ගෝටා චන්ද ලක්ෂ 76ක් ගන්නවා
පියානෝට චන්ද ලක්ෂ 42ක් විතර තියෙන්නේ.ගෝටාභයට චන්ද ලක්ෂ 76ක් වගේ .මේක තමයි අලුත්ම සමීක්ෂනය.ගෝටා වැඩි චන්ද ලක්ෂ 34කින් පහසුවෙන් දිනනවා.ඒක නිසා ගෙවල් වල ඉන්න ඇවිදින්න අමාරු අය,අබ්බගාත අය හෙට වැස්සේ චන්ද පොලට එක්කගෙන යන්න එපා ගෝටාභය මහතාට චන්දය දෙන්න.මොකද ඒ අයගේ චන්දේ හම්බ උනත් නැතත් අපිට දිනන්න පුලුවන්. ඔයාලත් ජොබ් එකෙන් එලියට එන්න අමාරුනම් චන්දය දාන්න එන්න එපා ගෝටාභයට.කොහොමත් මේක නිකන්ම අපි දිනන එකනේ. ගෝඨාබය මහත්තයත් වයසක අය එහෙම එක්කගෙන එන්න එපා කියලා ඉල්ලිමක් කරලා තියෙනවා.ඒ අයව වෙහෙසන්න එපා.මේක අනිත් අයටත් කියන්න.තරුන චන්ද ටිකම ඇති ලේසියෙන් අපිට දිනන්න

Last edited: