ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

Nov 24, 2008
14,813
575
0
78

----------



උඹත් වරෙන් බන්.. අපි මෙතන දේශපාලනය කතා කරන්නෙ නෑ...:P
අලුතින් ගැහුව ගේම් ගැන, කොත්තු ගැන තමයි කතා කරන්නෙ...
ඔන්න ඔහෙ ඡන්දේ පැත්තක තියන වරෙන් බන්... ආතල් එකෙ OT යන්න :rofl: මෙහෙම
OT ෆන් ගන්න පුලුවන් තව දවස් 6ක් විතරයි...

 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඕකේ බන් මැක්ක කියන්නෙ...
    ඌ හැම තිස්සෙම මාරුවෙනව...

    අපි ඉතින් මේකෙ දේශපලනයක් කතා කලේ නෑ නේ...:no: මම කතා කලේ ගේම් ගැන
    :P
    ඌ Game ගහන්නෙ නැතුව ඇති... පව් බන්:(:(

    මොන ගේම්ද??
    උගෙ අපේක්ශකයාව දිනවන්න තියෙනවා
    ඇත්තටම කාටද ඌ කඩේ යන්නෙ??
    මන් ඒකවත් දන්නේ නෑ
    :lol::lol::lol:
     

    coolKasuni

    Member
    Jan 11, 2010
    182
    8
    0
    මොන ගේම්ද??
    උගෙ අපේක්ශකයාව දිනවන්න තියෙනවා
    ඇත්තටම කාටද ඌ කඩේ යන්නෙ??
    මන් ඒකවත් දන්නේ නෑ
    :lol::lol::lol:

    මොනාද බං මේ කියවන්නේ..
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මොන ගේම්ද??
    උගෙ අපේක්ශකයාව දිනවන්න තියෙනවා
    ඇත්තටම කාටද ඌ කඩේ යන්නෙ??
    මන් ඒකවත් දන්නේ නෑ
    :lol::lol::lol:

    මුලින්ම කියන්න.. මේ ත්‍ර්ඩ් එකෙ මාතෘකාව මොකක්ද කියලා...? ලොල්:P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    :eek::eek: සුදු වෑන්...:P

    වැන් එකෙ එන්නෙත් අර වගෙ ලොලු රැලක් නං අවුලක් නැනෙ :P

    :P:Pකගේ ගොනාගේ වුනාම මොකද බන්. මොකෝ නවසීලන්තේ කිරි අමුර්තෙද??

    කාගෙ උනත් මොකද කිරි නං කිරි නෙද :eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    වැන් එකෙ එන්නෙත් අර වගෙ ලොලු රැලක් නං අවුලක් නැනෙ :P



    කාගෙ උනත් මොකද කිරි නං කිරි නෙද :eek:

    ලොල්ලොත් එක්ක කෙල්ලොත් එනවද...?:eek::eek::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    දෙමළ දන්නව කියල ටෙලිප්‍රොම්ටස් දාගෙන බොරු show දැම්මෙ කවුද කියල රටම දන්නව.

    :lol::lol::lol::lol:

    5y88ee.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    යා යා ඕකෙ බදින්න හනිමූන් යන්න බබාලා හදන්න උන්ට කවන්න පොවන්න
    හැම රෙද්දක්ම තිබෙ :baffled:

    අපිට ඔනි එක විතරක් තොරල කරන්න බෑරිද....:eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හ්ම්ම්ම් මෑක්ක ස්ව‍යන් බය්ට් වෙලා දෑන් කෑ ගහනව.. පව් බන්.....

    මැක්ක ගැන දුකයි බන්... ඌ බයිට් වෙන්න එනකොට මාරු වෙනවා...ලොල්:P
    පව් බන් අහිංසක මැක්ක:lol: