු එවුන්ට ආමි කාරයෙක් උස්සන එක ගේමක් නෑ...කොළඹ 7 ලොල්ලෝ නම් උස්සන්න කවුරුත් නෑ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    rate bahutharayak oka tama hamadama mathuranawa aththe..

    ekama tama prashne..

    ekai kawadawath goda yamak natte.. :dull::dull:

    jvp එකට උපරිම 10%ක් වත් චන්ද ගන්න බෑ තාම මොනා කරත්..
    jvp එකට චන්දෙ දෙනවා කිව්වම මිනිස්සු බලන්නේ මිනි මරුවෙක් දිහා බලනව වගේ..
    පෞදලික ප්‍රතිලාබ වලට චන්දෙ දෙන අය සහ රැල්ලට චන්දෙ දෙන අය තමයි බහුතයක් ඉන්නේ...
    ලංකාවේ මිනිසුන්ව හදල ඉන්න ඕනේ ඔක්කොටම කලින්..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් ගූ අන් පී වේසිගෙ පුතාල හොදටම බය වෙලා.. පොන්නය ජනධිපති වෙන්නෙ නැ බොලවු ඇහැරියවු..


    කෝ ඔයා ටක්ගාල අනිත් එකවුන්ට් එකට මාරු උනාද ඉතින් ඔය ටිකට :(:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර දවස් 56න් පස්සේ මේකේ උන් ඌට ඇරියනේ බන් මදි නොකියන්න.. පස්ස පැත්තේ ඔපරේෂන් එක සක්සස් මම හිතන්නේ.. දැන් මෙන්ටල් හොස්පිටල් යනවා මාසෙට දෙපාරක්.. :P:P:P

    :lol:
     

    Similar threads