----------
උඹත් වරෙන් බන්.. අපි මෙතන දේශපාලනය කතා කරන්නෙ නෑ...

අලුතින් ගැහුව ගේම් ගැන, කොත්තු ගැන තමයි කතා කරන්නෙ...
ඔන්න ඔහෙ ඡන්දේ පැත්තක තියන වරෙන් බන්... ආතල් එකෙ OT යන්න
මෙහෙම OT ෆන් ගන්න පුලුවන් තව දවස් 6ක් විතරයි...----------

මෙහෙම OT ෆන් ගන්න පුලුවන් තව දවස් 6ක් විතරයි...ඕකේ බන් මැක්ක කියන්නෙ...
ඌ හැම තිස්සෙම මාරුවෙනව...
අපි ඉතින් මේකෙ දේශපලනයක් කතා කලේ නෑ නේ...මම කතා කලේ ගේම් ගැන
ඌ Game ගහන්නෙ නැතුව ඇති... පව් බන්



මැක්කා ටීනේජර් වෙලා ඉන්න කාලේ කොම්පූටර් තියෙන්නේ නැතුව ඇති.

නිල් බලකායට ගිය කලක්
අන්තිමට බලද්දි ලොලු රැලක් නෙ

සුදු වෑන්...
මොන ගේම්ද??
උගෙ අපේක්ශකයාව දිනවන්න තියෙනවා
ඇත්තටම කාටද ඌ කඩේ යන්නෙ??
මන් ඒකවත් දන්නේ නෑ![]()
නවසීලන්තයෙ දෙනුන්ගෙ කිරි නෙද![]()

කගේ ගොනාගේ වුනාම මොකද බන්. මොකෝ නවසීලන්තේ කිරි අමුර්තෙද??මොන ගේම්ද??
උගෙ අපේක්ශකයාව දිනවන්න තියෙනවා
ඇත්තටම කාටද ඌ කඩේ යන්නෙ??
මන් ඒකවත් දන්නේ නෑ![]()


මොන ගේම්ද??
උගෙ අපේක්ශකයාව දිනවන්න තියෙනවා
ඇත්තටම කාටද ඌ කඩේ යන්නෙ??
මන් ඒකවත් දන්නේ නෑ![]()

සුදු වෑන්...
![]()

කගේ ගොනාගේ වුනාම මොකද බන්. මොකෝ නවසීලන්තේ කිරි අමුර්තෙද??

මැක්කා කියන්න අටුල අංකල් වගෙ නාකි පොරක්ද![]()


එච්චර නැතුව ඇති, හැබැයි බ්ලොග්ස් ලියන අපේ කාලේ බුද්ධිමතෙක්මැක්කා කියන්න අටුල අංකල් වගෙ නාකි පොරක්ද![]()
අතුල අංකල්ව ඕවට ගාව ගන්න එපා

මල් වගේ හිත් තලන්න එපා. ඒවා ඇට්ටකුණා වෙනවා
වැන් එකෙ එන්නෙත් අර වගෙ ලොලු රැලක් නං අවුලක් නැනෙ
කාගෙ උනත් මොකද කිරි නං කිරි නෙද![]()



මොනාද බං මේ කියවන්නේ..
දෙමළ දන්නව කියල ටෙලිප්රොම්ටස් දාගෙන බොරු show දැම්මෙ කවුද කියල රටම දන්නව.




යා යා ඕකෙ බදින්න හනිමූන් යන්න බබාලා හදන්න උන්ට කවන්න පොවන්න
හැම රෙද්දක්ම තිබෙ![]()

අතුල අංකල්ව ඕවට ගාව ගන්න එපා
![]()

හ්ම්ම්ම් මෑක්ක ස්වයන් බය්ට් වෙලා දෑන් කෑ ගහනව.. පව් බන්.....

