ගෝඨාභයට ඉල්ලා අස්වෙන්න බලකරමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    RePost බුවා;13821789 said:
    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:

    මෙහෙමයි මචන්,
    උබ මෙහෙම කිව්වනම් අපි එකගයි....
    """ඊයේ වැඩේ නිසා ආමි එකෙයි, පොලිසියෙයි කොල්ලො ගොඩාක් තුවාල වෙලා බන්, සමහරු මැරිලා,
    පවු බන් උන් ටික, රටට කොච්චර සේවයක් කරපු උන්ද?
    මේකට මම නම් හිතන්නේ ගෝටාගේ සිට ඉහල නිලදාරින් වග කියන්න ඕන ගත්ත තීරනයට...
    කොහොම හරි හිරකාරයෝ මැරිච්ච එක නම් හොදයි,
    ඒත් ආන්ඩුවට අපි කියන්න ඕන ආයේ මේ වගේ තීරනයක් ගන්න කොට මීට වඩා සැලකිල්ල්ක් දක්වන්න කියලා......."""'

    එහෙම කීවා නම් අපි අනිවා එකගයි බන්...
    උබ ගෝටාව අයින් කරන්න හදන්නේ හිරකාරයෝ මැරුන එකට....
    ආමි, පොලිස් කොල්ලෝ ගැන සදහනක්වත් නෑ...
    දැනටත් ආමි එකේ කොල්ලො ටිකක් කොලබ රෝහලේ පන අදිනවා....
    පුලුවන් නම් උන් වෙනුවෙන් පහනක් පත්තු කරපන් උබ කර ගත්ත පව් හේදෙන්න.....

    :yes::yes::yes::yes::yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    වැලිකඩට වඩා මිනීමරපු එවුන්, හොරකම් කරපු එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.පාර්ලිමේන්තුවටත් පැනලා ඔය විදිහට වෙඩි තියලා දැම්මනම් ෂෝක්.
    ගෝඨාභය ඒ කාලේ ගමේ කෙල්ලක් බඩ කරලා පස්සේ ඒ කෙල්ලව මැරුවා කියලා ලොකු කතාවක් යනවා.මතකද මර්වින් ගෝඨාභයට දුන්න හින්ට් එක. මාලකව රිමාන්ඩ් කරපු වෙලාවේ මර්වින් ප්‍රසිද්ධියේ කීවා මගේ පූතා ගෑනු බඩ කරලා මරලා නෑ කියලා. අනේ මහින්දනම් කිසිම කෙනෙක් මරලත් නෑ. රුපියලක් තියා හාල් ඇටයක්වත් හොරකම් කරලත් නෑ.හම්බවුන සුනාමි සල්ලි ගානට මිනිසුන්ට බෙදලා දුන්න මතකද? හරිම දුප්පත් අවංක මිනිහෙක්.

    A Bitter Truth :(
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    erozan අයියා වැදගත් දෙයක් කිවුවාමද කොහෙද. :shocked::shocked::shocked:
    ආ.......... එකත් කියලා නෙමෙයි, තව එකෙක් කිවුව දෙයකට ඔලුව වනලා විතරයි. :l
    ol::lol:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Owa gananganna epa ban. ohoma pisso me elakiri eke innawa.
    Ada udema rep iwarawela ban. nethnam replace karannawath thibuna.

    elakiri machan... thanks....

    erozan අයියා වැදගත් දෙයක් කිවුවාමද කොහෙද. :shocked::shocked::shocked:
    ආ.......... එකත් කියලා නෙමෙයි, තව එකෙක් කිවුව දෙයකට ඔලුව වනලා විතරයි. :l
    ol::lol:

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    විකාරද බං.... ඔය හිරකාරයෝ හරිම අහිංසකයෝ කියලද හිතාගෙන ඉන්නේ...... :frown:

    අනික බං.... හරි අපි හිතමු වැරැද්ද ගෝඨාභයගේ කියලා..... ඒත් උඹ හිතනවද එහෙම අයින් වෙය් කියලා...... :rofl: එහෙම වෙනවා නම් මේ ලංකාව නෙවේ බං...... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    erozan අයියා වැදගත් දෙයක් කිවුවාමද කොහෙද. :shocked::shocked::shocked:
    ආ.......... එකත් කියලා නෙමෙයි, තව එකෙක් කිවුව දෙයකට ඔලුව වනලා විතරයි. :l
    ol::lol:
    බලපන්කො උබ කියල තියෙන වැදගත් දේ මොකක්ද කියල,:baffled:මේ තේර්ඩ් එකට දාලම නැති erozan කියපු දෙයක් හොයල.:baffled: අනුන්ගේ මගුල් හොයන්නෙ නැතුව,තමගේ වැඩක් බලා ගනින් බන් :baffled::baffled:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    :yes::yes::yes:
     
    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෑන් කරල දාපු ගොන්නු එනවනෙ ෆේක් හදාගෙන,උබට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද එලෙවුවාම පලකො උලමො.:frown::frown:
    මේක මම රිපෝට් කරනව :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආරක්ෂක අමත්‍යංශයේ බරපතල අනුවණ සහගත පොලිස් මෙහෙයුමක් නිසා සිරකරුවන් 29ක් ඝාතනය වෙලා.70ක් තුවාල වෙලා. දැන් මේකේ වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එක ගෝඨාබය රාජපක්ෂ මහතා කල යුතුයි.ඒක නිසා ඔහුගෙන් ආරක්ෂක ලේකම් කමෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලමු.
    අනේ බොගෙ ජාත්‍යන්තරේ ඕක තියාගෙන වාඩි වෙයන්,:lol::lol::lol:
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    බෑන් කරල දාපු ගොන්නු එනවනෙ ෆේක් හදාගෙන,උබට ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද එලෙවුවාම පලකො උලමො.:frown::frown:
    මේක මම රිපෝට් කරනව :):)

    ane ulamo, ithin report karapan. man meke inne 2008 idan. mata meke fake na.evagema mava ban karalath na. anna eka mathaka thiyaganin mukalan bassa.
    uba vage hikanalek haduwata vada hodayi ube thaththa ** tika sarame pihadammanam ratatavath vadak nathi, anunge redi hodana gobbaya.
    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ane ulamo, ithin report karapan. man meke inne 2008 idan. mata meke fake na.evagema mava ban karalath na. anna eka mathaka thiyaganin mukalan bassa.
    uba vage hikanalek haduwata vada hodayi ube thaththa ** tika sarame pihadammanam ratatavath vadak nathi, anunge redi hodana gobbaya.
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol: උබ වලිගෙ පාගගෙන බන්,:lol::lol::lol::lol: කියන දෙයක් තේරුම් ගන්ඩ බැරි උබ වගේ නාම්බෙක් මොකට හැදුවද මන්ද බොගෙ අප්පල.:lol::lol::lol:අහක යන නයි රෙද්ද අස්සෙ ඔබා ගන්නෙ නැතුව හිටු :oo::lol::lol:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,039
    511
    113
    RePost බුවා;13821789 said:
    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:

    මෙහෙමයි මචන්,
    උබ මෙහෙම කිව්වනම් අපි එකගයි....
    """ඊයේ වැඩේ නිසා ආමි එකෙයි, පොලිසියෙයි කොල්ලො ගොඩාක් තුවාල වෙලා බන්, සමහරු මැරිලා,
    පවු බන් උන් ටික, රටට කොච්චර සේවයක් කරපු උන්ද?
    මේකට මම නම් හිතන්නේ ගෝටාගේ සිට ඉහල නිලදාරින් වග කියන්න ඕන ගත්ත තීරනයට...
    කොහොම හරි හිරකාරයෝ මැරිච්ච එක නම් හොදයි,
    ඒත් ආන්ඩුවට අපි කියන්න ඕන ආයේ මේ වගේ තීරනයක් ගන්න කොට මීට වඩා සැලකිල්ල්ක් දක්වන්න කියලා......."""'

    එහෙම කීවා නම් අපි අනිවා එකගයි බන්...
    උබ ගෝටාව අයින් කරන්න හදන්නේ හිරකාරයෝ මැරුන එකට....
    ආමි, පොලිස් කොල්ලෝ ගැන සදහනක්වත් නෑ...
    දැනටත් ආමි එකේ කොල්ලො ටිකක් කොලබ රෝහලේ පන අදිනවා....
    පුලුවන් නම් උන් වෙනුවෙන් පහනක් පත්තු කරපන් උබ කර ගත්ත පව් හේදෙන්න.....
    උබේ කතාව හරි.....:yes: අපරාදේ ඕකුන්ට තව කන්ඩ දිදි තියාගන්නේ :oo: මරපු එකමයි හොද කාලකන්නි හිටියත් වැඩක් නෑනේ:no::baffled:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අහිංසක සිරකරුවො ගොඩක් වහල උඩ ටී56 දෙක තුනක් එක්ක
    මුන් වහල හදන්න නොවැ ඔය ඉතින් ගහිල්ල තියෙන්නේ:lol::lol:
    වහලේ හදන්න එපා කිව්වා කියල මුන් වෙඩි තියල:growl::growl:
    මුන් ඕකෙන් එලියට ආවත් කරන්නේ ඔය
    ටිකමයි මුන් හින්ද ඉල්ලා අස්වෙන්වට
    වඩා හොදයි ඔය වහලෙට නැගල
    වෙඩි තියා ගන්න එක
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැලිකඩට වඩා මිනීමරපු එවුන්, හොරකම් කරපු එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.පාර්ලිමේන්තුවටත් පැනලා ඔය විදිහට වෙඩි තියලා දැම්මනම් ෂෝක්.
    ගෝඨාභය ඒ කාලේ ගමේ කෙල්ලක් බඩ කරලා පස්සේ ඒ කෙල්ලව මැරුවා කියලා ලොකු කතාවක් යනවා.මතකද මර්වින් ගෝඨාභයට දුන්න හින්ට් එක. මාලකව රිමාන්ඩ් කරපු වෙලාවේ මර්වින් ප්‍රසිද්ධියේ කීවා මගේ පූතා ගෑනු බඩ කරලා මරලා නෑ කියලා. අනේ මහින්දනම් කිසිම කෙනෙක් මරලත් නෑ. රුපියලක් තියා හාල් ඇටයක්වත් හොරකම් කරලත් නෑ.හම්බවුන සුනාමි සල්ලි ගානට මිනිසුන්ට බෙදලා දුන්න මතකද? හරිම දුප්පත් අවංක මිනිහෙක්.
    පට්ට කථාව බන් ,,,,,,,,,,:lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    RePost බුවා;13821789 said:
    යකෝ, එ 350ම මැරුනනම් මම කැමති,
    උන් අහින්සකයෝ නෙවෙයි,
    මිනි මරුවෝ, ස්ත්‍රි දුශකයෝ.....
    උන්ව මරනවා නම් මම හිතන්නේ නෑ ලන්කාවේ කවුරුවත් අකමැති වෙයි කියලා...
    උනේ වැ‍රැද්දක් තමයි,
    ඒත් එහෙම කියලා අස්වෙන්න ගියොත් ලන්කාවේ එකෙවත් ඉතිරි වෙන් නෑ....
    අනික උබ කතා කරනවා මැරිච්ච , තුවාල උනු හිරකාරයෝ ගැන....
    ඇයි යකෝ කතා කරපන්කෝ හමුදාවේ පොලිසියේ කොල්ලෝ ගැනත්....
    ලැජ්ජයි උබ ගැන....
    ඔන්න මම උබෙ රෙප් කපනව කියලම.....

    :growl::growl::growl:

    මෙහෙමයි මචන්,
    උබ මෙහෙම කිව්වනම් අපි එකගයි....
    """ඊයේ වැඩේ නිසා ආමි එකෙයි, පොලිසියෙයි කොල්ලො ගොඩාක් තුවාල වෙලා බන්, සමහරු මැරිලා,
    පවු බන් උන් ටික, රටට කොච්චර සේවයක් කරපු උන්ද?
    මේකට මම නම් හිතන්නේ ගෝටාගේ සිට ඉහල නිලදාරින් වග කියන්න ඕන ගත්ත තීරනයට...
    කොහොම හරි හිරකාරයෝ මැරිච්ච එක නම් හොදයි,
    ඒත් ආන්ඩුවට අපි කියන්න ඕන ආයේ මේ වගේ තීරනයක් ගන්න කොට මීට වඩා සැලකිල්ල්ක් දක්වන්න කියලා......."""'

    එහෙම කීවා නම් අපි අනිවා එකගයි බන්...
    උබ ගෝටාව අයින් කරන්න හදන්නේ හිරකාරයෝ මැරුන එකට....
    ආමි, පොලිස් කොල්ලෝ ගැන සදහනක්වත් නෑ...
    දැනටත් ආමි එකේ කොල්ලො ටිකක් කොලබ රෝහලේ පන අදිනවා....
    පුලුවන් නම් උන් වෙනුවෙන් පහනක් පත්තු කරපන් උබ කර ගත්ත පව් හේදෙන්න.....
    එහෙම කියන්ඩ එපා මල්ලි ,,,,,
    "සිරකරුවාත් මනුෂයෙකි"