ගෝටාභය_මව්බිම

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ගු පක්ෂ දෙකට වඩා නම් තාමත් හොඳයි...
    නායකත්වය වෙනස් කරන්න පුළුවන් නම් තවත් හොඳයි...
    ලොකුම අවුල මේ රටේ චන්ද දිනන්න නම් පොඩ්ඩක් දනවාදේ පැත්තට බර වෙන්න වෙනවා...බොරු කියන්න වෙනව.. හැබැයි එහෙම කරාම real jvp පාක්ෂිකයෝ අවුල් වෙනවා.. ඕකයි තියන ප්‍රයෝගික තත්වේ.. අනුරව අයින් කරලා චේ ගුඑරව නායක කමට දැම්මත් ලංකාවේ jvp එකට 20% වත් චන්ද ගන්න අමාරුයි දැන් තියන තත්වේ අනුව... හැබැයි තව අවුරුදු 10ක් 15ක් යද්දී වෙනස් වෙන්න පුළුවන් එක

    මම නම් සමාජවාදියෙක් නෙවෙයි. ධනවාදෙ පැත්තට තමයි බර. මම නම් කියන්නෙ ඔය දෙකේම දේවල් තියෙන්න ඕන කියලා. මොන වාදෙ වත් නෙවෙයි ලන්කාවට දැන් ඕනෙ රට හදන්න ඇත්ත උවමනාවක් තියෙන උන් ටිකක්. හොරු නොවෙන උන් ටිකක්. හොරකමට පස්ස ගහන උන් ටිකක්. හොරකමේ ඉඳල ඉඳල ඒකටම පුරුදු වෙලා, ඒකෙන්ම යැපෙන, දේශපාලන බලයත් ඒකටම පාවිච්චි කරන උන් නෙවෙයි. හැම දෙයක්ම කොමිස් කුට්ටියක් වගේ පේන, නැත්තන් ඊළඟ පාර බලේ ගන්න තුරුම්පුවක් වගේ පේන උන් එක්ක මේක කරන්න බෑ කවදාවත්. දැන් දේශපාලනේ , ඉහළ රජයේ තනතුරු වල ඉන්නෙ එහෙම උන් ටිකක්. අනුර කුමාරත් ඇතුලුව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    විනයක් එයි රටට....
    අනික බොහොම කෙලින් වැඩ කරන කෙනෙක් නිසා රට නියම පාරට යයි....
    මිනිස්සු ගොට ට බයයි...එක නිසා වැරදි කරන ඒවා අඩු වෙයි....

    මනුස්සය තද පුද්ගලයෙක්. (පෞද්ගලික අත්දැකීම් ඇත) මම වගේ හරියට වැඩ කරන නීතිගරුක යට අවුලක් නැති උනත් අනීතික වැඩ කරන එවුන්ට නම් ලොකු අවුලක් වෙයි මනුස්සය ආවාම....

    ආයෙත් අහලා.....
    ඔය උන්දලා බය නෑ තමා....

    1.ගෝටා ආවොත් ඔය බහුතරයක අනාගත නායකත්ව සිහින බොද වෙනවා...

    කාගෙද එහෙම සිහින බොඳ වෙන්නේ? :rolleyes:

    2. සම- හරක් ගේ දේශපාලනේට තිත වැටෙනවා....

    කාගෙ දේශපාලනේටද තිත වැටෙන්නේ? :eek:

    3. රටේ ප්‍රශ්න මාකට් කරන සරල හිගන දේශපාලනේ කරගන්න බැරි වෙනවා....

    අම්මප සිරාවටමද මේක කිව්වෙ කියල කියන්න.. :sorry:

    4. අන්දන්න බැරි නායකයෙක් නිසා බදගොස්තරේට තට්ටු වෙනවා......

    බඩගෝස්තරේට තට්ටු වෙන්න අන්දන්න බැරි නායකයෙක් වෙන්න ඕනද? නැත්තන් නායකයත් එක්කම එකතු වෙලා රටේ උන්ව ඇන්දුවනම් හරි නේද? මෙච්චර කල් උනා වගේ. :dull:

    ඉතින් ඔය ප්‍රශ්න එන උන් ගොටාබයට බය නෑ තමා....

    ලොල්...

    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුප්පි ලාම්පුව පත්තු කරගෙන තාමත් පොන්නයට උක දෙන උන් දැක්කම හිනා ගිහින් කටත් රිදෙනව අප්පේ..:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කුප්පි ලාම්පුව පත්තු කරගෙන තාමත් පොන්නයට උක දෙන උන් දැක්කම හිනා ගිහින් කටත් රිදෙනව අප්පේ..:lol::lol::lol:

    :(:(:( බ්‍රෝ පස්සපැත්තෙ තුවාලෙ කොහොමද දැන් . හොදයිද :):)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කුප්පි ලාම්පුව පත්තු කරගෙන තාමත් පොන්නයට උක දෙන උන් දැක්කම හිනා ගිහින් කටත් රිදෙනව අප්පේ..:lol::lol::lol:

    :yes::yes:

    ඒක නෙවෙයි, උබ මේ වෙලාවෙත් කුප්පි ලාම්පුව පත්තු කරන් ද ඉන්නෙ? දැන් දවල් වෙලා නැගිටපන්. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:

    ඒක නෙවෙයි, උබ මේ වෙලාවෙත් කුප්පි ලාම්පුව පත්තු කරන් ද ඉන්නෙ? දැන් දවල් වෙලා නැගිටපන්. :rofl:

    දැන් නම් ලැප් එක ඔන් කර ගන්ඩ විදිහක් නතුව ඉන්නෙ..ඔන්න උබලගෙ වෙනස දන් න්ම් ෆුල් සැප.. :lol::lol::lol: හරි නම් චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ගෙ ගෙවල් හොයල උන්ගෙ කරන්ට් කප්පන්ඩ තියෙන්නෙ ..:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් නම් ලැප් එක ඔන් කර ගන්ඩ විදිහක් නතුව ඉන්නෙ..ඔන්න උබලගෙ වෙනස දන් න්ම් ෆුල් සැප.. :lol::lol::lol: හරි නම් චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ගෙ ගෙවල් හොයල උන්ගෙ කරන්ට් කප්පන්ඩ තියෙන්නෙ ..:lol::lol::lol:
    :(:(:( බ්‍රෝ පස්සපැත්තෙ තුවාලෙ කොහොමද දැන් . හොදයිද :):)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ගියපු ටිකට ඉර සොහොන් ඇවිල්ල.. :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතිං ඵහෙනම් මොකටද ඕයි ත්‍රෙඩ් දාගෙන දගලන්නේ?:lol:
    මම ගන්නේ මගේ ආතල් එක ඕයි, තමුසෙට කහනවද?:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝටාභය ඉල්ලන්නෙත් නෑ, දිනන්නෙත් නෑ, දැනට අර දවස් 52 වගේ පොඩි ආතල් එකක් ගනිල්ලා. යකෝ මේකේ ඉන්නේ බයිසන් ගව රැල මම හිතුවට වඩා විශාලයිනේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ගන්නේ මගේ ආතල් එක ඕයි, තමුසෙට කහනවද?:lol:

    මොක, තෙර්ඩ් එකක් දාපුවම උබට ආතල්ද, බේත් ගනින් මිනිහො ඕක මානසික ලෙඩක්.. :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොක, තෙර්ඩ් එකක් දාපුවම උබට ආතල්ද, බේත් ගනින් මිනිහො ඕක මානසික ලෙඩක්.. :lol::lol:
    නැතුව තෝ වගේ බයිසන් හරක් දවසම බැඳලා තියාගන්න ත්‍රෙඩ් එකක් දැම්ම ඇති ඉතින්. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටාභය ඉල්ලන්නෙත් නෑ, දිනන්නෙත් නෑ, දැනට අර දවස් 52 වගේ පොඩි ආතල් එකක් ගනිල්ලා. යකෝ මේකේ ඉන්නේ බයිසන් ගව රැල මම හිතුවට වඩා විශාලයිනේ :P

    ඔව් ඔව් ඉල්ලල දිනන්නෙ රනිල ලොල්.. ඕකට තමා කියන්නෙ කුප්පි ලාම්පුවෙන් උක දීම කියල. :lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    දැන් නම් ලැප් එක ඔන් කර ගන්ඩ විදිහක් නතුව ඉන්නෙ..ඔන්න උබලගෙ වෙනස දන් න්ම් ෆුල් සැප.. :lol::lol::lol: හරි නම් චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ගෙ ගෙවල් හොයල උන්ගෙ කරන්ට් කප්පන්ඩ තියෙන්නෙ ..:lol::lol::lol:

    ඇත්ත බන්. වෙනස කොරන්න ගිහින් ඇනගෙන ඉන්නෙ. හැබැයි මම තේරුම් ගත්ත දේවල්. පාඩම් ඉගෙනගත්ත. ඒක තමයි අසූචි වලේ දැනටමත් ඉන්න උන්ගෙන් පිරිසිදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. වලෙන් එලියෙ ඉන්න එකෙක්ට චාන්ස් එකක් දීල බලන්න ඕන කියන එක. ඌත් වලටම පනියිද කියන එක අපි දන්නෙ නෑ. ඒත් දැන් වලේ නෙවෙයි නෙ ඉන්නෙ. ඒ නිසා ටිකක් හරි විස්වාස කරන්න පුලුවන් උන් විතරයි. ගෝටත් වල ඇතුලෙ ඉන්නෙ. තාම ඇතුලටම බැහල නැතුව ඇති. ඒත් අනිත් උන් ටික ඇදල ගන්නව ඇතුලට. ඒ නිසා මේ තත්වෙ යටතෙ එයාගෙන් වැඩකුත් නෑ කියන එක තමයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා වෙනමම එකෙකුට චාන්ස් එකක් දීල කෙළ උනොත් එදා දවසට තමා ඔන්න ලාස්ට් චාන්ස් එකත් ඉවරයි කියන්න පුලුවන් වෙන්නෙ. නැත්තන් මේ පාර ගෝටට දීල තව අවුරුදු පහකින් කාලෙ දික්කර ගමු. කට්ටිය කැමති විදියට කර ගනී. මම නම් පරන අසූචි වලේම ඉන්න / ඒකට ගෑවිච්ච උන්ට චන්දෙ දෙන්නෙ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැතුව තෝ වගේ බයිසන් හරක් දවසම බැඳලා තියාගන්න ත්‍රෙඩ් එකක් දැම්ම ඇති ඉතින්. :P

    උබ නම් නියම ගූඇන්පී බූරුවෙක් ලොල්, කුප්පි ලාම්පුව පත්තු කරගෙන පොන්නයගෙ පුක ලොවන පොල් බූරුවෙක්..:lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,341
    113
    ගෝටාභය ඉල්ලන්නෙත් නෑ, දිනන්නෙත් නෑ, දැනට අර දවස් 52 වගේ පොඩි ආතල් එකක් ගනිල්ලා. යකෝ මේකේ ඉන්නේ බයිසන් ගව රැල මම හිතුවට වඩා විශාලයිනේ :P

    උඹ උදේ පාන්දරම ත්‍රෙඩ් දදා මේකෙ උන්ව කොටවලා අාතල් ගන්නවා නේද.නියම ඔරිජිනල් JVP පොරක් උඹ:yes:.අම්මෝ උඹල වගේ උන් ඉන්න අහලකවත් ඉන්න හොඳ නැහැ,:lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත බන්. වෙනස කොරන්න ගිහින් ඇනගෙන ඉන්නෙ. හැබැයි මම තේරුම් ගත්ත දේවල්. පාඩම් ඉගෙනගත්ත. ඒක තමයි අසූචි වලේ දැනටමත් ඉන්න උන්ගෙන් පිරිසිදු කමක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. වලෙන් එලියෙ ඉන්න එකෙක්ට චාන්ස් එකක් දීල බලන්න ඕන කියන එක. ඌත් වලටම පනියිද කියන එක අපි දන්නෙ නෑ. ඒත් දැන් වලේ නෙවෙයි නෙ ඉන්නෙ. ඒ නිසා ටිකක් හරි විස්වාස කරන්න පුලුවන් උන් විතරයි. ගෝටත් වල ඇතුලෙ ඉන්නෙ. තාම ඇතුලටම බැහල නැතුව ඇති. ඒත් අනිත් උන් ටික ඇදල ගන්නව ඇතුලට. ඒ නිසා මේ තත්වෙ යටතෙ එයාගෙන් වැඩකුත් නෑ කියන එක තමයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා වෙනමම එකෙකුට චාන්ස් එකක් දීල කෙළ උනොත් එදා දවසට තමා ඔන්න ලාස්ට් චාන්ස් එකත් ඉවරයි කියන්න පුලුවන් වෙන්නෙ. නැත්තන් මේ පාර ගෝටට දීල තව අවුරුදු පහකින් කාලෙ දික්කර ගමු. කට්ටිය කැමති විදියට කර ගනී. මම නම් පරන අසූචි වලේම ඉන්න / ඒකට ගෑවිච්ච උන්ට චන්දෙ දෙන්නෙ නෑ.

    :yes::yes::yes:
    වෙන විකල්පයක් නෑ....:no:
     
    Similar threads